මත් පැන් පාවිචිචිය

මම බොන්නේ

  • Total voters
    124
  • Poll closed .

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එක වසරෙන් පස්සේ බිලා නෑ ( වඩාත්ම ගැලපෙන එක කියලා පලවෙනි එකා ගැහුවා)

    image.png

    :shocked:

    :no::no:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඉස්සර වගේ නෙමෙයි නේද බං දැන් තරුණ අය බොන ප්‍රතිශතය ගොඩක්ම අඩු වෙලා තියනවා සිගරට් උනත් එහෙමයි මං හිතන්නේ බලමු සිගරට් ගැනත් පෝල් එකක් දාලා ( හිතෙනවා කුඩු/ ගංජා/ස්ටෑම්ප්/ටැබ්ලට්/වගේ දේවල් ගැනත් වොට් කරන අය පෙන්නේ නැති වෙන්න පෝල් එකක් දාන්න මොකද හිතන්නේ ඒ ගැන දාන්නද දැම්මොත් නිකන් හරි නෑ වගේ නේද එක නිසා සිගරට් ගැන එකක් විතරක් දාන්නම්)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එක වසරෙන් පස්සේ බිලා නෑ ( වඩාත්ම ගැලපෙන එක කියලා පලවෙනි එකා ගැහුවා)

    :no::no:

    අම්මට සිරි උබ එක වසරෙන්ද අත හැරියේ බොන එක මචං ඒ කියන්නේ උබලගේ තාත්තා බොන කොට හොරෙන් සොට් එකක් දාලා වගේ :D:D:D
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ආ හායි අයියලා මං ගැන වගේ කතාව:P ඉතින් සුභම සුභ අළුත්ම අළුත් අවුරුද්දක් වේවා!!!!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සර වගේ නෙමෙයි නේද බං දැන් තරුණ අය බොන ප්‍රතිශතය ගොඩක්ම අඩු වෙලා තියනවා සිගරට් උනත් එහෙමයි මං හිතන්නේ බලමු සිගරට් ගැනත් පෝල් එකක් දාලා ( හිතෙනවා කුඩු/ ගංජා/ස්ටෑම්ප්/ටැබ්ලට්/වගේ දේවල් ගැනත් වොට් කරන අය පෙන්නේ නැති වෙන්න පෝල් එකක් දාන්න මොකද හිතන්නේ ඒ ගැන දාන්නද දැම්මොත් නිකන් හරි නෑ වගේ නේද එක නිසා සිගරට් ගැන එකක් විතරක් දාන්නම්)

    අනික්ව නං දන්නෑ සිගරට් බොන එක නං සෑහෙන්න අඩුයි තමා :yes: ඉස්සර 1 වසරෙදි 2 වසරෙදි එහෙම බස් එකේ එද්දි ඒත් එහෙං මෙහෙං එකෙක් දෙන්නෙක් හරි බස් එකේ සිගරට් බිව්ව :yes: දැන් බස් හෝල්ට් එකක සිගරට් ගගහ ඉන්න කෙනෙක් දකින්නෙත් අඩුවෙන් :yes: හැබැයි කඩේක ඉන්නකොට නං තරුණ උන් සිගරට් පහ හය අරං යනව ගොඩක් උන් මට පේන්නෙ ගෙදර ඉන්න වෙලාවට ගෙදරදි බොනව :yes: පොදු ස්ථාන වල බොන්නෑ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආ හායි අයියලා මං ගැන වගේ කතාව:P ඉතින් සුභම සුභ අළුත්ම අළුත් අවුරුද්දක් වේවා!!!!

    :yes::yes: :D ඔයා ගැන විස්තර ටිකක් කියන්නකො :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    http://www.elakiri.com/forum/showthread.php?t=1845460

    ඔයා දාපු මේ ත්‍රෙඩ් එක දැකල තමා ඔයා ගැන දැනගන්න ආස හිතුනෙ :baffled: එලකිරි එකේ එක්කෙනෙක් ඔය nude නැති ලස්සන පොටෝ ඉල්ලල ත්‍රෙඩ් එකක් දැම්මමද කොහෙද :yes: ඔයා එක්ක කතා කලාට ඔයා කතා කලේ නෑනෙ යන්න ගියානෙ :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මං අවුරුදු කුමාර වයස 16 තාම ඉස්කෝලේ යනවා 10 වසරේ එන අවුරුද්දේ O/L:P

    ඒක නං කියන විදිහෙන්ම තේරුනා බොරුවක් කියල :yes: