එක වසරෙන් පස්සේ බිලා නෑ ( වඩාත්ම ගැලපෙන එක කියලා පලවෙනි එකා ගැහුවා)
![]()

ow godak welawata ube fake ekak wage
![]()

එක වසරෙන් පස්සේ බිලා නෑ ( වඩාත්ම ගැලපෙන එක කියලා පලවෙනි එකා ගැහුවා)
![]()

ආ හායි අයියලා මං ගැන වගේ කතාවඉතින් සුභම සුභ අළුත්ම අළුත් අවුරුද්දක් වේවා!!!!

ඉස්සර වගේ නෙමෙයි නේද බං දැන් තරුණ අය බොන ප්රතිශතය ගොඩක්ම අඩු වෙලා තියනවා සිගරට් උනත් එහෙමයි මං හිතන්නේ බලමු සිගරට් ගැනත් පෝල් එකක් දාලා ( හිතෙනවා කුඩු/ ගංජා/ස්ටෑම්ප්/ටැබ්ලට්/වගේ දේවල් ගැනත් වොට් කරන අය පෙන්නේ නැති වෙන්න පෝල් එකක් දාන්න මොකද හිතන්නේ ඒ ගැන දාන්නද දැම්මොත් නිකන් හරි නෑ වගේ නේද එක නිසා සිගරට් ගැන එකක් විතරක් දාන්නම්)
ඉස්සර 1 වසරෙදි 2 වසරෙදි එහෙම බස් එකේ එද්දි ඒත් එහෙං මෙහෙං එකෙක් දෙන්නෙක් හරි බස් එකේ සිගරට් බිව්ව
දැන් බස් හෝල්ට් එකක සිගරට් ගගහ ඉන්න කෙනෙක් දකින්නෙත් අඩුවෙන්
හැබැයි කඩේක ඉන්නකොට නං තරුණ උන් සිගරට් පහ හය අරං යනව ගොඩක් උන් මට පේන්නෙ ගෙදර ඉන්න වෙලාවට ගෙදරදි බොනව
පොදු ස්ථාන වල බොන්නෑ 
ආ හායි අයියලා මං ගැන වගේ කතාවඉතින් සුභම සුභ අළුත්ම අළුත් අවුරුද්දක් වේවා!!!!

ඔයා ගැන විස්තර ටිකක් කියන්නකො 
ආ හායි අයියලා මං ගැන වගේ කතාවඉතින් සුභම සුභ අළුත්ම අළුත් අවුරුද්දක් වේවා!!!!

එසේම වේවා! අපිත් මේ උබ කාගේ කවුද කියලා කතා උනේ![]()

එලකිරි එකේ එක්කෙනෙක් ඔය nude නැති ලස්සන පොටෝ ඉල්ලල ත්රෙඩ් එකක් දැම්මමද කොහෙද
ඔයා එක්ක කතා කලාට ඔයා කතා කලේ නෑනෙ යන්න ගියානෙ
නෑ ඔයා ගැන දැනගන්න![]()

මං අවුරුදු කුමාර වයස 16 තාම ඉස්කෝලේ යනවා 10 වසරේ එන අවුරුද්දේ O/L![]()