අම්මට සිරි උබ එක වසරෙන්ද අත හැරියේ බොන එක මචං ඒ කියන්නේ උබලගේ තාත්තා බොන කොට හොරෙන් සොට් එකක් දාලා වගේ![]()
හොරෙන් නෙවෙයි . පොඩි කාලේ තාත්තගෙ යාලුවෝ වගයක් ගෙදර ඇවිල්ලා බියර් බොනකොට මටත් ඕනේ කියලා හර්තාල් කලා. බැරිම තැන මට කොප්පෙකට ටිකක් දෙන්න වුනා.පට්ටම තිත්තයි .එදයින් පස්සේ බොන්න ඕනවුනේ නෑ.(තාත්තා අයිති වෙන්නේත් ඉදලා හිටලා පාටියකදි ටිකක් බොන ගනයට )

එලකිරි එකේ එක්කෙනෙක් ඔය nude නැති ලස්සන පොටෝ ඉල්ලල ත්රෙඩ් එකක් දැම්මමද කොහෙද
ඔයා එක්ක කතා කලාට ඔයා කතා කලේ නෑනෙ යන්න ගියානෙ

ලැජ්ජාවට කියන බොරුද මන්ද 

