මත් පැන් පාවිචිචිය

මම බොන්නේ

  • Total voters
    124
  • Poll closed .

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    අම්මට සිරි උබ එක වසරෙන්ද අත හැරියේ බොන එක මචං ඒ කියන්නේ උබලගේ තාත්තා බොන කොට හොරෙන් සොට් එකක් දාලා වගේ :D:D:D

    හොරෙන් නෙවෙයි . පොඩි කාලේ තාත්තගෙ යාලුවෝ වගයක් ගෙදර ඇවිල්ලා බියර් බොනකොට මටත් ඕනේ කියලා හර්තාල් කලා. බැරිම තැන මට කොප්පෙකට ටිකක් දෙන්න වුනා.පට්ටම තිත්තයි .එදයින් පස්සේ බොන්න ඕනවුනේ නෑ.(තාත්තා අයිති වෙන්නේත් ඉදලා හිටලා පාටියකදි ටිකක් බොන ගනයට )
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1845460

    ඔයා දාපු මේ ත්‍රෙඩ් එක දැකල තමා ඔයා ගැන දැනගන්න ආස හිතුනෙ :baffled: එලකිරි එකේ එක්කෙනෙක් ඔය nude නැති ලස්සන පොටෝ ඉල්ලල ත්‍රෙඩ් එකක් දැම්මමද කොහෙද :yes: ඔයා එක්ක කතා කලාට ඔයා කතා කලේ නෑනෙ යන්න ගියානෙ :sorry:

    :yes::yes: ලස්සන කෙල්ලෙක් මු කෙල්ලෙක්ද දන්නෑ :baffled::love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොරෙන් නෙවෙයි . පොඩි කාලේ තාත්තගෙ යාලුවෝ වගයක් ගෙදර ඇවිල්ලා බියර් බොනකොට මටත් ඕනේ කියලා හර්තාල් කලා. බැරිම තැන මට කොප්පෙකට ටිකක් දෙන්න වුනා.පට්ටම තිත්තයි .එදයින් පස්සේ බොන්න ඕනවුනේ නෑ.(තාත්තා අයිති වෙන්නේත් ඉදලා හිටලා පාටියකදි ටිකක් බොන ගනයට )

    :rofl: :rofl:
    කනට දෙකක් ගහල කාමරේට දාල දොර වහන්නැතුව කෝප්පෙකට දාලම දුන්නද ? :P ලැජ්ජාවට කියන බොරුද මන්ද :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :rofl: :rofl:
    කනට දෙකක් ගහල කාමරේට දාල දොර වහන්නැතුව කෝප්පෙකට දාලම දුන්නද ? :P ලැජ්ජාවට කියන බොරුද මන්ද :baffled:

    :no::no::P:P
    කොප්පේකට දාන්නේ නැතුව බෝතලෙන්ම බොන්න දෙන්න කියලද කියන්නේ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හොරෙන් නෙවෙයි . පොඩි කාලේ තාත්තගෙ යාලුවෝ වගයක් ගෙදර ඇවිල්ලා බියර් බොනකොට මටත් ඕනේ කියලා හර්තාල් කලා. බැරිම තැන මට කොප්පෙකට ටිකක් දෙන්න වුනා.පට්ටම තිත්තයි .එදයින් පස්සේ බොන්න ඕනවුනේ නෑ.(තාත්තා අයිති වෙන්නේත් ඉදලා හිටලා පාටියකදි ටිකක් බොන ගනයට )

    අපේ තාත්තත් අයිති වෙන්නේ ඉදලා හිටලා පාටියකදි ටිකක් බොන ගනයට :yes: මං බොන්නෙම නැති ගනයට ඒත් ආශ්‍රය කරන්නේම සිගරට් අරක්කු ගහන අයයි කුඩු ගහන අයයි ගංජා ගහන අයයි :P මං බොන්නේ නෑ කියලා උන් දන්නා කවදාවක් මට බොන්න සෙට් වෙන්න කියලා කියන්නෙත් නෑ මං උන්ගේ බයිට් වලට වග කියනවා කියලා:P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    issaranam idla hitala satiyata deparak witara beewa dan nam tablet only

    බොන එක හොදයි බං ටැබ්ලට් වලට ඇබ්බැහි උනොත් විනාසයි මචං දැම්ම නතර කර ගනින් මං අදුරන කැමපස් බෝයි කෙනෙක් හිටියා ඌ පාටිස්වල ටැබ්ලට් වලින් පටන් ගත්තේ දැන් වු කුඩු හගන්නත් පටන් අරගෙන ගෙදරින් පුනරුත්තාපන එකට දාලා බේර ගත්තේ අපරාදේ බං උගේ ඉගනීමත් කඩාකප්පල් උනා
    දැම්ම ඔක නතර කර ගන්න ඇඩිට් වෙන්න කලින්:baffled::sorry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපේ තාත්තත් අයිති වෙන්නේ ඉදලා හිටලා පාටියකදි ටිකක් බොන ගනයට :yes: මං බොන්නෙම නැති ගනයට ඒත් ආශ්‍රය කරන්නේම සිගරට් අරක්කු ගහන අයයි කුඩු ගහන අයයි ගංජා ගහන අයයි :P මං බොන්නේ නෑ කියලා උන් දන්නා කවදාවක් මට බොන්න සෙට් වෙන්න කියලා කියන්නෙත් නෑ මං උන්ගේ බයිට් වලට වග කියනවා කියලා:P

    බයිට් මරුවෝ:P:P:P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    :no::no::P:P
    කොප්පේකට දාන්නේ නැතුව බෝතලෙන්ම බොන්න දෙන්න කියලද කියන්නේ

    එක අතකින් උබේ තාත්තා ඒ කරපු දේ හොදයි බං නැත්නම් උබ කුතුහලේට යාළුවෝ එක්ක බොනවා දවසක එදාට උබට කොප්පෙකින් සේප් වෙන්න බැ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    හොරෙන් නෙවෙයි . පොඩි කාලේ තාත්තගෙ යාලුවෝ වගයක් ගෙදර ඇවිල්ලා බියර් බොනකොට මටත් ඕනේ කියලා හර්තාල් කලා. බැරිම තැන මට කොප්පෙකට ටිකක් දෙන්න වුනා.පට්ටම තිත්තයි .එදයින් පස්සේ බොන්න ඕනවුනේ නෑ.(තාත්තා අයිති වෙන්නේත් ඉදලා හිටලා පාටියකදි ටිකක් බොන ගනයට )

    :rolleyes::P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එක අතකින් උබේ තාත්තා ඒ කරපු දේ හොදයි බං නැත්නම් උබ කුතුහලේට යාළුවෝ එක්ක බොනවා දවසක එදාට උබට කොප්පෙකින් සේප් වෙන්න බැ

    :yes::yes:
    කොප්පේට පොඩ්ඩක් දාලා දූන්නේ .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් බොනවා බන්

    තව කිරියෙ ඉන්නවා high clss විදිහට බොන වුන්

    තව කිරියෙ උන්ගෙ ලස්සන ගුරුප් එකක් තියනවා එකෙත් ඉන්නෙඅමු බෙබාලා හැබැයි හිත හොදයි 😂👍

    මෙකෙ ඉන්නවා එකෙක් මට නම මතක නැ බ්ලා එලකිරි ඇවිත් පිස්සු කෙලිනවා 😜👍
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සොහොන;23102211 said:
    ඔව් බොනවා බන්

    තව කිරියෙ ඉන්නවා high clss විදිහට බොන වුන්

    තව කිරියෙ උන්ගෙ ලස්සන ගුරුප් එකක් තියනවා එකෙත් ඉන්නෙඅමු බෙබාලා හැබැයි හිත හොදයි 😂👍

    මෙකෙ ඉන්නවා එකෙක් මට නම මතක නැ බ්ලා එලකිරි ඇවිත් පිස්සු කෙලිනවා 😜👍

    රෙඩ් ෆේම් / ගුගල් බෝයි