මතුගමට ඇදුනු ගුරු ගග

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අපේ අම්මත් අවුරුදු 25 කට වඩා ගුරු සේවයේ. බැදිලා හිටියේ ජවිපේ ගුරු සංගමයට. හැඉයි එක දවසක්වත් ස්ටයික් කියලා ඉස්කෝලේ නොගිහින් හිටියේ නැහැ. ස්ටයික් කලා හැබයි ලමයින්ට ඉගැන්නුවා
     
    gama22

    Well-known member
  • අපේ අම්මත් අවුරුදු 25 කට වඩා ගුරු සේවයේ. බැදිලා හිටියේ ජවිපේ ගුරු සංගමයට. හැඉයි එක දවසක්වත් ස්ටයික් කියලා ඉස්කෝලේ නොගිහින් හිටියේ නැහැ. ස්ටයික් කලා හැබයි ලමයින්ට ඉගැන්නුවා
    ඕක නිසා තමා ඔයාලගේ අම්මලාට අන්ඩු කොකා පෙන්නුවේ.
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43

    එයා හිතාගෙන ඉන්නේ එයාගේ අම්මා මහ ලොකු සේවයක් කලා කියලා
    හැබැයි ඔය වගේ හිතන මිනිස්සු නිසා තමා මුලු ගුරු පරපුරම අවුරුදු 24 රවට්ටල්ලා අද පාරවල් ගානේ ඇවිද්දවන්නේ
     
    gama22

    Well-known member
  • එයා හිතාගෙන ඉන්නේ එයාගේ අම්මා මහ ලොකු සේවයක් කලා කියලා
    හැබැයි ඔය වගේ හිතන මිනිස්සු නිසා තමා මුලු ගුරු පරපුරම අවුරුදු 24 රවට්ටල්ලා අද පාරවල් ගානේ ඇවිද්දවන්නේ
    බලපන්කෝ මේ රජය ගේන්න ගුරුවරු බහුතරයක් උඩ පැනන් කතිරේ ගැහුවේ උන්ටත් සුපිරියට අරින ඇරිල්ල ආණ්ඩුව .
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    එයා හිතාගෙන ඉන්නේ එයාගේ අම්මා මහ ලොකු සේවයක් කලා කියලා
    හැබැයි ඔය වගේ හිතන මිනිස්සු නිසා තමා මුලු ගුරු පරපුරම අවුරුදු 24 රවට්ටල්ලා අද පාරවල් ගානේ ඇවිද්දවන්නේ
    ඇත්තට. දැන් ඉන්න ගුරු හොරු වගේ උන්ට නම් ඉතින් ඉගැන්නුවත් ස්ටයික් වගේනේ. අපේ අම්මලා උපාධියත් තියාගෙන රජයේ ලොකු අධිකාරියක ස්ථීර පත්වීමක් අත හැරලා ගුරු සේවයට ගිය කට්ටිය. කවදාවත් ලමයි අත හැරලා නැහැ ඉගන ගන්න බැහැ කියලා. හැම ස්ටයික් එකකදිම ඉස්කෝලේ ගිහින් පොත අත්සන් නොකර හිටියම ස්ටයික් තමයි බොල. ආණුඩුව ඇවිත් ලමයින්ට ඉගැන්නුවද බලන්නේ නැහැ. පොත තමයි රෙකොඩ් එක ඒක අනුව ගුරුවරු ස්ටයික්. වැඩ දෙකම කෙරිලා. දැන් ඔය ගැටළුව 1996 ඉදලා එනවළු නේද? ඇයි මෙච්චර කල් බලන් හිටියේ?
     
    බලන් හිටියේ ඒ කාලේ හිටිය කොදු කැඩිච්ව පොත අස්සන් නොකර අංගවිකල සට්‍රයික් කරපු විගඩං ටික පැන්සොන් යනකං

    නැත්නන් වෙනද කැට හොලවපල්ලකො
    අපි දෙනවනෙ කීයක් හරි
    සත පහක් හොරකන් නොකරන ඒ සල්ලි යන්නෙට්ජ් නිදහස් අධ්‍යාපනය පෝෂණය කරන්නම තමයි
    ------ Post added on Jul 30, 2021 at 11:16 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    බලන් හිටියේ ඒ කාලේ හිටිය කොදු කැඩිච්ව පොත අස්සන් නොකර අංගවිකල සට්‍රයික් කරපු විගඩං ටික පැන්සොන් යනකං

    සත පහක් හොරකන් නොකරන ඒ සල්ලි යන්නෙට්ජ් නිදහස් අධ්‍යාපනය පෝෂණය කරන්නම තමයි
    ------ Post added on Jul 30, 2021 at 11:16 PM
    ඇත්තට ඒ කාලේ එක ලඟ දවස් දෙකක් ස්ටයික් එකක් කර ගන්න බැරි වුන හැත්තක්ද මේ. යකෝ හරි හමන් තීරණයක් නැතුව අවුරුදදට දවසක් ස්ටයික් කලාම එකෙක්වත් හරියට ස්ටයික් කරන්නේ නැහැ. මට මතකයි චන්දුිකාගේ කාලේ මුළු රාජ්‍ය සේවාවම සති ගානක් වර්ජණය කලා. ස්කොල වහලා තිබ්බා. හැබයි ඊට පස්සේ තිබ්බ එක ගුරු වර්ජනයක්වත් එක දවසකට වඩා තිබ්බේ නැහැ. අවුරුදු 20ක්ම ප්‍රාඨමික පන්ති (5 වසර) කරපු අයට එක දවසක ස්ට්‍රයික් එකකට වඩා වැඩ තියනවා. අඩුම තරමේ සතියක්වත් නම් විභාග කල් දා ගන්න පුළුවන්. හැබයි ඔය ජෝසප්ම තමා ඒකලේත් හිටියේ. කෝ කියපන් බලන්න මේ කාලෛම අල්ල ගත්තේ මොකද? අනික ඔය මතුගම ගුරුවරුද? නැත්නම් බස්නාහිරම ඉන්න අලි ජෙප්පෝ රැළද?
     
    • Like
    Reactions: wtsamantha

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    @Kasun Baba මම කැමති උඹ ගැන ටිකක් දැනගන්න.. කිරියේ කොල්ලොත් කෑමතිවෙයි. උඹේ නම ගම අවශ්‍ය නෑ, ඉගෙන ගෙන තියෙන දේවල්, දැන් කරන දේවල් පොඩ්ඩක් කියපන්. අපේ මතය වෙනස් කරන්න උඹ කොච්චර සුදුසුද බලමු....
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Please tell me your level of education???Don't be angry.
    මේකට තියෙන සම්බන්ධය මොකක්ද?අවරුදු 24 ඉල්ලුවේ නැති එකක් එකපාරට ඇවිල්ල ඒ කොරෝනාත් අස්සේ උත්ගොෂණ කරන්න,ඔය ව්ර්තිය සමිති උන්ගේ කාලකන්නි කම එකෙන්ම පේනවා.අර ජෝසප් කාලකන්නිය ඌට අනුව ඉස්කෝලේ උගන්වන්න බෑ කොරෝන හැබැයි ගුරුවරු ටික අරන් උත්ගොෂණ කරන්න පුළුවන්.
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    ඇත්තට ඒ කාලේ එක ලඟ දවස් දෙකක් ස්ටයික් එකක් කර ගන්න බැරි වුන හැත්තක්ද මේ. යකෝ හරි හමන් තීරණයක් නැතුව අවුරුදදට දවසක් ස්ටයික් කලාම එකෙක්වත් හරියට ස්ටයික් කරන්නේ නැහැ. මට මතකයි චන්දුිකාගේ කාලේ මුළු රාජ්‍ය සේවාවම සති ගානක් වර්ජණය කලා. ස්කොල වහලා තිබ්බා. හැබයි ඊට පස්සේ තිබ්බ එක ගුරු වර්ජනයක්වත් එක දවසකට වඩා තිබ්බේ නැහැ. අවුරුදු 20ක්ම ප්‍රාඨමික පන්ති (5 වසර) කරපු අයට එක දවසක ස්ට්‍රයික් එකකට වඩා වැඩ තියනවා. අඩුම තරමේ සතියක්වත් නම් විභාග කල් දා ගන්න පුළුවන්. හැබයි ඔය ජෝසප්ම තමා ඒකලේත් හිටියේ. කෝ කියපන් බලන්න මේ කාලෛම අල්ල ගත්තේ මොකද? අනික ඔය මතුගම ගුරුවරුද? නැත්නම් බස්නාහිරම ඉන්න අලි ජෙප්පෝ රැළද?
    ඒ කාලේ හිටපු ගුරු හොරු හරියට තමුන්ගේ යුතුකම ඉටු කලා නම් අද මතුගම ගුරු මාණිවරුන්ටයි පියවරුන්ටයි පාරට බහින්න වෙන්නේ නැ
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    @Kasun Baba මම කැමති උඹ ගැන ටිකක් දැනගන්න.. කිරියේ කොල්ලොත් කෑමතිවෙයි. උඹේ නම ගම අවශ්‍ය නෑ, ඉගෙන ගෙන තියෙන දේවල්, දැන් කරන දේවල් පොඩ්ඩක් කියපන්. අපේ මතය වෙනස් කරන්න උඹ කොච්චර සුදුසුද බලමු....
    @Kasun Baba උත්තර දීපන් බබෝ
     
    • Dislike
    Reactions: Kasun Baba