ඔකේ කොතනකවත් නැහැ හැමෝම බුදු වෙනවා කියල ,සියලු සත්පුරුෂයෝ බුදු වෙනවා කියල තියෙන්නේමේක වැරදිනේ. හැමෝම බුදු වෙන්නේ නෑ ඒක තියෙන්නේ මහායානේ ථේරවාදේ රහත් වෙන්නයි උගන්වන්නේ එතකොට කොටසක් අරහත් වෙනවා, කොටසක් පසේ බුදු වෙනවා කොටසක් බුදු වෙනවා. මේක ෂුවර් එකට මහායානේ ලිපියක් වෙන්න ඇති.
බුද්ධ සාශනයක් තියෙන කාලයේ රහත් වීම තමයි හිහලටම යාම මොකද බුදුන් වහන්සේ නමක් විසින් මාර්ගය පෙන්නලා දීල තියෙන නිසා ,පසේ බුදුවරු පහල වෙන්නේ බුදුවරයෙක් හෝ බුද්ධ සාශනයක් නැති කාලයක ,ඒ කියන්නේ බුද්ධ දේශනාවක් නැතුව තනියම නිවන් අවබෝද කරගැනීම
Last edited:
උබලා වගේ එවුන් තමයි බෞද්ධාගම විකෘති කරන්නේ තමන්ට ඕන ඕන විදියට. 
