මතු බුදුවෙන දස බුදුරජානන් වහන්සේලා

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මේක වැරදිනේ. හැමෝම බුදු වෙන්නේ නෑ ඒක තියෙන්නේ මහායානේ ථේරවාදේ රහත් වෙන්නයි උගන්වන්නේ එතකොට කොටසක් අරහත් වෙනවා, කොටසක් පසේ බුදු වෙනවා කොටසක් බුදු වෙනවා. මේක ෂුවර් එකට මහායානේ ලිපියක් වෙන්න ඇති.
    ඔකේ කොතනකවත් නැහැ හැමෝම බුදු වෙනවා කියල ,සියලු සත්පුරුෂයෝ බුදු වෙනවා කියල තියෙන්නේ

    බුද්ධ සාශනයක් තියෙන කාලයේ රහත් වීම තමයි හිහලටම යාම මොකද බුදුන් වහන්සේ නමක් විසින් මාර්ගය පෙන්නලා දීල තියෙන නිසා ,පසේ බුදුවරු පහල වෙන්නේ බුදුවරයෙක් හෝ බුද්ධ සාශනයක් නැති කාලයක ,ඒ කියන්නේ බුද්ධ දේශනාවක් නැතුව තනියම නිවන් අවබෝද කරගැනීම
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,797
    6,026
    113
    මේ දැණුම බෙදා ගැනීම නිසා ඔබගේත්, මේ ලිපියේ මුල් රචකයාගේත් සසර කෙටි වේවා!!!
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔකේ කොතනකවත් නැහැ හැමෝම බුදු වෙනවා කියල ,සියලු සත්පුරුෂයෝ බුදු වෙනවා කියල තියෙන්නේ

    බුද්ධ සාශනයක් තියෙන කාලයේ රහත් වීම තමයි හිහලටම යාම මොකද බුදුන් වහන්සේ නමක් විසින් මාර්ගය පෙන්නලා දීල තියෙන නිසා ,පසේ බුදුවරු පහල වෙන්නේ බුදුවරයෙක් හෝ බුද්ධ සාශනයක් නැති කාලයක ,ඒ කියන්නේ බුද්ධ දේශනාවක් නැතුව තනියම නිවන් අවබෝද කරගැනීම

    සත් පුරුෂයන්ට විතරයි කොහොමත් පුලුවන් රහත් වෙන්නත්, අනාගාමි වෙන්නත්, සෝවහන් වෙන්නත් අසත් පුරුෂයන්ට බෑ ධර්මය අවබෝධ කරගන්නවත් අඩුම ගානේ අසත් පුරුෂයෙක් සත් පුරුෂයෙක් වෙන්න හරි ඕනේ ධර්මයේ පිහිට ලබන්න නම්. මගුලක් කියවන්න එපා මචන් දන්නේ නැත්නම් :) උබලා වගේ එවුන් තමයි බෞද්ධාගම විකෘති කරන්නේ තමන්ට ඕන ඕන විදියට.

    ථේරවාදේ උගන්වන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධකරගෙන නිවන් දකින්නයි බුදු වීමක් එතන අපේක්ෂාකරන්නේ නෑ , බුදු වීමක් ඕන කරන්නෙත් නෑ, හැමෝටම බුදු වෙන්නෙත් බෑ. මහායානේ විතරයි බුදු වීම හැමෝම ප්‍රාර්ථනා කරන්නේ. මෙතන සත් පුරුෂයෙක් වීම සැලකිය යුතු දෙයක් නෙවෙයි මොකද බුදු වෙන්න නෙවෙයි සෝවාන් වෙන්නත් සත් පුරුෂයෙක් වෙන්න ඕනේ පුද්ගලයා අඩුම ගානේ අවසාන මොහොතේ වත් සත් පුරුෂ ගති පහළ වෙන්න ඕනේ නැත්නම් අසත් පුරුෂයන්ට සෝවහන් වෙන්න වත් බෑ.

    බුදු වෙන්න නම් ඒ පුද්ගලයා නියත විවරණය අරගෙන තියෙන්න ඕනේ ඒ වගේම රහත් වෙන්න තරම් කුසල කර්ම තියෙන්නේ ඕනේ එතකොටයි බුදු වෙන්න පුලුවන්. කෙටියෙන් කියනවා නම් බුදු වීම කියන්නේ තමන්ගේ නිවන් ගමන පරක්කු කරලා අන් අය වෙනුවෙන් කැප වෙන එකටයි. එහෙම පරක්කු වෙන්නේ තවත් පාරමිතා පුරන්නයි.

    බෞද්ධාගම කියන්නේ කුරාණය/බයිවල වගේ තියෙන දේ එහෙම් පිටින්ම පොතේ විදියට ගන්න ධර්මයක් නෙවෙයි ඒකට ප්‍රාඥ්ඥාව භාවිතා කරන්න ඕනේ, බලලා බලන්න ඕනේ මේක ඇත්තද, බොරුද කියලා ශ්‍රාද්ධාව නැති තැන ධර්මයෙන් වැඩක් නෑ. අද සමහරක් facebook කාරයන්ටත් වෙලා තියෙන්නේ ඒකයි උන් කරන්නේ කොහේ හරි දාගැබක දේවතා එළි කියලා Photoshop කරල බයිලා දාන එකයි, Photoshop කරලා බුදු හාමුදුරුගේ රූපේ අහසේ මැවුනා කියලා දාන එකයි.

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28

    සත් පුරුෂයන්ට විතරයි කොහොමත් පුලුවන් රහත් වෙන්නත්, අනාගාමි වෙන්නත්, සෝවහන් වෙන්නත් අසත් පුරුෂයන්ට බෑ ධර්මය අවබෝධ කරගන්නවත් අඩුම ගානේ අසත් පුරුෂයෙක් සත් පුරුෂයෙක් වෙන්න හරි ඕනේ ධර්මයේ පිහිට ලබන්න නම්. මගුලක් කියවන්න එපා මචන් දන්නේ නැත්නම් :) උබලා වගේ එවුන් තමයි බෞද්ධාගම විකෘති කරන්නේ තමන්ට ඕන ඕන විදියට.

    දැන් මන් කොහේ හරි කියල තියෙනවද ඔක්කොම 100%ක් හරි කියල?
    :P:rofl:
    බෞද්ධාගම කියන්නේ කුරාණය/බයිවල වගේ තියෙන දේ එහෙම් පිටින්ම පොතේ විදියට ගන්න ධර්මයක් නෙවෙයි ඒකට ප්‍රාඥ්ඥාව භාවිතා කරන්න ඕනේ, බලලා බලන්න ඕනේ මේක ඇත්තද, බොරුද කියලා ශ්‍රාද්ධාව නැති තැන ධර්මයෙන් වැඩක් නෑ. අද සමහරක් facebook කාරයන්ටත් වෙලා තියෙන්නේ ඒකයි උන් කරන්නේ කොහේ හරි දාගැබක දේවතා එළි කියලා Photoshop කරල බයිලා දාන එකයි, Photoshop කරලා බුදු හාමුදුරුගේ රූපේ අහසේ මැවුනා කියලා දාන එකයි.
    http://elakiri.com/forum/showthread.php?t=1606439
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    දෙයියෝ සාක්කි......
    ප්‍රමාදය පසුතැවිල්ලට ම තමා හේතු වෙන්නේ......

    අප්පමාදෙන සම්පාදේථ - අප්‍රමාදව ම නිවන් පිණිස කටයුත් සම්පාදනය කළ යුතුය.

    මේ දැණුම බෙදා ගැනීම නිසා ඔබගේ ත්, මේ ලිපායේ මුල් රචකයාගේ ත් සසර කෙටි වේවා!!!

    අප්පමාදෙන සම්පාදේථ
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් පළමු නියත විවිරණය ගත්තට පස්සේ ඊළඟට හමුවන සියළු බුදු වරුන්ගෙන් නියත විවරණ ගන්නවා. කොසොල් රජු වගේ වැදගත් පුද්ගලයෙක් නියත විවරණයක් ලැබූ බවක් සාහිත්‍යයේ දැක්වෙන්නේ නෑ. එතන ගැටළුවක් තියනවා.

    ඊළඟ ප්‍රශ්ණය රාහු අසුරේන්ද්‍ර යනු අභව්‍ය උපතක් ලැබූ අයෙකි. පළමු නියත විවිරණය ගත් කෙනෙකුට අභව්‍ය උපතක් නොලැබේ.

    මෙම කතාව මහායාන සම්ප්‍රදායට ගැලපෙන බවක් මෙයින් පෙනී යයි. මේ ගැන වැඩිදුරටත් සෙවිය යුතුය.:)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237

    මමත් මේ සම්භන්ධව වැඩි යමක් දන්නේ නෑ යාලුවා. ඇත්තටම ඔයා කියනව වගෙ දෙයක්නම් ගොඩක් අය මුලා වෙන්න පුලුවන්. හැබැයි මේ හැම පරිච්ඡේදයකම තියනවා ත්‍රිපිටකයේ කොතනද මොන සූත්‍රයේද සහදන් වෙන්නෙ කියල. මෙහි සත්‍යතාව බලන්න ත්‍රිපිටකද ගැන හොද අවබෝධයක් තියෙන ස්වාමින් වහන්සේනමකගේන ඇහුවනම් දැනගන්න පුලුවන්වෙයි. පුලුවන්නම් හොයලබලන්න. ඊට පස්සෙ අපිවත් දැනුවත් කරන්න.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් පළමු නියත විවිරණය ගත්තට පස්සේ ඊළඟට හමුවන සියළු බුදු වරුන්ගෙන් නියත විවරණ ගන්නවා. කොසොල් රජු වගේ වැදගත් පුද්ගලයෙක් නියත විවරණයක් ලැබූ බවක් සාහිත්‍යයේ දැක්වෙන්නේ නෑ. එතන ගැටළුවක් තියනවා.

    ඊළඟ ප්‍රශ්ණය රාහු අසුරේන්ද්‍ර යනු අභව්‍ය උපතක් ලැබූ අයෙකි. පළමු නියත විවිරණය ගත් කෙනෙකුට අභව්‍ය උපතක් නොලැබේ.

    මෙම කතාව මහායාන සම්ප්‍රදායට ගැලපෙන බවක් මෙයින් පෙනී යයි. මේ ගැන වැඩිදුරටත් සෙවිය යුතුය.:)
    ඔව් ඕක මහායානයේ තමාඔව් ඕක මහා යානයේ තමා දන්න තරමින්.හරියටම ශුවර් කරගන්න ඕක තියෙන සූත්‍රය හොයා ගන්න වෙනව.
     
    Last edited:

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ඔව් ඕක මහායානයේ තමාඔව් ඕක මහා යානයේ තමා දන්න තරමින්.හරියටම ශුවර් කරගන්න ඕක තියෙන සූත්‍රය හොයා ගන්න වෙනව.
    ඔව් අර 1st post එකේ පල්ලෙහම දාල තියෙන්නේ ලංකාවේ මහායාන අදහස් කියල