මතු භවයේදී මගේ වෙන්න සිතපන් ලඳේ .....

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මහ නිළමේ;12859318 said:
    මම ඇසපිය හෙලන මොහොතක් තරම් වත් සංසාරය වර්ණනා නොකරමි.

    බුදු රජාණන් වහන්සේ.
    මට මේ ත්‍රෙඩ් එකේ heading එක දැක්ක ගමන් හිතුනෙත් ඕකමයි :yes::yes::yes:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මටත් ඉක්මනටම ඔය අත්දැකීම විදගන්න වෙන්වා.....:(:(:(:(


    ඔහොම තමයි බන් කාලයත් එක්ක දුක තුනී වෙලා උබට හොඳ කෙල්ලෙක් ලැබෙයි ...
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මට මේ ත්‍රෙඩ් එකේ heading එක දැක්ක ගමන් හිතුනෙත් ඕකමයි :yes::yes::yes:

    කොච්චර බ්ය්ලා ගැහැව්වත් හදවතින් ආදරය කලොත් වෙන්න පුළුවන් එක සිද්දියක් විතරයි මේක.. :dull: