Bump :)
westpra Well-known member Mar 7, 2007 10,228 1,371 113 westend Jun 14, 2012 #21 COD said: Bump Click to expand...
SaLiTHaS77 Well-known member Apr 20, 2011 2,274 141 63 ගෙන්දගම් පොලොවේ Jun 14, 2012 #22 මටත් ඉක්මනටම ඔය අත්දැකීම විදගන්න වෙන්වා.....
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jun 14, 2012 #24 මහ නිළමේ;12859318 said: මම ඇසපිය හෙලන මොහොතක් තරම් වත් සංසාරය වර්ණනා නොකරමි. බුදු රජාණන් වහන්සේ. Click to expand... මට මේ ත්රෙඩ් එකේ heading එක දැක්ක ගමන් හිතුනෙත් ඕකමයි
මහ නිළමේ;12859318 said: මම ඇසපිය හෙලන මොහොතක් තරම් වත් සංසාරය වර්ණනා නොකරමි. බුදු රජාණන් වහන්සේ. Click to expand... මට මේ ත්රෙඩ් එකේ heading එක දැක්ක ගමන් හිතුනෙත් ඕකමයි
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jun 14, 2012 #25 SaLiTHaS77 said: මටත් ඉක්මනටම ඔය අත්දැකීම විදගන්න වෙන්වා..... Click to expand... ඒ මොකට උඹටත් මොකක් හරි හුටපටයක්ද ?
SaLiTHaS77 said: මටත් ඉක්මනටම ඔය අත්දැකීම විදගන්න වෙන්වා..... Click to expand... ඒ මොකට උඹටත් මොකක් හරි හුටපටයක්ද ?
SaLiTHaS77 Well-known member Apr 20, 2011 2,274 141 63 ගෙන්දගම් පොලොවේ Jun 14, 2012 #26 king_pandukabaya said: ඒ මොකට උඹටත් මොකක් හරි හුටපටයක්ද ? Click to expand... ඔව් බන් මගේ කෙල්ලවත් වෙන එකෙක්ට බන්දල දෙන්න යන්නේ.... Reactions: king_pandukabaya
king_pandukabaya said: ඒ මොකට උඹටත් මොකක් හරි හුටපටයක්ද ? Click to expand... ඔව් බන් මගේ කෙල්ලවත් වෙන එකෙක්ට බන්දල දෙන්න යන්නේ....
westpra Well-known member Mar 7, 2007 10,228 1,371 113 westend Jun 15, 2012 #27 SaLiTHaS77 said: මටත් ඉක්මනටම ඔය අත්දැකීම විදගන්න වෙන්වා..... Click to expand... ඔහොම තමයි බන් කාලයත් එක්ක දුක තුනී වෙලා උබට හොඳ කෙල්ලෙක් ලැබෙයි ...
SaLiTHaS77 said: මටත් ඉක්මනටම ඔය අත්දැකීම විදගන්න වෙන්වා..... Click to expand... ඔහොම තමයි බන් කාලයත් එක්ක දුක තුනී වෙලා උබට හොඳ කෙල්ලෙක් ලැබෙයි ...
westpra Well-known member Mar 7, 2007 10,228 1,371 113 westend Jun 15, 2012 #28 king_pandukabaya said: මට මේ ත්රෙඩ් එකේ heading එක දැක්ක ගමන් හිතුනෙත් ඕකමයි Click to expand... කොච්චර බ්ය්ලා ගැහැව්වත් හදවතින් ආදරය කලොත් වෙන්න පුළුවන් එක සිද්දියක් විතරයි මේක..
king_pandukabaya said: මට මේ ත්රෙඩ් එකේ heading එක දැක්ක ගමන් හිතුනෙත් ඕකමයි Click to expand... කොච්චර බ්ය්ලා ගැහැව්වත් හදවතින් ආදරය කලොත් වෙන්න පුළුවන් එක සිද්දියක් විතරයි මේක..