ජීවිතේට කාල නෑනේ ඕක. අනිත් හැම ජරාවම ගැහුවා ඕක කාලා නෑනේ.
------ Post added on Oct 7, 2021 at 12:33 AM
dose එක කිව්වේ එක ගුලියකිනුත් පොඩ්ඩද ගන්න ඕන?Rookie mistakes #2
dose එක දන්නෙ නැතුව ගන්න යන්න එපා. එක එකාගෙ body එක react කරන විදිය වෙනස්. දවසින්පො දවස පොඩ්ඩ පොඩ්ඩ අරන් ගාන හොයාගන්න.
------ Post added on Oct 7, 2021 at 12:33 AM