මදර් බෝඩ් එක වැඩ නැද්ද, විසි කරන්න කලින්.

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මදර් බෝඩ් එක වැඩ නැද්ද, විසි කරන්න කලින්.

    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ඇත්තටම මට වෙච්ච සිද්දියක් නිසා
    මගේ ගෙදර මැෂින් එකේ මදර් බෝඩ් එක වැඩ නැතුව ගියා සතියකට වගේ කලින්. පස්සේ H81 බෝඩ් එකකුයි i3 ප්‍රොසෙසරයක් එක්ක දාන්න බැලුවේ. ගන්න යද්දී i3 ප්‍රොසෙසර් නෑ. දැන් මොනවා කරන්නද. බැලුව ඉරිදා, නිවාඩු දවසේ පොඩි ට්‍රයි එකක් දාන්න හිතුන.

    බෝඩ් එකේ හීට් සින්ක් ගලවල හොඳට ෂැම්පු දාල හේදුව. (මොකද මේක මුහුද කිට්ටුව අවරුදු 3 ක් විතර වැඩ කරපු බෝඩ් එකක්.)
    20160612_102047.jpg

    ඊළඟට වෙලගන්නත් ඕනනේ. අව්වෙන් වේලුවොත් දවස් දෙක තුනක් වේලන්න වෙන හින්ද පොඩි අයිඩියා පාරක් ආව. දැම්ම අවන් එකේ සෙල්සියස් 100 ට වඩා පොඩ්ඩක් වැඩියෙන් විනාඩි 15ක් විතර තිබ්බ. (චිප් යට වතුර වාෂ්ප වෙනකම් තියන්න ඕනේ.) මේවා යේ කොම්පොනන්ට් මීට වඩා රස්නෙට ඔරොත්තු දෙනවා ඒ නිසා බය වෙන්න එපා
    20160612_102411.jpg

    ඊළඟට චිප් යට වතුර අයින් වෙලාද කියල ෂුවර් නැති නිසා කන්ටැක්ට් ක්ලීනර් එකකින් චිප් යටට වදින ගානට කන්ටැක්ට් ක්ලීනර් ගැහුවා. මේකට ගන්න ඕනේ ගැහුවම පාරක් වත් හිටින්නේ නැති ක්ලීනර් එකක්. තෙල් ගතිය තියෙන ඒවා හරි යන්නේ නෑ.
    20160612_103954.jpg

    දැන් වැඩේ හරි. මුළු වැඩේටම පැයක් වගේ තමා ගියේ.
    20160612_111001.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට. වැඩේ වගේම සවුන්ඩ් සෙටප් එකත්..:cool:

    කන්ටැක්ට් ක්ලීනර් එක මොකක්ද ගැහුවෙ මචන්?:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    TFS.

    mata upadesak denna.

    aurudu dekak use nokarapu desktp comp eka nawatha panaganwanna hituwa awama cost ekakin. I just need data. HDD 5k tyenawa data pirunu.

    usb HDD casing ekak aran use karanawata wada lesiyne oya adu ganakata hadala daala use karana eka.

    dualcore, h31 board 2 gb ram eeka.

    e dawaswalamath hondatama slow...

    core 2duo processor + mother board+ ram daala wade goda daana eka wasiyak weida? keeyak weida ?

    lap eka thamai use karanne dan
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mageth motherboard eke PCI-E slot eke eka kambiyak/contact pin ekak corode wela VGA ekatath kelaweyida danne na.
    eye thama hariytama dignose karagaththe,
    game ekak ehema paya 4-6 play kara kara iddi ekaparata screen eka blank wenawa,stuck wenawa.
    :growl::growl:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පට්ට. වැඩේ වගේම සවුන්ඩ් සෙටප් එකත්..:cool:

    කන්ටැක්ට් ක්ලීනර් එක මොකක්ද ගැහුවෙ මචන්?:rolleyes:

    කන්ටැක්ට් ක්ලීනර් එක 530
    සෙටප් එකට මටත් වඩා වයසයි කිව්වොත් උඹල විශ්වාස කරන්නේ නෑ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    TFS.

    mata upadesak denna.

    aurudu dekak use nokarapu desktp comp eka nawatha panaganwanna hituwa awama cost ekakin. I just need data. HDD 5k tyenawa data pirunu.

    usb HDD casing ekak aran use karanawata wada lesiyne oya adu ganakata hadala daala use karana eka.

    dualcore, h31 board 2 gb ram eeka.

    e dawaswalamath hondatama slow...

    core 2duo processor + mother board+ ram daala wade goda daana eka wasiyak weida? keeyak weida ?

    lap eka thamai use karanne dan

    core 2 duo processor eka 1500
    ram eka 2gb ddr2 1500-1800
    motherboard eka 2500-3500

    prashnayak naha wada tika karaganna puluwan,

    thawath hodata akraganna onanam

    same board eka
    thawath 2GB ram ekak 1800
    Core 2 Quad processor ekak 4000-4500
     
    • Like
    Reactions: upulpdn

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කන්ටැක්ට් ක්ලීනර් එක 530
    සෙටප් එකට මටත් වඩා වයසයි කිව්වොත් උඹල විශ්වාස කරන්නේ නෑ.

    විස්වාස කරනවා බන්.. ඕවා පට්ට බඩු. මාත් පරණ සෝනි සෙට් එකක් සෙට් කරගෙන තියෙන්නෙ.:D ඔච්චරම වයස නෑ. සබ් වලට හැරෙන්න බෑ ඕවගෙ සද්දෙ එක්ක.:cool:

    නම මොකක්ද කන්ටැක්ට් ක්ලීනර් එකේ.:)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    TFS.

    mata upadesak denna.

    aurudu dekak use nokarapu desktp comp eka nawatha panaganwanna hituwa awama cost ekakin. I just need data. HDD 5k tyenawa data pirunu.

    usb HDD casing ekak aran use karanawata wada lesiyne oya adu ganakata hadala daala use karana eka.

    dualcore, h31 board 2 gb ram eeka.

    e dawaswalamath hondatama slow...

    core 2duo processor + mother board+ ram daala wade goda daana eka wasiyak weida? keeyak weida ?

    lap eka thamai use karanne dan
    වෙන අව්ලක් නිසා ස්ලෝ වෙලා ඇත්තේ. මගේ මේ හදපු PC එකත් ඩුවෙල් කොර් E5500 2.8 , 2GB ram ස්පීඩ් නම් හොඳයි අඩු කොස්ට් නම් used තමා දාන්න වෙන්නේ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    විස්වාස කරනවා බන්.. ඕවා පට්ට බඩු. මාත් පරණ සෝනි සෙට් එකක් සෙට් කරගෙන තියෙන්නෙ.:D ඔච්චරම වයස නෑ. සබ් වලට හැරෙන්න බෑ ඕවගෙ සද්දෙ එක්ක.:cool:

    නම මොකක්ද කන්ටැක්ට් ක්ලීනර් එකේ.:)

    මේක 1979 අරන් තියෙන්නේ.
    ක්ලීනර් එක https://www.google.lk/search?q=530+...ved=0ahUKEwih2e_5maLNAhXCHpQKHSAVAGwQ_AUIBygC
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    core 2 duo processor eka 1500
    ram eka 2gb ddr2 1500-1800
    motherboard eka 2500-3500

    prashnayak naha wada tika karaganna puluwan,

    thawath hodata akraganna onanam

    same board eka
    thawath 2GB ram ekak 1800
    Core 2 Quad processor ekak 4000-4500

    Thanks yaluwa +10 upulpdn

    වෙන අව්ලක් නිසා ස්ලෝ වෙලා ඇත්තේ. මගේ මේ හදපු PC එකත් ඩුවෙල් කොර් E5500 2.8 , 2GB ram ස්පීඩ් නම් හොඳයි අඩු කොස්ට් නම් used තමා දාන්න වෙන්නේ.

    mokakhari aulak tyenna athi.
    low cost kiyala qwe wisidahak wath yaida hithala :)

    thoppi chaminda ge proposal eka followkaranawa. thnx.
    sorry thread eka wena paththakata direct unata :)
     
    • Like
    Reactions: Thoppi_Chaminda