මදර් බෝඩ් එක වැඩ නැද්ද, විසි කරන්න කලින්.
මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ඇත්තටම මට වෙච්ච සිද්දියක් නිසා
මගේ ගෙදර මැෂින් එකේ මදර් බෝඩ් එක වැඩ නැතුව ගියා සතියකට වගේ කලින්. පස්සේ H81 බෝඩ් එකකුයි i3 ප්‍රොසෙසරයක් එක්ක දාන්න බැලුවේ. ගන්න යද්දී i3 ප්‍රොසෙසර් නෑ. දැන් මොනවා කරන්නද. බැලුව ඉරිදා, නිවාඩු දවසේ පොඩි ට්‍රයි එකක් දාන්න හිතුන.
බෝඩ් එකේ හීට් සින්ක් ගලවල හොඳට ෂැම්පු දාල හේදුව. (මොකද මේක මුහුද කිට්ටුව අවරුදු 3 ක් විතර වැඩ කරපු බෝඩ් එකක්.)
ඊළඟට වෙලගන්නත් ඕනනේ. අව්වෙන් වේලුවොත් දවස් දෙක තුනක් වේලන්න වෙන හින්ද පොඩි අයිඩියා පාරක් ආව. දැම්ම අවන් එකේ සෙල්සියස් 100 ට වඩා පොඩ්ඩක් වැඩියෙන් විනාඩි 15ක් විතර තිබ්බ. (චිප් යට වතුර වාෂ්ප වෙනකම් තියන්න ඕනේ.) මේවා යේ කොම්පොනන්ට් මීට වඩා රස්නෙට ඔරොත්තු දෙනවා ඒ නිසා බය වෙන්න එපා
ඊළඟට චිප් යට වතුර අයින් වෙලාද කියල ෂුවර් නැති නිසා කන්ටැක්ට් ක්ලීනර් එකකින් චිප් යටට වදින ගානට කන්ටැක්ට් ක්ලීනර් ගැහුවා. මේකට ගන්න ඕනේ ගැහුවම පාරක් වත් හිටින්නේ නැති ක්ලීනර් එකක්. තෙල් ගතිය තියෙන ඒවා හරි යන්නේ නෑ.
දැන් වැඩේ හරි. මුළු වැඩේටම පැයක් වගේ තමා ගියේ.

ඔච්චරම වයස නෑ. සබ් වලට හැරෙන්න බෑ ඕවගෙ සද්දෙ එක්ක.