මදර් බෝඩ් හෙල්පක් Motherboard !!
10000 කට අඩුවෙන් ගන්ඩ පුළුවන් හොද මදර්බෝඩ් එකක් කියපල්ලකො දන්න උන්

රේප් කරනු ලැබේ
10000 කට අඩුවෙන් ගන්ඩ පුළුවන් හොද මදර්බෝඩ් එකක් කියපල්ලකො දන්න උන්


රේප් කරනු ලැබේ




i5 Prosser ekak gahanda machanbump
mona wage pc ekak hadagannada?

bump

මදි වෙනව බං ඇටොම් එක. මට වීජීඒ සෙපරේට් ගහගන්න ඕනි. ටිකක් වීඩියෝ වලට කොලිටි වැඩි පීසී එකක් ඇසෙම්බල් කරගන්නයි ඕනිInternet බලලා , Film එකක් බලන් ඔපිස් සාමාන්‍ය වැඩක් කරගෙන ඉන්නවනම්
Atom වගේ බෝර්ඩ් එකක් හොදටම ඇති. ප්‍රොසෙසර් එක හයි කරන්න දෙයක් නැහැ එකත් බෝඩ් එකේම එනවා. උබ නුවර නේ ? මම Pc Home එකෙන් මිට අවුරුදු 3 කට කලින් ගත්තා 9500/= ට දැන් නම් ඒ ෂොප් එක තියෙනවද ඒ මිලට තියෙනවද කියලා මොනවත් දන්නේ නැහැ.


Quadcore ප්‍රොසෙක් කලින් ලග හිටිය.එපා වෙනව ඒක රත් වෙද්දිoya ganata Quadcore used ekak gattot mokada

Bump
i5 එකක් ගහන්නprocessor eka mokakda ?

bump
