මදර් බෝඩ් හෙල්පක් Motherboard !!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,675
    113
    38
    Internet බලලා , Film එකක් බලන් ඔපිස් සාමාන්‍ය වැඩක් කරගෙන ඉන්නවනම්
    Atom වගේ බෝර්ඩ් එකක් හොදටම ඇති. ප්‍රොසෙසර් එක හයි කරන්න දෙයක් නැහැ එකත් බෝඩ් එකේම එනවා. උබ නුවර නේ ? මම Pc Home එකෙන් මිට අවුරුදු 3 කට කලින් ගත්තා 9500/= ට දැන් නම් ඒ ෂොප් එක තියෙනවද ඒ මිලට තියෙනවද කියලා මොනවත් දන්නේ නැහැ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    bump
    mona wage pc ekak hadagannada?
    i5 Prosser ekak gahanda machan :yes:
    :cool:
    Internet බලලා , Film එකක් බලන් ඔපිස් සාමාන්‍ය වැඩක් කරගෙන ඉන්නවනම්
    Atom වගේ බෝර්ඩ් එකක් හොදටම ඇති. ප්‍රොසෙසර් එක හයි කරන්න දෙයක් නැහැ එකත් බෝඩ් එකේම එනවා. උබ නුවර නේ ? මම Pc Home එකෙන් මිට අවුරුදු 3 කට කලින් ගත්තා 9500/= ට දැන් නම් ඒ ෂොප් එක තියෙනවද ඒ මිලට තියෙනවද කියලා මොනවත් දන්නේ නැහැ.
    මදි වෙනව බං ඇටොම් එක. මට වීජීඒ සෙපරේට් ගහගන්න ඕනි. ටිකක් වීඩියෝ වලට කොලිටි වැඩි පීසී එකක් ඇසෙම්බල් කරගන්නයි ඕනි :yes:
    :cool:
    oya ganata Quadcore used ekak gattot mokada
    Quadcore ප්‍රොසෙක් කලින් ලග හිටිය.එපා වෙනව ඒක රත් වෙද්දි :sorry:

    processor eka mokakda ?
    i5 එකක් ගහන්න :yes:

    :cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකක්ද බන් ප්‍රශ්නේ අහපු විදිය?
    ප්‍රොසා මොකක්ද , ප්‍රොසාගේ ජෙනරේශන් එක මොකක්ද , රැම් එක කීයද , රැම් එකේ ටයිප් එක මොකක්ද කියපන්කෝ .