මදුරුවන්ට ස්වභාවික පිලියමක්

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Machan,

    Mey wadey success unaa :D
    Pagiri oil daala 2 hours withara giyaama thamai eka wada karanney.

    පලවෙනි වතාවේ විතරයි එහෙම වෙන්නෙ . ඒකට හේතුව අර කූර වගේ එකේ තියෙන ද්‍රාවණය ඉවර වෙලා පැගිරි තෙල් ඒක තුලින් ඉහලට ගමන් කරන්න ඕන වාශ්ප වෙන්න. ඊට පස්සෙ විනාඩියක් විතර යන්නෙ වැඩේ පටන් ගන්න :D
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

    Thanks macho .wade kala .maduruwo withrak newei podi igilena sattu awa dan ewun enneth naha :):):):)
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Thanks macho .wade kala .maduruwo withrak newei podi igilena sattu awa dan ewun enneth naha :):):):)

    elakiri bro
    11.gif
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    මේක පාවිච්චි කරන්න එපා!!!!. මේකත් විසයි. මම සතියක් පාවිච්චි කලාම වීස් එක හදුනා මට :no: අර පැඟිරි තෙල් ක්‍රමය පාවිච්චි කරලා බලන්න ඕනේ. :)
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    මේක පාවිච්චි කරන්න එපා!!!!. මේකත් විසයි. මම සතියක් පාවිච්චි කලාම වීස් එක හදුනා මට :no: අර පැඟිරි තෙල් ක්‍රමය පාවිච්චි කරලා බලන්න ඕනේ. :)
    eye maduru dagarayak paththu kara payak withara thama amarui ban :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේක පාවිච්චි කරන්න එපා!!!!. මේකත් විසයි. මම සතියක් පාවිච්චි කලාම වීස් එක හදුනා මට :no: අර පැඟිරි තෙල් ක්‍රමය පාවිච්චි කරලා බලන්න ඕනේ. :)
    :P me daws wala kohomath hadenawa ban:baffled::baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේකට තෙල් ජාති දාලා පාවිච්cඉ කරනකොට හීටර් එක පට් ගාල පිච්චෙනවා... බොරු වෑඩක්. මේකේ ඔයිල් හීට් කරන්න බෑ
    thanks ban. ubata patta molayak ne thiyenne.GOta paw ban:rofl:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මොනවත් විස ස්ප්‍රෙ vaporizer මොනවත්ම යුස් කරන්න එපා.මදුරැවෝ මරන්න එපා.මදුරැවොත් පෙර ආත්මල මනුස්සයෝ වෙලා හිටිය අය.
    ඇතුලට එන එක වලක්වගන්න.නෙටි එක යුස් කරන්න.Table fan ලගට කරගන්න.ගෙදර ජනෙල ලුවර්ස් වලට හීනි දැලක් දාන්න.කැමති නමි ජනෙලවලට දොරවල්වලටත් තාවකාලික දැලක් ගාහන්න.අරින්න වහන්න පුලුවන් විදියට.ජනෙල් ඇරලා උදේට හවසට ගේ ඇතුල දුමි අල්ලන්න.උදෙට 7-10 විතර පැයක් දෙකක් ජනෙල ඇරලා අපහු වහන්න.දවසම ඇරලා තියන්නත් එපා.සවස 1 -2 වෙනකොටවත් ජනෙල් වහන්න.වතුපිටි කානු පිලි සුද්ද කරන්න.කොළ පුචිචලා දුමක් ගහන්න.කුලියට හිටියත් නැතත් ලමයින් ඉන්නවනමි අනිවා හැමදාම මදුරැ බොවෙන තැන් පරික්ෂා කරලා බලලා වත්ත අතුගාලා සුද්ද කරන්න.මෙි ඇරෙන්න වෙන ක්‍රම නැහැ.:yes:
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මචන්ලා මේ දවස් වල ගෙදර වැඩ ඉවර වෙනකල් ඉන්නේ රෙන්ට් එකට.
    මේ ගෙදර පට්ට මදුරුවෝ තොගයක් ඉන්නවා. හවස් වෙද්දී ගේ අතුල පිරෙන්න මදුරුවෝ බන්.

    එක එක ස්ප්‍රේ ගැහුවට වැඩක් නැහැ බන් ආයේ එනවා පැයකින් විතර. ස්වභාවික පිලියමක් නැතිද. මොනවත් දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලා පින් සිද්ද වෙනවා.

    :confused::confused::confused:

    41hiuVIKvnL.jpg

    100% Working Bro :lol::lol::lol::lol::lol:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මේක තියෙන වස ටික අයින් කරල. බෝතලය හොදට සෝදල පැගිරි තෙල් රුපියල් 100යෙ පොඩි බොතලයක් කඩෙන් ගෙනල්ල මේකට දාන්න. 100% සාර්ථකයි.

    පැගිරි තෙල් රත් කරන්න. පැගිරි සුවදට මදුරුවන් යනව. කජු ලෙලි පුච්චන දුමටත් මදුරුවෝ පලාතක වත් ඉන්නෙ නෑ

    වැඩේ නම් සාර්ථකයි මචන් හිටියට වඩා සැහෙන්න අඩු උනා, තැන්ක් යු වේවා...