මොනවත් විස ස්ප්රෙ vaporizer මොනවත්ම යුස් කරන්න එපා.මදුරැවෝ මරන්න එපා.මදුරැවොත් පෙර ආත්මල මනුස්සයෝ වෙලා හිටිය අය.
ඇතුලට එන එක වලක්වගන්න.නෙටි එක යුස් කරන්න.Table fan ලගට කරගන්න.ගෙදර ජනෙල ලුවර්ස් වලට හීනි දැලක් දාන්න.කැමති නමි ජනෙලවලට දොරවල්වලටත් තාවකාලික දැලක් ගාහන්න.අරින්න වහන්න පුලුවන් විදියට.ජනෙල් ඇරලා උදේට හවසට ගේ ඇතුල දුමි අල්ලන්න.උදෙට 7-10 විතර පැයක් දෙකක් ජනෙල ඇරලා අපහු වහන්න.දවසම ඇරලා තියන්නත් එපා.සවස 1 -2 වෙනකොටවත් ජනෙල් වහන්න.වතුපිටි කානු පිලි සුද්ද කරන්න.කොළ පුචිචලා දුමක් ගහන්න.කුලියට හිටියත් නැතත් ලමයින් ඉන්නවනමි අනිවා හැමදාම මදුරැ බොවෙන තැන් පරික්ෂා කරලා බලලා වත්ත අතුගාලා සුද්ද කරන්න.මෙි ඇරෙන්න වෙන ක්රම නැහැ.
