මදුරුවා bike එකක් ගන්න ඕනෙ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මදුරුවා bike එකක් ගන්න ඕනෙ

    මට මදුරුවා බයික් එකක් ගන්න ඔනෙ.
    අඩු ගානකට එකක් විකුනන්න තියෙනවා නම් කියන්න.
    :):)
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ටහිකෙන්න කව්ද හුට්ටෝ මේවා උඩට ගන්නේ​
    :angry::angry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට මදුරුවා බයික් එකක් ගන්න ඔනෙ.
    අඩු ගානකට එකක් විකුනන්න තියෙනවා නම් කියන්න.
    :):)

    ඊට වඩා ආතල් ෆුට් බයිසිකලයක් පදින එක:P
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    SUZUKI එකේ තියෙනවා පොඩි එකක් මම දෙකල තියෙනවා පොඩ්ඩක් හොයපන් නෙට් එකේ ලංකාවේ 80000 වගේ වෙන්නේ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    Location: New caledonia

    New Caledonia is a French territory comprising dozens of islands in the South Pacific. :oo::oo:

    Per capita US$38,921 :baffled::baffled:

    දැන් අපි උඹට මදුරුවා බයික් එකක් හොයලා දුන්නා කියමුකෝ , කොහොමද උඹට New caledonia වලට ඕක එවන්නේ ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Location: New caledonia

    New Caledonia is a French territory comprising dozens of islands in the South Pacific. :oo::oo:

    Per capita US$38,921 :baffled::baffled:

    දැන් අපි උඹට මදුරුවා බයික් එකක් හොයලා දුන්නා කියමුකෝ , කොහොමද උඹට New caledonia වලට ඕක එවන්නේ ?


    thread eka damme 8 years ago. man gatta maduruwek na. pulsar ekak gatte.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif