මදුරුවො එලවන්න සොෆ්ට්වෙයර් එකක් ...
මදුරුවො එලවන්න සොෆ්ට්වෙයර් එකක් ...
මෙක කියවපු ගමන් සමහරු බලයි පට්ටපල් බොරු මු මෙ කියන්නෙ කියල , නැ හොදෙ ..මෙක සිරා සින් එකක් ...
මෙහෙමයි මෙකෙ සින් එක... එක එක සත්තුන්ට ඇහෙන ශබ්ද පරාසයන් තියනවනෙ , මෙවයින් අපිට ඇහෙන්නෙ නැති මදුරුවන්ට ඉන්ඩ බැරි ශබ්ද පරසයක් තමයි මෙකෙන් නිකුත් කරන්නෙ
12 khz -22 khz
මෙක ඔය මදුරු කොයිල් වල විස දුම වගෙ නෙවෙයි , අපෙ කන්වලට හො කිසිම විදිහකින් අපිට හානියක් කරන්නෙ නැහැ 100% සෞකය ආරක්ශිතයිලු ඔන් , එලනෙ ?....
මෙන්න සොෆ්ට් වෙයර් එක
download
ps :ලින්ක් එක දාන්න බැහැනෙ බන්zල
.... මොකො දන්නෙ නැහැ 
..
http://adf(dot)ly/cssMa
(dot) = .
මෙක දාපන් හරියයිද කියල බලන්න

virus නැත ( softwarelanthaya.blogspot )
මෙක ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකකටත් දාගන්න පුලුවන් , ගුගල් ප්ලෙ එකෙ ඔනි තරම් ෆ්‍රි ඩවුන්ලොඩ් සොෆ්ට් තියනව Anti Mosquito app කියල සර්ච් පාරක් දාන්න , මෙන්න එ වගෙ එකක්
Click here
frequency16 khz එකෙ ශබ්දය ඇති යු ටියුබ් විඩියොවක් ... ...
බඩු වැඩ ඇ , එහෙනම් ට්‍රය් කරලම බලන්නකො , වැදගත් වෙන එකෙකුට බලගන්න බම්ප් එකක් දාගෙනම යන්න ...

..http://adf(dot)ly/cssMa

Last edited: