මදුරුවො එලවන්න සොෆ්ට්වෙයර් එකක් ...

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මදුරුවො එලවන්න සොෆ්ට්වෙයර් එකක් ...

    මදුරුවො එලවන්න සොෆ්ට්වෙයර් එකක් ...

    anti_mosquito.png


    මෙක කියවපු ගමන් සමහරු බලයි පට්ටපල් බොරු මු මෙ කියන්නෙ කියල , නැ හොදෙ ..මෙක සිරා සින් එකක් ...

    මෙහෙමයි මෙකෙ සින් එක... එක එක සත්තුන්ට ඇහෙන ශබ්ද පරාසයන් තියනවනෙ , මෙවයින් අපිට ඇහෙන්නෙ නැති මදුරුවන්ට ඉන්ඩ බැරි ශබ්ද පරසයක් තමයි මෙකෙන් නිකුත් කරන්නෙ


    12 khz -22 khz

    මෙක ඔය මදුරු කොයිල් වල විස දුම වගෙ නෙවෙයි , අපෙ කන්වලට හො කිසිම විදිහකින් අපිට හානියක් කරන්නෙ නැහැ 100% සෞකය ආරක්ශිතයිලු ඔන් , එලනෙ ?....

    මෙන්න සොෆ්ට් වෙයර් එක


    download




    ps :ලින්ක් එක දාන්න බැහැනෙ බන්zල :shocked: .... මොකො දන්නෙ නැහැ :oo::oo: ..

    http://adf(dot)ly/cssMa

    (dot) = .
    මෙක දාපන් හරියයිද කියල බලන්න
    :confused::confused::confused:





    virus නැත ( softwarelanthaya.blogspot )


    www.nipunageblog.blogspot4.JPG


    මෙක ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකකටත් දාගන්න පුලුවන් , ගුගල් ප්ලෙ එකෙ ඔනි තරම් ෆ්‍රි ඩවුන්ලොඩ් සොෆ්ට් තියනව Anti Mosquito app කියල සර්ච් පාරක් දාන්න , මෙන්න එ වගෙ එකක්

    Click here

    Rt6ViA5BzQF0UzT5bUQY3bbD4zmdqS7BupJYv0K7Ezbv3ehEcHWfecPuwpxGBdRvHAE=h310-rw



    frequency16 khz එකෙ ශබ්දය ඇති යු ටියුබ් විඩියොවක් ... ...




    බඩු වැඩ ඇ , එහෙනම් ට්‍රය් කරලම බලන්නකො , වැදගත් වෙන එකෙකුට බලගන්න බම්ප් එකක් දාගෙනම යන්න ...
     
    Last edited:
    • Like
    Reactions: magadia

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ps :ලින්ක් එක දාන්න බැහැනෙ බන්zල :shocked: .... මොකො දන්නෙ නැහැ ..:oo::oo::oo:

    http://adf(dot)ly/cssMa

    (dot)= .

    මෙක දාපන් හරියයිද කියල බලන්න

     
    Last edited:

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ඕක බොරුවක් මචන්.
    ඔක වැඩ නම් ස්පීකරයට කරන් එක යන්න ඕනනෙ. සංඛ්‍යාතය වැඩි නිසා ඇහෙන් නැති උනාට යම් වෝල්ටේජ් එකක් පිට වෙන්න ඕනනෙ. ඒත් එහෙම වෙන්නෙ නැහැ
    මල්ටිමීටරයකින් චෙක් කරල බලන්න
    නැත්නම් කොම්පියුටර් එකේ වොලියුම් වැඩි කරන්න තියන තැන වොලියුම් බාර් එකේ පෙන්නනවා ශබ්ධයක් පිට වෙනවනම්
    එත් එකත් වැඩ නෑ
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මෙක සිරවටම වැඩ ද ? නැද්ද ?
    පාවිච්චි කරපු කවුරුත් නැද්ද ?