මදුරුවො බෝවෙන එක වලක්වන්න උදව් ජලජ ශාක හිටවල තියන පොකුනක මාලු දාන්නෙ නැතුව මදුරුවො බෝවෙන එක වලක්වන්න දාන්න පුලුවන් කෙමිකල් එකක් හරි වෙන දෙයක් හරි තියනවද? හැබැයි ගස් වලට හානියක් නොවන එකක් වෙන්න ඔනැ.දන්න කෙනෙක් කියන්න.