මදුරුවෝ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    මුන් හිතන් ඉන්නේ අද වෙසක් පෝය නිසා ලේ දන්සල් දාල කියල
    අදනම් කන්න එන උන්ට බෝනස් එක්ක දෙන්නේ බෝනස් එක්ක.
    වහන ප්‍රමාදය විතරයි, direct flight to අනිත් ලෝකය


    :frown::frown::frown::frown:
    :frown:
    :frown:
    :frown:
    :frown::frown::frown::frown:
    :frown:
    :frown:
    :frown:
    :frown:
    :frown:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    dan poya dawasata me wage threads kohomat watenawa
    tiken tika minisunta pennana hadanawa poya dawase kiyala na paw karata awulak na kiyala
    jepponge NG karayange loku kumantrana
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් දන්නව අද හෙටම වහිනව කියල. ඒකයි බිත්තර දාන්න ලේ හොයං එන්නෙ :yes: පායන කාලෙ එක මදුරුවෙක් නෑ. එක පාරට වහින්න දවස් දෙකක් තියල මදුරුවො අසාමාන්‍ය විදිහට වැඩිවුනා :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් දන්නව අද හෙටම වහිනව කියල. ඒකයි බිත්තර දාන්න ලේ හොයං එන්නෙ :yes: පායන කාලෙ එක මදුරුවෙක් නෑ. එක පාරට වහින්න දවස් දෙකක් තියල මදුරුවො අසාමාන්‍ය විදිහට වැඩිවුනා :yes:

    උන් ape ලේ wala බිත්තර daanawada ? :shocked::(

    kari maduruwo,,,
     
    Last edited: