මදුරු කොයිල් බාල වෙලාද

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා වැඩ කරන වෙලාවට මදුරුවෝ කන නිසා ඉඳහිට මදුරු කොයිල් එකක් පත්තු කරනවා. මෙදා පාර ගෙනාව එක ( නින්ජා වෙන්න ඕනේ. බොක්ස් එක විසි කලානේ) කලින්ට වඉඩා පට්ට තුනී වෙලා. ඒ මදිවට පත්තු කරලා විනාඩි 2න් වගේ නිවෙනවනේ බන්. ඇයි එහෙම. උඹලටත් මෙහෙම උණාද
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනේ මන්ද කොයිල් එක මොකක වත් ගෑවුනේ නැත්නම් නිවෙන්නෙ නැහැ ඉස්සර නම්
    සයිස් එකනම් පට්ටෙටම තුනි වෙලා
    එකත් කමක් නෑ කියමුකෝ බන් මේ ලබ්බඉවර වෙනකල් පත්ත වෙනවා නම්

    එක අතකට මේචචර කෙල වෙද්දි මේක විතරක් හරියට තියේයැයි නේද
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    රිපිල් එක අපි Use කරන්නේ නම් එකට කනවා ඉවරයක් නෑ බැරිම තැන මදුරු කොයිල් පත්තු කළා එත් එහෙම තමා උබ කියන කතාව හරි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    284545699_556293669325741_2290297437377938658_n.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රිපිල් එක අපි Use කරන්නේ නම් එකට කනවා ඉවරයක් නෑ බැරිම තැන මදුරු කොයිල් පත්තු කළා එත් එහෙම තමා උබ කියන කතාව හරි
    ඒකනේ බන්
    මුං මොකක් හරි ජිල්මාට් එකක් දාලා වගේ

    එක නම් සුපිරි මචං. උඹගෙද
    ------ Post added on Jun 13, 2022 at 11:22 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔය කාලකන්නියෝ වෙනුවෙන් සල්ලි වියදම් කරන්න එපා

    මං නම් ලගින් ගියොත් මුකුත් කරන්නේ නෑ
    හැබැයි කෑවොත් ගහනවා එලොව පෙනෙන්න :yes:
    කූං කූං ගාන එවුන්ටත් ගහනවා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔය කාලකන්නියෝ වෙනුවෙන් සල්ලි වියදම් කරන්න එපා

    මං නම් ලගින් ගියොත් මුකුත් කරන්නේ නෑ
    හැබැයි කෑවොත් ගහනවා එලොව පෙනෙන්න :yes:
    කූං කූං ගාන එවුන්ටත් ගහනවා
    මචං වැඩ කරද්දි උන් මර මර ඉනන් බෑකේ
    මේසේ යටට සෙට් වෙලා කකුල් වනසනවා
    අතට අහුවෙන්නෙත් නැති පොඩි බඩු කෑලි

    එපා වෙනවා බන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මචං වැඩ කරද්දි උන් මර මර ඉනන් බෑකේ
    මේසේ යටට සෙට් වෙලා කකුල් වනසනවා
    අතට අහුවෙන්නෙත් නැති පොඩි බඩු කෑලි

    එපා වෙනවා බන්

    පැගිරි තෙල් බෝතලයක් ගනින්කො. අරන් sanitizer ඉවර වෙච්ච එකකට දාගනින්.
    ඊට පස්සෙ කකුල් වලට පොඩ්ඩක් ගහගනින්. මදුරුවො වටේ කැරකෙන විතරයි කන්නෙ නෑ. සුවදත් එක්ක.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කොයිල් බාල වෙල නෙවි, මදුරුවො අනුවර්තනය වෙලා
    උන් ඔරොත්තු දෙනව දැන් ඕක
    ට. :baffled:
    හරියට හරි. මොකද උන්ගේ ජිවන චක්‍රය දවසද කොහෙද නේ තියෙන්නේ? එක නිසා අද එකාගේ DNA නින්ජා එකට අනුවර්තනය වෙලා තමා උගේ පැටියා එන්නේ. ඌ නින්ජා ගහලා එලවන්න බැ . මදුරු කොයිල් වර්ග දෙකක් ගෙනත් තියාගන්න ඕනේ. අද එකක් පත්තු කරලා හෙට වෙන එකක් ගහපන්. පැටියාගේ DNA වෙනස් උනාට වැඩක් නැ උට එන්නේ අලුත් කෙමිකල් එකක් :p :p :p :yes:
     
    • Like
    Reactions: Solo Rider