මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉදිරියේ රාළ;20987325 said:
    අපේ ඇඟේ තියෙනවා නේ සෙම ක්‍රියාවලිය කියල එකක්. ඒකෙන් තමා හැම ස්‍රාවයක්ම හදන්නේ. පට්ටිකා යම් ගාණකට අඩු වුණොත් හම කිට්ටුව මේ ක්‍රියාවලිය වැඩි වෙනවා. හම තට්ටුවට යට ශ්‍රාවයන් වැඩි වෙලා හම තවත් තුනී වෙන්න ගන්නවා. එතකොට ටිකෙන් ටික මෙහෙම වෙන්න ගන්නවා.

    එතකොට ඔය ගලපු ශ්‍රාවයන් තියෙන තැනකට මදුරුවෙක් විද්දොත් මොකද වෙන්නෙ ? :nerd: මදුරු හොටේ තියෙන ඔනෑ දෙයක් සැපට හැදෙන්න ඔනෑ කරන මාධ්‍යය අර ශ්‍රාව වල තියෙනවා. (කරුමෙට හරි මදුරුවාට AIDS තිබ්බා නම් , ඒකත් හැදෙනවා :yes: ).

    එතකොට ඩෙංගු වලට පලි මදුරුවාද නැත්තම් පට්ටිකා හැදෙන ක්‍රමය අවුල් වීමද ? :nerd:

    හරි රාල ඔයා කියන විදිහට බඩේ ගිනියම නැත්තම් AIDS හැදෙන්නේ නෑනේ? ඔයා දැන් බඩේ ගිනියම නියමෙට බස්සගෙන නේ ඉන්නේ? ඔයා කැමතිද හැමෝම ඉස්සරහා HIV ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න?

    ඔයා කියන කතා ඇත්ත නම් බයවෙන්න දෙයක් නෑනේ? කැමති නම් කියන්න ඉක්මනින් වැඩේ සූදානාම් කරමු​
     
    හරි රාල ඔයා කියන විදිහට බඩේ ගිනියම නැත්තම් AIDS හැදෙන්නේ නෑනේ? ඔයා දැන් බඩේ ගිනියම නියමෙට බස්සගෙන නේ ඉන්නේ? ඔයා කැමතිද හැමෝම ඉස්සරහා HIV ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න?
    ඉතිං සුද්දා කරනව වගේ මිනිහෙක්ව අල්ලන්නෙ නැතුව මීයෙක් හරි ඌරෙක් හරි වඳුරෙක් හරි අල්ලගෙන කරපංකෝ. එතකොට සුද්දත් පිළිගන්නවනේ.
    ඔයා කියන කතා ඇත්ත නම් බයවෙන්න දෙයක් නෑනේ? කැමති නම් කියන්න ඉක්මනින් වැඩේ සූදානාම් කරමු
    මම ඔය වගේ ඒවට කලින් කීපසැරයක් ඉදිරිපත් වෙලා ඉතා හොඳ පන්නරයක් ලබපු කෙනෙක්. ඒ නිසාම ඔය වැඩේට මම ඉදිරිපත් වෙන්නෙ නෑ. බය නිසා නෙවෙයි, පන්නරයෙන් ලබපු අත්දැකීම් නිසා.

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉදිරියේ රාළ;20988297 said:
    ඉතිං සුද්දා කරනව වගේ මිනිහෙක්ව අල්ලන්නෙ නැතුව මීයෙක් හරි ඌරෙක් හරි වඳුරෙක් හරි අල්ලගෙන කරපංකෝ. එතකොට සුද්දත් පිළිගන්නවනේ.
    මම ඔය වගේ ඒවට කලින් කීපසැරයක් ඉදිරිපත් වෙලා ඉතා හොඳ පන්නරයක් ලබපු කෙනෙක්. ඒ නිසාම ඔය වැඩේට මම ඉදිරිපත් වෙන්නෙ නෑ. බය නිසා නෙවෙයි, පන්නරයෙන් ලබපු අත්දැකීම් නිසා.

    බෑනේ බං ඌරෙක්වත් මීයෙක්වත් එලකිරියට ඇවිත් බඩේ ගිනියම ගැන හැම ත්‍රෙඩ් එකේම කියවන්නේ නැහැනේ?

    ආ හරි බය නිසා නෙවෙයි නේද?:lol: ඔව් අපිට පේනවා :rofl:

    උඹ නම් රාජකීය චරිතයක් බං.....ජාතික සටන මොකක්ද කියල ඇහුවම ලියන්න වෙලා නෑ. දැන් මේකට "පන්නරය" නිසා බෑ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20988131 said:
    රතු මිරිසෙන් වෙන්නේ ඔය උෂ්ණ කෑම වලින් එන තරමට වඩා ඩබල් ට්‍රිබල් වෙලා බඩේ ගිණියම නගින එක. එතකොට පට්ටිකා බැහිල්ලට අමතරව බඩගින්නේ තීවෘකමත් දැනෙන්නෙ නැති වෙනවා. ඉතුරු ටික හිතාගන්න පුළුවන් නේ.

    එතකොට සිංගප්පුරුවේ උන්ට තියෙන ගිනියම මඳ ගිනියමද ? දියුණු වෙන්න පුළුවන් හැබැයි ඩෙංගු හැදෙනව :D ගිනියමේ එක එක ලෙවල් තියෙනව වගේ, ඩෙංගු ලෙවල් එක දියුණු වෙන ලෙවල් එක වගේ :oo:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    එතකොට සිංගප්පුරුවේ උන්ට තියෙන ගිනියම මඳ ගිනියමද ? දියුණු වෙන්න පුළුවන් හැබැයි ඩෙංගු හැදෙනව :D ගිනියමේ එක එක ලෙවල් තියෙනව වගේ, ඩෙංගු ලෙවල් එක දියුණු වෙන ලෙවල් එක වගේ :oo:

    උන් මද ගින්නේ ඉන්නේ :yes:
     
    බෑනේ බං ඌරෙක්වත් මීයෙක්වත් එලකිරියට ඇවිත් බඩේ ගිනියම ගැන හැම ත්‍රෙඩ් එකේම කියවන්නේ නැහැනේ?​

    නමුත් ඒවා කියවන මනුස්සයෙක්ට පුළුවන් නේ, මනුස්ස වේසෙන් ඉන්න ගොනෙක්ට නම් බෑ තමා.
    ආ හරි බය නිසා නෙවෙයි නේද?:lol: ඔව් අපිට පේනවා :rofl:

    ඔව් බං. ඕවා ගහගත්තාම එන උගුර දැවිලි, බඩ දැවිලි, හම දැවිලි, ඇස් කන් දැවිලි, ඇඟට ෆිට් නැති කම, දනිස් කැක්කුම් විළුඹ වේදනා, ඇඟිලි කරු වේදනා, හන්දි නමන කොට එන කැක්කුම්, කෑමක් පොඩ්ඩ වැරදුන කමක් එන දැවිලි , හරියට නින්ද නොයෑම් වගේ එවා ආයෙත් ඉවසන්න ඕන කමක් නැති තරමට බයයි. :yes: .
    උඹ නම් රාජකීය චරිතයක් බං.....ජාතික සටන මොකක්ද කියල ඇහුවම ලියන්න වෙලා නෑ. දැන් මේකට "පන්නරය" නිසා බෑ :rofl:
    ඔව් යකූ. රාළ කියන්නෙ රාජකීය පොරක් තමා. :cool:
     
    Last edited:
    එතකොට සිංගප්පුරුවේ උන්ට තියෙන ගිනියම මඳ ගිනියමද ? දියුණු වෙන්න පුළුවන් හැබැයි ඩෙංගු හැදෙනව :D ගිනියමේ එක එක ලෙවල් තියෙනව වගේ, ඩෙංගු ලෙවල් එක දියුණු වෙන ලෙවල් එක වගේ :oo:
    ව් අර මිරිස් වල සැරේ එක එක ලෙවල් වගේ තමා. :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉදිරියේ රාළ;20988394 said:

    නමුත් ඒවා කියවන මනුස්සයෙක්ට පුළුවන් නේ, මනුස්ස වේසෙන් ඉන්න ගොනෙක්ට නම් බෑ තමා.

    ඔව් බං. ඕවා ගහගත්තාම එන උගුර දැවිලි, බඩ දැවිලි, හම දැවිලි, ඇස් කන් දැවිලි, ඇඟට ෆිට් නැති කම, දනිස් කැක්කුම් විළුඹ වේදනා, ඇඟිලි කරු වේදනා, හන්දි නමන කොට එන කැක්කුම්, කෑමක් පොඩ්ඩ වැරදුන කමක් එන දැවිලි , හරියට නින්ද නොයෑම් වගේ එවා ආයෙත් ඉවසන්න ඕන කමක් නැති තරමට බයයි. :yes: .
    ඔව් යකූ. රාළ කියන්නෙ රාජකීය පොරක් තමා. :cool:

    ගොනෙක්ට බෑ කිව්වේ රාල එහෙම සත්තුන්ගෙන් වත් ඔය බඩේ ගිනියම් තියරිය ඔප්පු කරලා නැති නිසාද?:baffled:

    ඉතින් රාලේ ඔයා ගානට බඩේ ගිනියම බස්සගෙන නෙහ් ඉන්නේ ඉතින් HIV වයිරස් එක ඔයාගේ ඇඟේ හැදෙන්නේ නෑනේ? එතකොට කොහොමද ඔය අටෝරාසියක් වේදනා එන්නේ?:rofl:

    ඔව් රාල කියන්නේ පිට කොන්ද රතු මිරිස් වලට දියවෙච්ච රාජකීය හොරෙක් තමයි :D
     
    ගොනෙක්ට බෑ කිව්වේ රාල එහෙම සත්තුන්ගෙන් වත් ඔය බඩේ ගිනියම් තියරිය ඔප්පු කරලා නැති නිසාද?:baffled:

    සුද්දා ඔප්පු කරල නැති වුණාට හෙළවෙදකමේ සත්ව වෙදකමේ ඔප්පු කරල තියෙනවා.
    ඉතින් රාලේ ඔයා ගානට බඩේ ගිනියම බස්සගෙන නෙහ් ඉන්නේ ඉතින් HIV වයිරස් එක ඔයාගේ ඇඟේ හැදෙන්නේ නෑනේ? එතකොට කොහොමද ඔය අටෝරාසියක් වේදනා එන්නේ?:rofl:
    ඒ වුණාට ඒ විසට ඇඟ ප්‍රතික්‍රියා දක්වන කොට තමා ඒවා එන්නේ.
    ඔව් රාල කියන්නේ පිට කොන්ද රතු මිරිස් වලට දියවෙච්ච රාජකීය හොරෙක් තමයි :D
    රිදිලා . පව්. :D :D
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉදිරියේ රාළ;20988437 said:

    සුද්දා ඔප්පු කරල නැති වුණාට හෙළවෙදකමේ සත්ව වෙදකමේ ඔප්පු කරල තියෙනවා.
    ඒ වුණාට ඒ විසට ඇඟ ප්‍රතික්‍රියා දක්වන කොට තමා ඒවා එන්නේ.
    රිදිලා . පව්. :D :D

    ඔයා ඉතින් ඔප්පු කරලා තියනවා කියනවා විතරනේ ඔප්පු කරන්න එන්න කිව්වම එන්නේ නෑනේ :P

    අයියෝ රාලේ ඔය තාවකාලික සුළු වේදනාව වගේද අපේ ජාතියම බේරගන තියන අවස්ථාවකනේ? ඔයා මේ මෙච්චර "ජාතික" සටනක් කරන එකේ රට ජාතිය වෙනුවෙන් ඔහොම දෙයක් කරන්න බැරිද?:no:

    මොකෝ කියන්නේ?​
     
    බෑ බං මොකද එතකොට දෙවැනි ජාතික සටන අඩාල වෙනවා. උඹල වගේ ගොන්නුන්ට ඕවා ඔප්පු කර කර පෙන්නලා දෙවැනි ජාතික සටන අඩාළ කරගන්නවට වඩා දෙවැනි ජාතික සටන සාර්ථක කරගැනීම වඩා වටිනවා. :cool: :cool:

    ඒ නිසා උඹම ඔය ඉන්ජෙක්ෂන් එක ගහගෙන මම කිව්ව විදියට කරල පරික්ෂා කරනින් මචෝ. :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉදිරියේ රාළ;20988471 said:
    බෑ බං මොකද එතකොට දෙවැනි ජාතික සටන අඩාල වෙනවා. උඹල වගේ ගොන්නුන්ට ඕවා ඔප්පු කර කර පෙන්නලා දෙවැනි ජාතික සටන අඩාළ කරගන්නවට වඩා දෙවැනි ජාතික සටන සාර්ථක කරගැනීම වඩා වටිනවා. :cool: :cool:

    ඒ නිසා උඹම ඔය ඉන්ජෙක්ෂන් එක ගහගෙන මම කිව්ව විදියට කරල පරික්ෂා කරනින් මචෝ. :D

    ඉතින් ඔය ඉන්ජෙක්ෂන් එක ගහගන්නේ මගේ ගේ අස්සට ඇවිත් නෙවෙයිනේ රාලේ? අපි මීඩියා එහෙම ගෙන්නලා ලංකාවටම පෙන්නමු......අඩුම ගානේ කිරියටවත් ලයිව් දෙමු එතකොට ඔය ඔයාගේ මට ඔප්පු කරන්න අකමැති ප්‍රශ්නේ හරිනේ

    මම නෙවෙයිනේ බං බඩේ ගිනියම් විකාරයක් කියවන්නේ? අහක ඉන්න මම මොකටද AIDS හදාගන්නේ මොකද ඉතින් උඹේ ඔය විකාර වැඩකරයි කියලද?:rofl:

    මට ගොනා කිව්වට වැඩක් නෑ රාලේ උඹේ වෙදකම් උඹටම ෂුවර් නෑ කියලනේ උඹ ඔය පෙන්නන්නේ :D රිදුනට ඉතින් කරන්න දෙයක් නෑ :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට ඕකිව මරන් කන්ඩ හිතිල තියෙන්නේ දැන්:angry:

    උඹ ඉතින් ඇක්ෂන් එකක් ගන්නේ නැ නේ කට්ටිය කොච්චර දේවල් කිව්වද?
    මට 5000ක් දියන් උබට කරන්ඩ ඕනේ වැඩේ කියපන් කරලා දෙන්නම් :yes::yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දැන් ඩෙංගු මදුරුවෝ බෝ වෙන්නේ පුද්ගලික ඉඩම් වල විතරද...රජයේ ඉඩම් වල බෝ උනාම ආණ්ඩුව 25000 ගෙවනවද
     
    • Like
    Reactions: LazyLizard

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉදිරියේ රාළ;20987626 said:
    ඔය ඉතිං . මම කලින් ලිව්ව එක හරියට කියවලා නෑනේ ඔහේ. මම එතන ලියල තියෙන විදියට ලේ වල පට්ටිකා අඩු වෙන එක තමා හේතුව. එතකොට තමා වෛරස් වලට බෝ වෙන්න මාධ්‍යයක් ඇඟ ඇතුලේ නිර්මාණය වෙන්නේ.[/SIZE]
    ඉතිං පට්ටිකා හොඳට තියෙනවා නම් මදුරුවා ඩෙංගු බැරි නම් HIV අරං ආවත් (එරෝසන්ව ඇවිස්සීම පිණිස :D) බෝ වෙන්න විදියක් නෑනේ. :baffled:

    මචං හොඳ දොස්තර කෙනෙක්ව චැනල් කරලා උඹ බෙහෙතක් ගත්තනම් හොඳයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් ඩෙංගු මදුරුවෝ බෝ වෙන්නේ පුද්ගලික ඉඩම් වල විතරද...රජයේ ඉඩම් වල බෝ උනාම ආණ්ඩුව 25000 ගෙවනවද

    නිකමට ඔය පාරේ තියෙන කාණුවක් ඇරලා බලහන්.
     
    • Like
    Reactions: prisly

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඩෙංගු මදුරුවෝ බෝ වෙන්නේ පුද්ගලික ඉඩම් වල විතරද...රජයේ ඉඩම් වල බෝ උනාම ආණ්ඩුව 25000 ගෙවනවද
    ආණ්ඩුව ආණ්ඩුවටම 25000 ගෙවාගන්නවා. අය වැය දෙකම එක ගාන හින්ද කැන්සල් වෙනව. අන්තිමට වැඩි පහසුවට නොගෙවම ඉන්නව.
     
    • Like
    Reactions: prisly

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ඩෙංගු මදුරුවෝ බෝ වෙන්නේ පුද්ගලික ඉඩම් වල විතරද...රජයේ ඉඩම් වල බෝ උනාම ආණ්ඩුව 25000 ගෙවනවද

    ඒක නිකන් විපක්ෂෙ ඉන්න හොරු ආණ්ඩු පක්ෂෙ ඉන්නෙ හොඳ මහත්තුරු වගේ තමා
    පුද්ගලික ඉඩම් වල ඩෙංගු ඇත රජයේ ඉඩම් වල ඩෙංගු නැත​
     
    • Like
    Reactions: prisly