ඉදිරියේ රාළ;20987325 said:අපේ ඇඟේ තියෙනවා නේ සෙම ක්‍රියාවලිය කියල එකක්. ඒකෙන් තමා හැම ස්‍රාවයක්ම හදන්නේ. පට්ටිකා යම් ගාණකට අඩු වුණොත් හම කිට්ටුව මේ ක්‍රියාවලිය වැඩි වෙනවා. හම තට්ටුවට යට ශ්‍රාවයන් වැඩි වෙලා හම තවත් තුනී වෙන්න ගන්නවා. එතකොට ටිකෙන් ටික මෙහෙම වෙන්න ගන්නවා.
එතකොට ඔය ගලපු ශ්‍රාවයන් තියෙන තැනකට මදුරුවෙක් විද්දොත් මොකද වෙන්නෙ ?මදුරු හොටේ තියෙන ඔනෑ දෙයක් සැපට හැදෙන්න ඔනෑ කරන මාධ්‍යය අර ශ්‍රාව වල තියෙනවා. (කරුමෙට හරි මදුරුවාට AIDS තිබ්බා නම් , ඒකත් හැදෙනවා
).
එතකොට ඩෙංගු වලට පලි මදුරුවාද නැත්තම් පට්ටිකා හැදෙන ක්‍රමය අවුල් වීමද ?
හරි රාල ඔයා කියන විදිහට බඩේ ගිනියම නැත්තම් AIDS හැදෙන්නේ නෑනේ? ඔයා දැන් බඩේ ගිනියම නියමෙට බස්සගෙන නේ ඉන්නේ? ඔයා කැමතිද හැමෝම ඉස්සරහා HIV ඉන්ජෙක්ෂන් එකක් ගහගන්න?
ඔයා කියන කතා ඇත්ත නම් බයවෙන්න දෙයක් නෑනේ? කැමති නම් කියන්න ඉක්මනින් වැඩේ සූදානාම් කරමු
ඔයා කියන කතා ඇත්ත නම් බයවෙන්න දෙයක් නෑනේ? කැමති නම් කියන්න ඉක්මනින් වැඩේ සූදානාම් කරමු
මදුරු හොටේ තියෙන ඔනෑ දෙයක් සැපට හැදෙන්න ඔනෑ කරන මාධ්‍යය අර ශ්‍රාව වල තියෙනවා. (කරුමෙට හරි මදුරුවාට AIDS තිබ්බා නම් , ඒකත් හැදෙනවා
).
ඔව් අපිට පේනවා
ගිනියමේ එක එක ලෙවල් තියෙනව වගේ, ඩෙංගු ලෙවල් එක දියුණු වෙන ලෙවල් එක වගේ 


