මදුරු විකර්ෂක (Mosquito Repellents) නිර්දේශ අවශ්යයි

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,697
    30,964
    113
    අපායෙ දොරකඩ
    දැන් ටික කාලෙක ඉඳන් මදුරුවො ගොඩක් බෝවෙලා. දැනට අපි දවසක් හැර දවසක් මදුරු දඟරයක් පත්තුකරනව. ඒක ගොඩක් දුරට සාර්තකයි. ඒත් මදුරු දඟර අපේ අම්මට පොඩ්ඩක් අසාත්මිකයි වගෙ. ඒ නිසා ටික දවක් පත්තු නොකරම හිටිය. ඒත් අද ආරංචි උනා අපේ ගෙවල් ලඟ කෙනෙක්ට ඩෙංගු හැදිල කියල. අපේ ඉඩමට ඉඩම් 5කට වහෙ එහා. ඒක අහපු වෙලේ ඉඳන් අම්මම මදුරු දඟර පත්තු කරල. අපේ වත්තෙ බොවෙන්න තැන් නෑ. ඒත් එහා වත්තෙ පොඩි කැලයක් වගෙ. එහෙන් තමා එන්නෙ.

    දැන් මට දැන ගන්න ඕනෙ ඔය ගොල්ලො පාවිච්චි කරන මදුරු විකර්ෂක මොනවද කියල. Current එකට ගහන එක එක විදිහෙ ඒව කීපයක්ම දැක්ක darez එකේ. ඔය ගොල්ලො පාවිච්චි කරන maintenance අඩු කල් පවතින ඒව මොනවද?
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,247
    113
    - උඩරට -
    පැගිරි තෙල් බෝතලයක් අරන් අම්මගේ අත් සහ පාද වල ගාන්න සවස් කාලෙට..

    හොඳම දේ මදුරු දැලක් පාවිච්චි කිරීම - නිදා ගැනීමේදී..

    අත් සහ පාද වැසෙන සේ ඇදුම් ඇදීම..

    සැලකිය යුතුය = මදුරු දගර වල විස නිසා ස්වසන ආබාධ ඇති වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇත.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොයිල් විසයි බන්. වේපරයිසර් එකක් අරගෙන පැගිරි තෙල් දාලා පවිච්චි කරපන්. මම පැගිරි තෙල් ගෙනත් ස්ප්‍රේ කරනවා නෙට් එකට දොර රෙදි වලට. එතකොට උන් එන්නෙ නැ. කාමරේ වැඩක් කරනකොට කලිසමටයි ෂර්ට් එකටයි පොඩ්ඩක් ස්ප්‍රේ කර ගන්නවා. එතකොට උන් ළං වෙන්නෙවත් නැහැ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,247
    113
    - උඩරට -
    කොයිල් විසයි බන්. වේපරයිසර් එකක් අරගෙන පැගිරි තෙල් දාලා පවිච්චි කරපන්. මම පැගිරි තෙල් ගෙනත් ස්ප්‍රේ කරනවා නෙට් එකට දොර රෙදි වලට. එතකොට උන් එන්නෙ නැ. කාමරේ වැඩක් කරනකොට කලිසමටයි ෂර්ට් එකටයි පොඩ්ඩක් ස්ප්‍රේ කර ගන්නවා. එතකොට උන් ළං වෙන්නෙවත් නැහැ.
    පැගිරි තෙල් කඩේකද බම් උබ වැඩ කරන්නේ කොහෙන්ද බන් ඔච්චර පැගිරි 🤔
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,697
    30,964
    113
    අපායෙ දොරකඩ
    .

    tawa onnam watema gril walata atulen maduru dal gahanna

    .

    meka karanna one

    Vaporiser ekak gahapan. Sofel cream ekath weda

    Thanks

    .
    .
    සැලකිය යුතුය = මදුරු දගර වල විස නිසා ස්වසන ආබාධ ඇති වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇත.
    කොයිල් විසයි බන්. .........

    oka thama baya. ammata allergic. Thanks
     
    • Like
    Reactions: charitha2011

    uia9030

    Junior member
  • Sep 6, 2016
    38
    61
    18
    මේක නම් මාර ප්‍රශ්නයක් තමා. Daraz එකේ එක එක item නම් තියෙනව. ඒවා වැඩ කරනවද දන්නේ නැ
     
    • Like
    Reactions: Reincarnator

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    පැගිරි තෙල් වාෂ්ප වෙන විදිහට හදලා තියෙන මැටි වලින් හදපු පොඩි gadget එකක් තියෙනවා. පහනක් පත්තු කරන්න තියෙන්නේ.
    try කරලා බලන්න.
    keels/foodcity වල තියෙනවා.
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    පැගිරි තෙල් වාෂ්ප වෙන විදිහට හදලා තියෙන මැටි වලින් හදපු පොඩි gadget එකක් තියෙනවා. පහනක් පත්තු කරන්න තියෙන්නේ.
    try කරලා බලන්න.
    keels/foodcity වල තියෙනවා.
    aka hariyanne ne ban. man balala thiyanawa
     
    • Like
    Reactions: Reincarnator

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    එහෙමත් කරනව
    සල්ලි ටිකක් වියද්ම කරන්න පුළුවන් නම් Net එකක් තියෙනවා ජනෙල් වලට අලවන්න පුළුවන් ඒවා අරගෙන ඇරලා තියෙන ජනෙල් වලට කවර් කරන්න
    ලුවස් වලටත් මෙහෙම ඒ දැල අලවන්න පුළුවන් එතකොට ජනෙල් ඇරලා තිබ්බත් 100% මදුරුවො ඇතුළ ට එන්නේ නැහැ
    81800a4e604dbb1391b48a043abaa52d.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පැගිරි තෙල් වාෂ්ප වෙන විදිහට හදලා තියෙන මැටි වලින් හදපු පොඩි gadget එකක් තියෙනවා. පහනක් පත්තු කරන්න තියෙන්නේ.
    try කරලා බලන්න.
    keels/foodcity වල තියෙනවා.
    meka boruwak ban.

    hariyanne na. maduruwo eketh wahala innawa.