මදුරු විකර්ෂක (Mosquito Repellents) නිර්දේශ අවශ්යයි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,406
    19,572
    113
    Colombo
    ලේසිම වැඩේ ගෙදර හරි කාමරේ හරි වහල තියාගන්න එක නේද
    අපේත් මිදුලෙ එහෙම ගොඩක් මදුරුවො ඉන්නවා. වටේ කුඹුරු තියනවා ලොකු ඉඩම් තියනවා ඒක නිසා මදුරුවො හැදෙන තැන් සේරම විනාස කරනවා කියන එක ප්‍රැක්ටිකල් නැහැ
    නමුත් ගෙදර AC කරලා තියන කාමර වල මදුරුවො එකෙක්වත් නැහැ. ඒවයෙ එලියෙන් එන්න තැනකුත් නැහැ දොරවලට අර auto වැහෙන ගැජට් හයි කරලා තියෙන්නෙ. බොහොම කාලතුරකින් තමයි මැස්සෙක් හරි මදුරුවෙක් හරි ඉන්නෙ
     
    • Like
    Reactions: Reincarnator

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    පැගිරි තෙල් කඩේකද බම් උබ වැඩ කරන්නේ කොහෙන්ද බන් ඔච්චර පැගිරි 🤔
    ඇයි බන් කාලේ කුප්පි ඉදන් විකුණන්න තියනවා. සුපර්මාකට්වලත් තියනවා. පොඩි බෝතලයක් රු 200 ඉදන් ගන්න පුළුවන් සිංහල බෙහෙත් බඩු කඩේකින්. මම පාවිච්ච් කරන්නෙ සිද්ධාලේප පැගිරි ඔයිල් එක.(RS300-400) ඒක ගෙනත් 100ml ස්ප්‍රේ බෝතලේකට දාලා විදිනවා. සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. empty spray bottle ආපිකෝ එකේ විකුණන්න තියනවා. එකක් රු 75ක් විතර වෙනවා

    https://glomark.lk/siddhalepa-pengiri-oil-30ml/p/59819
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    අපෙ අය කරන වෑරද්දක් තමා මදුරු කොයිල් දාලා නිදාගන්න එක, එක පට්ට වෑරදි, මදුරු කොයිල් එක නිදාගන්න පෑයකට කලින් වගේ පත්තු කරලා ජනෙල් ඈරලා තියන්න මදුරුවන්ට එලියට යන්න,පස්සෙ කාමර සීල් වෙන්න වහලා මදුරු කොයිල් එක නිමන්න. හෑබෑයි කාමරේ රෙදි ලොට්ට එහෙම තියෙනවානම් උන් එවයේ හෑන්ගිලා ඉන්නවාඅ යන්නේ නතුව. එක නිසා කාමරෙ ඉස්සෙල්ලා අස් කරලා ඉන්න.
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    කොයිල් විසයි බන්. වේපරයිසර් එකක් අරගෙන පැගිරි තෙල් දාලා පවිච්චි කරපන්. මම පැගිරි තෙල් ගෙනත් ස්ප්‍රේ කරනවා නෙට් එකට දොර රෙදි වලට. එතකොට උන් එන්නෙ නැ. කාමරේ වැඩක් කරනකොට කලිසමටයි ෂර්ට් එකටයි පොඩ්ඩක් ස්ප්‍රේ කර ගන්නවා. එතකොට උන් ළං වෙන්නෙවත් නැහැ.
    අඩේ මේක මරු අයිඩියා එක. වේපරයිසරේට පැගිරි තෙල් දාලා බලන්න ඕනෙ. මෝර්ටින් වේපරයිසරේ දාලා උදේ ඇහැරුනාම මත් වෙලා වගේ.
    ගෙවල් දොරවල් 4 වෙද්දි වහනවා.මුලු ගාර්ඩ්න් එකම සුද්ද කරලා තියෙන්නේ. ඒත් මේ වේස මදුරුවෝ කොහෙන් එනවද දන්නෑ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    අඩේ මේක මරු අයිඩියා එක. වේපරයිසරේට පැගිරි තෙල් දාලා බලන්න ඕනෙ. මෝර්ටින් වේපරයිසරේ දාලා උදේ ඇහැරුනාම මත් වෙලා වගේ.
    ගෙවල් දොරවල් 4 වෙද්දි වහනවා.මුලු ගාර්ඩ්න් එකම සුද්ද කරලා තියෙන්නේ. ඒත් මේ වේස මදුරුවෝ කොහෙන් එනවද දන්නෑ.
    මදුරුවෝ නැති වෙන්නෙ නැ. නැති උනොත් කම්පැනි වහන්න වෙනවා. වයිරස් නැත්නම් වයිරස් ගාඩ් හදන කම්පැනි වහන්න වෙනවා. ඒ නිසා එක එක ජාතියේ වයිරස් කාලෙන් කාලෙට එනවා. ලෙඩ රෝගත් එහෙමම තමයි. ලෙඩ නැත්නම් බෙහෙත් නැහැ. යුද්ධ නැත්නම් ආයුද විකුණ ගන්න වෙන්නෙ නැ. කුමි සත්තු නැත්නම් වගාවට තෙල් බෙහෙත් විකූණගන්න වෙන්නෙ නැ.. ඒවගේම මදුරුවො නැත්නම් මදුරු කොයිල්, නෙට් , වේපරයිසර් ඕනි වෙන්නෙ නැ. මචන් මම කාලෙකට කලින් ඩෝකියුමන්ටරියක් බැලුවා. නම මතක නැ. ඒකෙත් මේවගේ සීන් එකක් තිබුනා.. ලංකාවේ බෙසිකයොත් ලක්‍ෂේ පැනලා පඩියක් දුන්නමා අම්ම අප්පව උනත් විකුණනවනේ.