ඇයි බන් කාලේ කුප්පි ඉදන් විකුණන්න තියනවා. සුපර්මාකට්වලත් තියනවා. පොඩි බෝතලයක් රු 200 ඉදන් ගන්න පුළුවන් සිංහල බෙහෙත් බඩු කඩේකින්. මම පාවිච්ච් කරන්නෙ සිද්ධාලේප පැගිරි ඔයිල් එක.(RS300-400) ඒක ගෙනත් 100ml ස්ප්‍රේ බෝතලේකට දාලා විදිනවා. සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. empty spray bottle ආපිකෝ එකේ විකුණන්න තියනවා. එකක් රු 75ක් විතර වෙනවාපැගිරි තෙල් කඩේකද බම් උබ වැඩ කරන්නේ කොහෙන්ද බන් ඔච්චර පැගිරි![]()
සමහර රටවල මදුරුවන් නෑලු නේද බං
අඩේ මේක මරු අයිඩියා එක. වේපරයිසරේට පැගිරි තෙල් දාලා බලන්න ඕනෙ. මෝර්ටින් වේපරයිසරේ දාලා උදේ ඇහැරුනාම මත් වෙලා වගේ.කොයිල් විසයි බන්. වේපරයිසර් එකක් අරගෙන පැගිරි තෙල් දාලා පවිච්චි කරපන්. මම පැගිරි තෙල් ගෙනත් ස්ප්‍රේ කරනවා නෙට් එකට දොර රෙදි වලට. එතකොට උන් එන්නෙ නැ. කාමරේ වැඩක් කරනකොට කලිසමටයි ෂර්ට් එකටයි පොඩ්ඩක් ස්ප්‍රේ කර ගන්නවා. එතකොට උන් ළං වෙන්නෙවත් නැහැ.
මදුරුවෝ නැති වෙන්නෙ නැ. නැති උනොත් කම්පැනි වහන්න වෙනවා. වයිරස් නැත්නම් වයිරස් ගාඩ් හදන කම්පැනි වහන්න වෙනවා. ඒ නිසා එක එක ජාතියේ වයිරස් කාලෙන් කාලෙට එනවා. ලෙඩ රෝගත් එහෙමම තමයි. ලෙඩ නැත්නම් බෙහෙත් නැහැ. යුද්ධ නැත්නම් ආයුද විකුණ ගන්න වෙන්නෙ නැ. කුමි සත්තු නැත්නම් වගාවට තෙල් බෙහෙත් විකූණගන්න වෙන්නෙ නැ.. ඒවගේම මදුරුවො නැත්නම් මදුරු කොයිල්, නෙට් , වේපරයිසර් ඕනි වෙන්නෙ නැ. මචන් මම කාලෙකට කලින් ඩෝකියුමන්ටරියක් බැලුවා. නම මතක නැ. ඒකෙත් මේවගේ සීන් එකක් තිබුනා.. ලංකාවේ බෙසිකයොත් ලක්ෂේ පැනලා පඩියක් දුන්නමා අම්ම අප්පව උනත් විකුණනවනේ.අඩේ මේක මරු අයිඩියා එක. වේපරයිසරේට පැගිරි තෙල් දාලා බලන්න ඕනෙ. මෝර්ටින් වේපරයිසරේ දාලා උදේ ඇහැරුනාම මත් වෙලා වගේ.
ගෙවල් දොරවල් 4 වෙද්දි වහනවා.මුලු ගාර්ඩ්න් එකම සුද්ද කරලා තියෙන්නේ. ඒත් මේ වේස මදුරුවෝ කොහෙන් එනවද දන්නෑ.