මදුරෝ කනවෝ..

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    love this thread ..lol ..same here ... fuckers even sucking my fucking beard and head lol
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලේ බොනකං ඉඳල මදුරුවව අල්ලගෙන උගෙ බඩ පලල බීපු ලේ ටික ආපහු බොද්දි තමා ආතල් එක :baffled: :baffled:
    පලන්න ඕනෙත් නෑ හැපුවනම් නිකංම බඩ පැලිල ලේ ටික එනව බොන්නයි තියෙන්නෙ :baffled: :baffled:

    :) friend umba nam
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මදුරුවෝ කියන්නේ නැතුව මදුරෝ කියන්නේ මොන පළාතේද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මච්න්හරකෙක් ඉන්නවනම් ගෙවල් ගාව උ ගාවට තමයි මදුරුවෝ යන්නේ මිනිසුන් ගාවට එන්නේ නැහැ. දුම් අල්ලපන්කෝ ගෙදර , කජු ලෙලි පුච්ච්පන්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ පව් බන් මට දුකයි මෙවා ඔක්කොම ගන්න

    Unique-Double-Bed-Twist-&-Fold-MOSQUITO-NET-2.jpg
    fx813.jpg
    picMosquitoHeadNet1.jpg

    වැසි කාලෙට මදුරුවෝ එනවා තමයි මචෝ මුලින් කරන්න ඔක පොඩ්ඩක් වත්ත පිටිය කැලැව නම් පොඩ්ඩක් කපල සුද්ද කරන්න ඔන , ඉට පස්සෙ වහලේ සිවිලින් තියෙනවා නම් ඔකේ නැත් නම් වහල බිත්ති කවුලු ඔක්කොම නෙට් රෙද්දක් අරන් කවර් කරන්න , ජනෙල් වහන්න රැවෙනකොට , කලින් ගෙදරට අපු මදුරුවෝ රැට වැඩෙ දෙනන් ගෙදර අහුමුලුවල පාර්කින් වෙලා ඉන්නේ , උන් හොයලා මරලා හරි, ෆුල් ක්ලින් කරලා තහවුරු කරන්න අය එන්නේ නැහැ මදුරුවෝ ඇමරිකාවෙ නම් ගෙවල් වහල තියෙන්නෙ ඉස්සර දොරවල් 2ක් තියෙනවා නිකන් ග්ලාස් ඩෝර් එකක්, ලන්ලාවේ එහෙම නැහැ නේ මෙවගේ එකක් වත් දන්න වෙනවා

    මෙ දොරට හා ජනෙලෙට

    images

    Free-shipping-Insect-Fly-font-b-Mosquito-b-font-font-b-Window-b-font-font-b.jpg

    Ebay එක Search කරහම "Mosquito Door Window Curtain" $ 2 ඉදන් තියෙනවා ලාබෙටම ගන්න අඩුම ගනෙ උබේ කාමරේ හරි ගෙදර ඉස්සරා දොරට හරි දාගන්න

    ඔයාට උදව්වක් වුනා නම් සතුටුයි මට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මඳුරු දැලක් ගනිං.. නැත්තං ෆෑන් එකක් දාපන්.. මදුරුවො එන්නෙ නැහැ.. කොයිල් පත්තු කරන්න එපා.. පට්ට විසයි බං..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    pg-bug-bite-home-cures-01-full.jpg

    කරනවා නම් පොඩි වැඩක් තියෙනවා මදුරුවා උගේ මෙව්වා එක " ශූන්ඩාව " හොද බුරුල් තැනක් බලලා ගහනවා නේ ඉතින් උ ටිකක් වෙල බොද්දි උට බබර පදන් වෙනවා උබට තියෙන්නේ ශූණ්ඩාව දියෙන තැන හම අල්ලාඅ දෙපැත්තට අදින්න හම ඇදෙන කොට ශුණ්ඩාව හිර වෙනවා, උ ඉස්සර අත් දෙක තියලා ෆුල් ගැම්ම අරන් අදිනවා අදිනවා , උට ගන්න බැහැ, උබ උට කනට කරලා කියන් , හයෝ හැමිනුනා නෙද? කියපන් උබේ අනික් උන්ටත් ශූන්ඩාව කඩා ගන්න නැතුව , තොලොන්චි වෙලා පල කියලා.... මදුරුවෝ..... කො මේ මදුරුඔවො තොලොන්චි වෙලා පල කියන්න හෙක් :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    :lol::lol::lol:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,956
    663
    113
    @ Lankawe oi
    Maduruvo godak akarshanaya venne co2 wedi than valata uba ekke husma pitakaranava wedi naththa uba jeewitheta kamare windows arala ne...etin poddak pirisidu karaganin
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ලේ බොනකං ඉඳල මදුරුවව අල්ලගෙන උගෙ බඩ පලල බීපු ලේ ටික ආපහු බොද්දි තමා ආතල් එක :baffled: :baffled:
    පලන්න ඕනෙත් නෑ හැපුවනම් නිකංම බඩ පැලිල ලේ ටික එනව බොන්නයි තියෙන්නෙ :baffled: :baffled:
    cheeeeyaaaaaa :baffled: