එපා වෙනවා බන්..
ඇයි මගේම කන්නේ..
අපේ ගෙදර 6
දෙනෙක් ඉන්නවා. ඒ එක්කෙනේක්ගෙවත් කන්නේ නැහැ..
මේ හැත්ත මගේම විතරයි කන්නේ.
අත්දෙක පුරා ගෙඩි ගෙඩි
දාලා.
මදුරෝ කාලා. සමහර මදුරෝ පේන්නෙත් නැහැ.
අදුශ්‍රමානයි.
** අපේ අම්ම කියනවා මේ වැහි දවස්ලු මදුරෝ
එන එක සාමාන්‍ය දෙයක්ලු.
** අපේ තාත්තා කියනවා කොහොබ කොලද මොනාද දුම්
අල්ලන්නලු කාමරේ හැමතැනම.
** අපේ මල්ලි කියනවා පව් කාරයෝන්ගේලු
මදුරෝ කන්නේ.

** කෑල්ල කියනවා මදුරෝ මිනිස්සුන්ගේ කන්නේ නැහැ
උන් කැලෑ වල ගස් වල යුෂ උරා බොන එකලු කරන්නේ.
මේ මදුරියෝලු .
මට ටිකක් පරිස්සම් වෙන්නලු..
අනේ මන්දා.. එපා වෙනවා..
මේකට මොනා කරන්නේ බන්..
ඇයි මගේම කන්නේ. මගේ ලේ රත්තරන්ද. නැත්නම් මන් ඒලියන්
කෙනෙක්ද..
මොන මගුලක්ද. මරන්න හිතෙන්නෙත් නැහැ . 
තඩි මදුරෝ , පොඩි එවුන්, පේන්නේ නැති එවුන්. හැම එකාම
එනවා මටම කෙලින්න.

ඇයි මගේම කන්නේ..
අපේ ගෙදර 6 දෙනෙක් ඉන්නවා. ඒ එක්කෙනේක්ගෙවත් කන්නේ නැහැ..
මේ හැත්ත මගේම විතරයි කන්නේ.
අත්දෙක පුරා ගෙඩි ගෙඩි දාලා.

මදුරෝ කාලා. සමහර මදුරෝ පේන්නෙත් නැහැ. අදුශ්‍රමානයි.