ලේ බොනකං ඉඳල මදුරුවව අල්ලගෙන උගෙ බඩ පලල බීපු ලේ ටික ආපහු බොද්දි තමා ආතල් එක![]()
පලන්න ඕනෙත් නෑ හැපුවනම් නිකංම බඩ පැලිල ලේ ටික එනව බොන්නයි තියෙන්නෙ![]()
![]()
friend umba nam
![]()
කරනවා නම් පොඩි වැඩක් තියෙනවා මදුරුවා උගේ මෙව්වා එක " ශූන්ඩාව " හොද බුරුල් තැනක් බලලා ගහනවා නේ ඉතින් උ ටිකක් වෙල බොද්දි උට බබර පදන් වෙනවා උබට තියෙන්නේ ශූණ්ඩාව දියෙන තැන හම අල්ලාඅ දෙපැත්තට අදින්න හම ඇදෙන කොට ශුණ්ඩාව හිර වෙනවා, උ ඉස්සර අත් දෙක තියලා ෆුල් ගැම්ම අරන් අදිනවා අදිනවා , උට ගන්න බැහැ, උබ උට කනට කරලා කියන් , හයෝ හැමිනුනා නෙද? කියපන් උබේ අනික් උන්ටත් ශූන්ඩාව කඩා ගන්න නැතුව , තොලොන්චි වෙලා පල කියලා.... මදුරුවෝ..... කො මේ මදුරුඔවො තොලොන්චි වෙලා පල කියන්න හෙක්



cheeeeyaaaaaaලේ බොනකං ඉඳල මදුරුවව අල්ලගෙන උගෙ බඩ පලල බීපු ලේ ටික ආපහු බොද්දි තමා ආතල් එක![]()
පලන්න ඕනෙත් නෑ හැපුවනම් නිකංම බඩ පැලිල ලේ ටික එනව බොන්නයි තියෙන්නෙ![]()
![]()
