මදුෂ් & අමල් පෙරේරා

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    Nodanna huttawal kiyanna epa bang

    51904329_629831954141400_6518069409523695616_n.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තාත්තා කියන එකා ආදර්ශයක් වෙලා ඉන්න එපායැ පුතාට. මේ කාලකන්නි දෙන්න අර මර්වින් පෙරේරා කියන අසහාය ගායකයා සහ හොද මනුස්සයාගේ නම්ත් කෑවා.

    :dull::dull::yes::yes::(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අමල් කාරයා එකපාරක් අර සුදු පාට කැස්බෑවෙක් උස්සලත් අහුවුනා නේද.


    හ්ම්... ඇයි නයිට් ක්ලබ්වල මරාගෙන
    ට්‍රැෆික් පොලිස් කාරයො එක්ක ගේම ඉල්ලගෙන
    කේස් ගොඩයි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මදුෂ් & අමල් පෙරේරා කුඩ්ඩන් අත්අඩංගුවට

    51607254_10156943288588550_6843507637116469248_n.jpg


    https://scontent.fcmb2-1.fna.fbcdn....=992f12f8c2f1dd261d2ae28cc25d466d&oe=5CE6C9B1

    51361415_10156943312738550_8265401232412114944_n.jpg



    අම්මටසිරි...අප්පොච්චියි පුතයි දෙන්නම හඳේ වගේ ඉන්නෙ...
    අමල්ගෙ සහෝදරයෙකුත් මාටුවෙලා තිබ්බ කුඩු සමග මහරගමදි...
    පත්තෙරේ තිබ්බෙ මාස කීපයකට කලින්...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Putha neme. Amal Pererage malli ahu une maharagamadi.
    සොහාන්. මම ඔය තාත්තලා පුතාලා (පොඩි එකා ඇරෙන්න) ඔක්කොම දන්නවා. මොන වැරදිවැඩේ කරත් සොහාන් හොඳ එකා අමල් වගේ පඩත්තර නෑ:dull::dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Under dubali law 4 years in prison for consumption of drugs and death for drug dealing
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,569
    113
    මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායකයෙක් හා මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක රංගන ශිල්පියකුද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

    - https://lankanewsweb.net/sinhala/පු...ඳුරේ-මධූෂ්-සමග-ගායකයෙක්-සහ-නළුවෙක්-අත්අඩංගුවට

    ?
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    නොදන්නා දේවල් කියන්න එපා කිව්වේ ඕකට නෙමෙයි බන්, නදිමාල් කුඩු කාරය ඌ පොලිස්සියට අහුවුනා කියපු එකට. ඒ පොලිස්සියට අහුවුනේ සොහාන් පෙරේරා අමල් පෙරේරාගේ මල්ලි