මධ්‍යස්ථ බුකි විචාරකයා 😆

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113

    @dilann @හෙළයෙක් @Asmodeus උබල දන්න මේ වගේ මධ්‍යස්ථ විචාරකයො ටැග් කරපල්ලා ප්ලීස් 🙏🏼🤭

    @shenat ව තමා මම නන් දන්න එකම මද්‍යස්ත විචාරකය.
    එත් ශුවර් එකටම මොක්කට හරි රිදෝගෙන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113

    @dilann @හෙළයෙක් @Asmodeus උබල දන්න මේ වගේ මධ්‍යස්ථ විචාරකයො ටැග් කරපල්ලා ප්ලීස් 🙏🏼🤭

    ඔය විචාරකලා වගේද පොන්ස් මේ විචාරක? අඳුනනවද කියලා බලපන් 👇 👇 🤭 🤭
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඔය විචාරකලා වගේද පොන්ස් මේ විචාරක? අඳුනනවද කියලා බලපන් 👇 👇 🤭 🤭

    හා හා මෙතන කතා කරන්නෙ සිලින්ඩරේ ටැටූ ගහපු එක පුලියෙ තියාගෙන මධ්‍යස්ථ මූණ පෙන්නන සිලින්ඩර් බයියො ගැන විතරයි. තැරි කැම්පේන් බයියො ටැග් කරේ නෑ. ඒ නිසා තරහවෙන්න එපා 🤭😆
     
    • Haha
    Reactions: rumesh.fbi

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    I've never said that I'm an impartial critic. Just went for a holiday and witnessed Thambuththegama Lapaya's motorcade zooming past my poor vehicle. There were 6 vehicles in that motorcade and police on motor bicycles demanding people to get out of the road and let Lapaya move along.

    Since you tagged me here, listen to this song. The meaning of the song is God, please save this world.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa

    Excuse Me Wow GIF by Mashable

    මගෙ කලින් ත්‍රෙඩ් කියලවල බලපං රනිල්ගෙ වැරදි වලට බැනල තියෙන හැටි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    I've never said that I'm an impartial critic. Just went for a holiday and witnessed Thambuththegama Lapaya's motorcade zooming past my poor vehicle. There were 6 vehicles in that motorcade and police on motor bicycles demanding people to get out of the road and let Lapaya move along.

    Since you tagged me here, listen to this song. The meaning of the song is God, please save this world.

    ආ ඉංගිරිස් හෑලි බයියා. 👋🏼
    වැරදිලා උබව ටැග් කරේ 🤭