මධුස්මංගල&හිටන්
"අපේ අයියාට බල්ලා කියපු යූ එන් පී මන්ත්‍රීගේ කැරැට්ටුව මදූෂ් හරහා හෙළිවේවි" මදූෂ්ට සම්බන්ධ දේශපාලකයෙක් ගැන ඩඩ්ලි කියයි!
තම සහෝදරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියමින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු එජාප මන්ත‍්‍රීවරුන් සිටි බවත් මාකදුරේ මධුෂ් හරහා කවුද බල්ලන් යයි හෙලිවනු ඇති බවත් ජනාධිපති සොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
‘සමහර එක්සත් ජාතික පාක්‍ෂිකයන් මන්ත‍්‍රීවරුන් අයියට බල්ල කියල කතාකරපුව මං දැක්කා. බල්ලො කවුද කියල දැං අහුවෙනව හෙට අනිද්දට මාකදුරෙ මධුෂ්ලගෙ වැඩපිලිවෙල එලියට එද්දි. කවුද බල්ලො කියල හුගක් බල්ලො ඉදී’ යයි ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැදවමිනි.
පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීමෙන් පසු එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියා අරලිගහ මන්දිරයේදී පාක්‍ෂිකයන් ඇමතීම ආන්දෝලනයට ලක් විය.

සිංහලු තේරුනාද හිටන් ඇමතිකම ගන්නකම් මොකද වුනේ කියලා 

http://www.nethgossip.lk/article/33188

Last edited: