මධුස්මංගල&හිටන්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මධුස්මංගල&හිටන්

    "අපේ අයියාට බල්ලා කියපු යූ එන් පී මන්ත්‍රීගේ කැරැට්ටුව මදූෂ් හරහා හෙළිවේවි" මදූෂ්ට සම්බන්ධ දේශපාලකයෙක් ගැන ඩඩ්ලි කියයි!

    තම සහෝදරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියමින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු එජාප මන්ත‍්‍රීවරුන් සිටි බවත් මාකදුරේ මධුෂ් හරහා කවුද බල්ලන් යයි හෙලිවනු ඇති බවත් ජනාධිපති සොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

    ‘සමහර එක්සත් ජාතික පාක්‍ෂිකයන් මන්ත‍්‍රීවරුන් අයියට බල්ල කියල කතාකරපුව මං දැක්කා. බල්ලො කවුද කියල දැං අහුවෙනව හෙට අනිද්දට මාකදුරෙ මධුෂ්ලගෙ වැඩපිලිවෙල එලියට එද්දි. කවුද බල්ලො කියල හුගක් බල්ලො ඉදී’ යයි ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැදවමිනි.

    පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීමෙන් පසු එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියා අරලිගහ මන්දිරයේදී පාක්‍ෂිකයන් ඇමතීම ආන්දෝලනයට ලක් විය.

    සිංහලු තේරුනාද හිටන් ඇමතිකම ගන්නකම් මොකද වුනේ කියලා :lol::lol:
    http://www.nethgossip.lk/article/33188
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෛත‍්‍රි සීයාට එනම් මනම් කියන්න එපා හිමින් සැරේ එලොව එලොව ගහන්නේ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එහෙනම් රාජ්‍ය තාන්ත්‍රික කුඩ්ඩා මංගලගේ පොරක් වෙන්න ඇති :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙනම් රාජ්‍ය තාන්ත්‍රික කුඩ්ඩා මංගලගේ පොරක් වෙන්න ඇති :D

    සාමාන්‍යෙන් රාජතාන්ත්‍රික passport දෙන්නෙ රටක foreign ministry එකේන් පත් කරන එවුන්ට විතරයි නේද.. Embassy එකක වැඩ කරන කෙනෙක් වෙන්න ඕනි මේ අහු වෙලා ඉන්නෙ.. :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    එහෙම නැතෝ...Foreign government officials ලට ගන්න පුලුවන්.... attending a conference or official meetings and blah blah blah..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    "අපේ අයියාට බල්ලා කියපු යූ එන් පී මන්ත්‍රීගේ කැරැට්ටුව මදූෂ් හරහා හෙළිවේවි" මදූෂ්ට සම්බන්ධ දේශපාලකයෙක් ගැන ඩඩ්ලි කියයි!

    තම සහෝදරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියමින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු එජාප මන්ත‍්‍රීවරුන් සිටි බවත් මාකදුරේ මධුෂ් හරහා කවුද බල්ලන් යයි හෙලිවනු ඇති බවත් ජනාධිපති සොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

    ‘සමහර එක්සත් ජාතික පාක්‍ෂිකයන් මන්ත‍්‍රීවරුන් අයියට බල්ල කියල කතාකරපුව මං දැක්කා. බල්ලො කවුද කියල දැං අහුවෙනව හෙට අනිද්දට මාකදුරෙ මධුෂ්ලගෙ වැඩපිලිවෙල එලියට එද්දි. කවුද බල්ලො කියල හුගක් බල්ලො ඉදී’ යයි ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැදවමිනි.

    පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීමෙන් පසු එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියා අරලිගහ මන්දිරයේදී පාක්‍ෂිකයන් ඇමතීම ආන්දෝලනයට ලක් විය.

    සිංහලු තේරුනාද හිටන් ඇමතිකම ගන්නකම් මොකද වුනේ කියලා :lol::lol:
    http://www.nethgossip.lk/article/33188

    මචන් hard evidence/facts/information නැතුව ජෙප්පෝ වගේ පිස්සු හැදිලා වගේ කෑ ගහන්නේ කොහොමද බන්...

    ඔන්න රනිල් ට වගේ නම් හොරා කියල කියන්න පුළුවන්..මොකද අර්ජුන්ව parliament එකේ recommend කරන video හැම තැනම...ඒ අස්සේ පොරව රට පැන්නුව...කෙහෙල් කොල්ලෙක් ලවා පොතක් ලියෙව්ව...ෆූට්නොටේ දැම්මෙව්වා ...ඔන්න hard evidence/facts/information

    උඹ ඔය හොරා කියන එකා හොර කියල hard evidence/facts/information පෙන්නුවොත් ඔන්න පිලිගන්නවා..නැත්නම් අපිත් රත්තරන් අස්සොයෝ වෙනවා.එහෙම නැත්නම් වැසිකිලි අස්සේ ඉඳන් සල්ලි ගත්ත වගේ වෙනවා...මොනවා උනත් chater නේ..නේද ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    ඔච්චර ගොසිප් මොකටද, කාට කාටත් කවුද කියල කියන්න පුලුවන්නේ.
    ඔය අනිත් උන් කවුද කියල කියන්නේ.
    කොහොමත් මෙහෙ එවන්නේ නතුව එහෙම වරද හොයලා දඩුවම් කරනවනම් හොදයී.නෑත්නම් බහුතරයක් මෙහෙ ආවොත් බේරෙනවා

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන් hard evidence/facts/information නැතුව ජෙප්පෝ වගේ පිස්සු හැදිලා වගේ කෑ ගහන්නේ කොහොමද බන්...

    ඔන්න රනිල් ට වගේ නම් හොරා කියල කියන්න පුළුවන්..මොකද අර්ජුන්ව parliament එකේ recommend කරන video හැම තැනම...ඒ අස්සේ පොරව රට පැන්නුව...කෙහෙල් කොල්ලෙක් ලවා පොතක් ලියෙව්ව...ෆූට්නොටේ දැම්මෙව්වා ...ඔන්න hard evidence/facts/information

    උඹ ඔය හොරා කියන එකා හොර කියල hard evidence/facts/information පෙන්නුවොත් ඔන්න පිලිගන්නවා..නැත්නම් අපිත් රත්තරන් අස්සොයෝ වෙනවා.එහෙම නැත්නම් වැසිකිලි අස්සේ ඉඳන් සල්ලි ගත්ත වගේ වෙනවා...මොනවා උනත් chater නේ..නේද ?

    අඩෝ උඹ බුද්දිමය දේපල හොරකන් කරනවනේ බන්ස්...කැතයි හොඳේ....

    මගේ comment උස්සද්දී ගෙඩි පිටින් උස්සන්න එපා බන්...පොඩ්ඩක් වෙනස් කරපන්

    :lol::lol::lol::love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,706
    113
    ආශ්චර්යමත් රටක
    සාමාන්‍යෙන් රාජතාන්ත්‍රික passport දෙන්නෙ රටක foreign ministry එකේන් පත් කරන එවුන්ට විතරයි නේද.. Embassy එකක වැඩ කරන කෙනෙක් වෙන්න ඕනි මේ අහු වෙලා ඉන්නෙ.. :rolleyes:

    madush kiyana ekata kalin oya diplomatic passport tiyan othana hitapu wes*ge puthawa ellanna ona... :frown:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    madush kiyana ekata kalin oya diplomatic passport tiyan othana hitapu wes*ge puthawa ellanna ona... :frown:

    කෝහොමද අපේ රටේ තත්වේ කියනවනම් එච්චර බඩු පිටින් මට්ටු වේචච සෙට් එකම ප්‍රසිද්ද කරනවා. දිප්ලොමැටික් පාස්පෝර්ට් තියෙන එක්ව තාම කියල නෑ නේද? කොලේ වහල ගහන්න හදන්නේ ගේම
     
    Methsila

    Member
    Oct 16, 2018
    6
    1
    0
    මධූෂ් බේරගන්න දැනටමත් කෝටි 12ක් වැය කර අවසන&#3

    46a6d3fa3730bbc176c46dd1be92fe9e_XL.jpg

    https://aanduwa.lk/news-just-in/item/4973-12