මනමාලියෙක් බලන්න ගියා

Aug 23, 2014
88
4
0
මනමාලියෙක් බලන්න ගියා

අපේ අයියට මනමාලියෙක් බලන්න ගියා. ඌට වැඩි තේරුමක් නැ ඕවා ගැන.සිද්ධිය උනේ ගිය සතියේ. වැඩේ ඔකේ වගේ නිසා කෙල්ලගේ පාර්ශවයෙන් අද අපේ ගෙදර ආව. අක්කත් එහෙමට අවුලක් නැ පිටින්, අපේ එකාටත් එව්වල ගානක් නැ. කෑම මේසේදී මෙකි කිව්ව කතාවක් නිසා මට හෙනම අවුල ගියා. කතාව වාක්‍ය මෙකයි.

"මම වැනිලා අයිස්ක්‍රීම් කන්නේ, හැබැයි ඉදල හිටලා චෝකොලට්, ස්ට්‍රෝබෙරි ත් කනවා."

කෑම සප්පායම් වෙලා මෙකි මෙහෙම කිව්වම මට නිකන් අමුතු ලයින් එකක් හිතුනා. හිතුන දේ පස්සේ කියන්නම්, එකත් උබලට හිතුනද කියලා බලන්න දාපල්ලා මේක කියවපු ගමන් උබලගේ හිතට ආපු අදහස
 
Aug 23, 2014
88
4
0
චොකොලට් කියන්නෙ උඹ
ස්ටෝබෙරි කියන්නෙ උඹට නංගිල අක්කල එහෙම ඉන්නවද ?

කොටින්ම මචං කෙල්ල බයි සෙක්සුවල්
රෙන්ලි බරාතියන්ගෙ ජාතියෙ

තෝ මම හිතපු විදියටම හිතුවනේ. මම හිතුවෙත්, එකී චොකලට් සමාන කරන්නේ වෙන කොල්ලන්ට, ස්ට්‍රෝබෙරි සමාන කරන්නේ කෙල්ලන්ට කියලා
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    nHZEGxT.png

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තෝ නේද මහලොකුවට ජපානේ ගැන කයිවාරුගහන්නේ ඉතින් ඇයි ලංකාවේ කක්කි අක්කල බලන්න යන්නේ ගිහින් ජපානෙන්හොයාගන්න එපැයි...:rofl::rofl::rofl:

    cobra.jpg


    :lol::lol::lol:
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මරුසිරා;17048967 said:
    තෝ නේද මහලොකුවට ජපානේ ගැන කයිවාරුගහන්නේ ඉතින් ඇයි ලංකාවේ කක්කි අක්කල බලන්න යන්නේ ගිහින් ජපානෙන්හොයාගන්න එපැයි...:rofl::rofl::rofl:

    cobra.jpg


    :lol::lol::lol:
    Ela ela :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P