මනමාලියෙක් බලන්න ගියා
අපේ අයියට මනමාලියෙක් බලන්න ගියා. ඌට වැඩි තේරුමක් නැ ඕවා ගැන.සිද්ධිය උනේ ගිය සතියේ. වැඩේ ඔකේ වගේ නිසා කෙල්ලගේ පාර්ශවයෙන් අද අපේ ගෙදර ආව. අක්කත් එහෙමට අවුලක් නැ පිටින්, අපේ එකාටත් එව්වල ගානක් නැ. කෑම මේසේදී මෙකි කිව්ව කතාවක් නිසා මට හෙනම අවුල ගියා. කතාව වාක්ය මෙකයි.
"මම වැනිලා අයිස්ක්රීම් කන්නේ, හැබැයි ඉදල හිටලා චෝකොලට්, ස්ට්රෝබෙරි ත් කනවා."
කෑම සප්පායම් වෙලා මෙකි මෙහෙම කිව්වම මට නිකන් අමුතු ලයින් එකක් හිතුනා. හිතුන දේ පස්සේ කියන්නම්, එකත් උබලට හිතුනද කියලා බලන්න දාපල්ලා මේක කියවපු ගමන් උබලගේ හිතට ආපු අදහස