මනසට වද දෙන ප්‍රශ්නයක්.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ලෝකයේ ජීවත්වෙන සියළුම දෙනාට ප්‍රශ්නයක් හෝ 2,3ක් තියෙනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්න නම් උබ විශ්වයේ තියෙන සියළුම දේ අනිත්‍යයි,අනාත්මයි,දුකයි(අකුරු වැරදි ඇති) කියලා මෙනිහි කරලා හිත දියුණුකර රහත් බලයට පිවිසෙන්න.
    අන්න එදාට විතරයි උබට සදාකල් සතුටක් ඇතිවෙන්නේ......
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Never give up..

    51b801b59662982375.jpg


    And this is Thomas Alva Edison....

    I think you know about him...

    But did you know, when some time he sells apples in the pavement of railway station...
    But he is the Inventor of Many(lot of) electrical equipments (not only the Bulb)...

    When he fails he told
    "I have not failed. I've just found 10,000 ways that won't work."
    Never give up..
    Kohoma hari... Mona subject ekakin hari AL pass weyan...
    Eda idan Uba AL pass wechcha Manussayek...
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    උබට විතරක් නෙමෙයි බන් මටත් ඔය ප්‍රශ්නේ තියනවා. උබ ආයෙත් බැහැලාම A/L කරපන්. එහෙම නැත්නම් හොද path එකක් හොයාගෙන හරියට කරපන්. මටත් යේ A/L කරනවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නේ.
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    රිදිලා™;15652052 said:
    හොඳ මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්..මානසික වෛද්‍යවරැ හම්බ වෙන්නේ යන්නේ පිස්සෝ නෙවෙයි.. දන්නවද අපි හැමෝටම මොනම හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා.. දැන් මේ ලෝකේ තියෙන ආතතිය වැඩි හන්දා...:yes:

    man danata hamba wela mcn enne ekkenek.
     
  • Oct 23, 2012
    904
    202
    43
    adow oka mokakda oka amathaka karala hoda course ekak karapiya mmath A/L W3i a unata dan piligath ayathnayaka 50ta eha salary ekak gannawa English hodata thiye nam Jobs etha
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    මචන් උඹට s 2ක් හරි තියේ.. මට තිබුනේ F 3 ක්.... මටත් ඔය විදියටම ප්‍රශ්නයක් තිබ්බා.. මට ඕන වූනේ A/L සමතෙක් වෙන්න.. ඒත් මන් දැනගත්ත ඊලඟ පාරත් මැත්ස් වලින් ගොඩ යන්න බෑ කියල..:no::no: මන් අපේ අක්ක කරපු art සබ්ජෙට් 3 පොත් කියවල ඊලග පාර B C C ගත්තා.. රිවිෂන් ක්ලාස් වලටත් ගියා... කැම්පස් නොගියට මන් දැන් හොද තැනක ඉන්නව... හැම ප්‍රශ්නයකටම විසදුමක් තියෙනව මචං......

    ගනන් ගන්න එපා.. ඒකෙන් බැරි නම් මේකෙන්.. ජය වේවා... :yes::yes::yes:

    Ela mcn. Thankz a lot
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    රිදිලා™;15652248 said:
    ඔයා වැරදියි.. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියාගෙන් ඇයි මේ වද වෙන්නේ..ගොඩක් අය ඉන්නවා ප්‍රශ්නෙට උත්තරයක් නැති.(ළමයි නැති. හවදාවත් හදන්න බැරි..ඒ වගේම හම්බවෙච්ච එකම ළමයත් මන්දබුද්ධික වෙච්ච..තව සදාකාලික අංගවිකල වෙච්ච අය වගේ) .ඒ අයට තමන්ගේ ප්‍රශ්න වලට කවදාවත් උත්තරයක් හොයා ගන්න බැරිව දුක් වෙනවා...ඒත් උඹේ මේ ප්‍රශ්නෙට ලස්සන උත්තර ගොඩක් තියෙනවා.. එයින් එකක් හොයා ගෙන ජීවිතේ ලස්සන කර ගනින්..;)

    hmm
     

    Sudden Lose

    Member
    May 1, 2013
    288
    6
    0
    ♥-Aurora-♥;15652508 said:
    මගෙ යාලුවෙක් ඉන්නව A/L fail පලවෙනි පාර. ඉස්කෝලෙ ඉන්නකං පිස්සු කෙලලා සෙල්ලං කරලා ඒලෙවල් මැත්ස් S 1ක් විතරයි. එක එකාගෙ කතා අහලා එපා වෙලා මිනිහා ගැම්මක් අරන් දෙවෙනි පාර කොමස් වලින් කරන්න ගත්තා. එතකොට ඊලඟ පාර විබාගෙට මාස 6ක් වගේ. කොහොම හරි කට්ට කාලා නිදි මරලා වැඩේ කර ගත්තා. බී 2 සී 1යි. කැම්පස් යන්න බැරි උනා කියල අවුලක් නෑ. ලංකාවෙ ප්‍රසිද්ද pvt campus එකකට ගියා. අවුරුදු 4කින් එලියට ආවෙ බැච් එකේ ටොප් 10 graduates ලගෙන් කෙනෙක් විදියට. දැන් හොඳ පඩියක් එක්ක රස්සාවක් කරනවා. :) සත්‍ය කතාවකි

    k mcn .
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    pissuda ban Als 3 F tiyana ewun kochchara innawada ;)
    uba tawa parak try karapan ALs karanna oni nam..
    nattam kamati field ekakin further studies karapan ALs is not everything machan ;)
     

    villianne

    Member
    Sep 28, 2013
    16
    2
    0
    Romania
    Don't worry. Believe in yourself. Don't do anything which makes you sad later. Speak your problems with your parents. They are always better than you think. Good luck!! :)