ලෝකයේ ජීවත්වෙන සියළුම දෙනාට ප්‍රශ්නයක් හෝ 2,3ක් තියෙනවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්න නම් උබ විශ්වයේ තියෙන සියළුම දේ අනිත්‍යයි,අනාත්මයි,දුකයි(අකුරු වැරදි ඇති) කියලා මෙනිහි කරලා හිත දියුණුකර රහත් බලයට පිවිසෙන්න.
අන්න එදාට විතරයි උබට සදාකල් සතුටක් ඇතිවෙන්නේ......
අන්න එදාට විතරයි උබට සදාකල් සතුටක් ඇතිවෙන්නේ......


සත්‍ය කතාවකි