මන්චි චීස් ක්‍රැකර් - කියන තරම් ම රසද ...

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මන්චි මොකක් හදුවත් ටිෆින් වගේ... ක්‍රිස්කෝ එකත් ටිෆින් වගේ... ලෙමන්පෆ් එකත් ඒ වගේ.. අර මීට කලින් සෙට් එකක් ආවේ ඒකත් ටිෆින් වගේ....
    ක්‍රිස්කෝ එකනම් පට්ට..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    කට්ටියට මතකද කාලයක් මන්චි කරි පෆ් කියල එකක් ආවා..:oo:
    ඒකනම් කෑවහම වමනෙට එනව බන් මහ ජරාවක්:eek::eek::eek::eek:
    චීස් ක්‍රැකර් නම් තාම කෑ‍වෙ නෑ..

    :rofl::rofl::rofl:

    tama kewe ne ban... kapu welawaka kiyannam


    කෑවෙ නං නෑ තාම :P

    මට තාම කන්න බැරි උනා

    A Mamama nan thama kewe ne.balu.ehemada.Bump.

    කෑවම කියපන් කො ... :rofl::rofl::rofl::P


    කැරි පෆ් වගේ ඒක :rofl:

    :rofl::rofl::rofl::lol:



    chaaater..........................................

    :yes::yes::yes::)

    company eken dan bedanne poda poda...........onna thawama samahara pethi walata dalawath nea.....mekath ara curry puff eka wage weyi da danne nea..dan ko ewa kawruth kiyanneth neane...........lemon puff ekata tharam oya mukuth fiye nea...tiffin eka.kiyaddith asawe bea......:P

    :rofl::rofl:

    මන්චි මොකක් හදුවත් ටිෆින් වගේ... ක්‍රිස්කෝ එකත් ටිෆින් වගේ... ලෙමන්පෆ් එකත් ඒ වගේ.. අර මීට කලින් සෙට් එකක් ආවේ ඒකත් ටිෆින් වගේ....
    ක්‍රිස්කෝ එකනම් පට්ට..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    munchie onion biscuit eka nam maru :P meka thaama kala balala naa try ekak denna ona :P

    yeah balanna apu ekek onion biscuit genalla thibba:rofl: maru
    cheese cracker kohomada danne nehe

    ape geval peththe enavanam ekak aran varen:P
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    ටිෆින් එක නම් එළමකිරි.එත් මේක හරි නැහැ.අනික ගාණත් වැඩි.චීස් රසට කන්න ආස නම් cheese buttons එකක් කනවා ඊට වැඩිය හොඳයි මචන්.
     
    Jul 6, 2011
    1
    0
    0
    අලුත් හොන්ඩ ඩෙයක් කලොත් එතින් මුන්චී තමඉ.මරු ටස්ටෙ එක මචන් කන්න කන්න අසඉ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම පෙරේදා ගෙනල්ලා කෑවා බං.. මට නම් අල්ලලා ගියා.. පට්ට රසයි.. හැමෝගෙම රස එකවගේ නැහැනේ:P:P

    මටත් අවුලක් තිබුනේ නැහැ........
    අල්ලා ගියා..........
     

    shera7

    Member
    Oct 21, 2008
    595
    26
    0
    මම පෙරේදා ගෙනල්ලා කෑවා බං.. මට නම් අල්ලලා ගියා.. පට්ට රසයි.. හැමෝගෙම රස එකවගේ නැහැනේ:P:P

    rasa nahara pina giyada?? :P:P:P:P