හරිම ලස්සනයි ඩොලී..... ගෘහස්ථ හින්සනය සහ එයින් ඇතිවන මානසික පීඩාව විදගෙන ඒත් බාහිර ලෝකෙන් ඒක වසන් කරගෙන ජීවත් වෙන මන්ජරීල අපේ සමාජයෙ ඕනතරම් ඉන්නවා. නිර්මාණය වෙනද ඒවට වඩා වෙනස් ඒ වගේම සාර්ථකයි

Hitha matha wysanayata goduru kara,ahinsaka jeevithyakata awaasanaawantha iranamak balen liyaa dee thibena hati..Peedanayen lada pannarayen shakthimath unu sithak aathma anukampaawen pilisaranak soyana hati...
Obage prathibaawa pahadiliwama ismathuwa penwana athi saarthaka nisadas nirmaanayak! Obata subapathum!

Mama me keti kathawa kiyawala ne, kiyawala thibba nam wada hondata me kaviya rasa windinna thibba kiyala hithenawa. Namuth nam gam saha siduweem asuren meka yamsiri kathawak arabaya liyana laddak bawa watahenawa. wadi dura yamak sandahan karannata kalin me keti kathawa kiyawa baluwa nam honday kiya hithenawa.
kohoma namuth honda nirmanayak gathi lakshana penawa. Art Work ekath harima ihalay.

ඔය පොත නම් කියවලා නෑ.නමුත් වෙනසම කවියක් අක්කිගෙන්.. තේමාව වෙනස් උනත් වෙනදා වගේම මේකත් ගොඩක් ලස්සනයි.
![]()
