මන්තර ගුරුකම් ගැන FILMS

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචං උඹලා දන්න මන්තර ගුරුකම් ගැන තියන ඇඟ හිරිවැට්ටිලා යන සුපිරි HORROR ෆිල්ම් මොනවද? ටැමිල් ෆිල්ම් නම් තව හොඳයි..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මචං උඹලා දන්න මන්තර ගුරුකම් ගැන තියන ඇඟ හිරිවැට්ටිලා යන සුපිරි HORROR ෆිල්ම් මොනවද? ටැමිල් ෆිල්ම් නම් තව හොඳයි..
    Dabbe කියලා ෆිල්ම් ටිකක් තියනවා. තුර්කි ද කොහෙ