මන්තර ගුරුකම​/ බන්ධන දන්නවද​?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මන්තර ගුරැකම් කියන්නේ සැබෑ ශාස්ත්‍රයක්...ඒවා ආරම්භ වෙලා තියෙන්නේ සෘෂි වරැන්ගෙන්... ඒ කියන්නේ සෘෂි වරැන් තමයි මේවා ඝන පිහිටවලා හදලා තියෙන්නේ... මන්තර වලදී වෙන්නේ ශබ්දය මගින් යම් යම් බලපෑම් ඇති කිරීම... බටහිර විද්‍යාවට අනුව අනුනාදය කියල දෙයක් තියෙනවා...අනුනාදය මගින් කෘත කම්පන ඇති කරන්න පුලුවන්...මන්තර සහ පිරිත් වලදී නිකුත් කරන ශබ්දයෙනුත් වෙන්නේ අනුනාදය මගින් කෘත කම්පන ඇති කිරීමක්....

    දැන් කාලේ හැම දෙයක්ම විකුණගෙන කන කාලයක්. මේ නිසා මන්තර ශාස්ත්‍රයත් වෙළදාමක් බවට පත් වෙලා. හැබෑ දක්ෂයො දැන් හොයා ගන්න එක හරිම අමාරැ වැඩක්..ඒ නිසාම තමයි ගොඩක් අය මේ දේවල් විශ්වාස කරන්නෙ නැත්තේ.....

    අනිත් කාරණය තමයි පරම්පරාවල් වලින් ආපු මේ මන්තර ශාස්ත්‍රය පිට අයට නොදීම නිසාත් නැති වෙලා තියෙනවා..

    මේ මන්තර ගැන සෝදිසි කරලා බැලුවාම ගොඩාක් මන්තර ආරම්භ වෙන්නේ ඕම් හ්‍රීං කියලා......මේවායේදී මේ වචන නිවැරදිව උච්චාරණය කිරීම අත්‍යාවශ්‍යයි.. ඒත් දැන් කාලෙ ගොඩක් අයට ඒ දේ කරන්නත් බෑ.. ඇත්තටම මේ දේවල් මම මේ විදියට කිව්වට හ්‍රීං කියන එක හරියට උච්චාරණයක කර ගන්න මං දන්නෙත් නෑ...:no::no:

    මන්තර ශාස්ත්‍රය බොරැවක් නෙවෙයි..විද්‍යාව තවම දියුණුවෙමින් පවතින දෙයක් නිසා පසු කලෙක මන්තර ගැන හොද වාර්තාවක් ඉදිරිපත් කිරීමට තරම් කරැණු හොයා ගනීවි...ඒත් මන්තර ගුරැකම් කර ගන්න නොදන්න අය ළගට යන්නත් එපා......‍මොකද දැන් කාල් 99% ක් ම වගේ හොරැ ඉන්නේ...

    ඔයා ගෑල්ළමයෙක් ද :)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මන්තර වල ඇත්තක් නෑ කියන්නෙ දන්නෙ නැති nbs ල තමයි..
    මන්ත්‍ර පොතක් තිබුන හෙන තඩි ඉස්සර අපේ ගෙදර..
    ගොවි මොකද්ද නම මට මතක නැහැ.. ඒකෙ නැති මන්ත්‍රයක් නැහැ.. මම පොඩි සීන් එකක් කරල බැලුව..

    හරි ගියා.. ;) අහබුවක් නෙවේ.. කරපු නිසා කියන්නෙ.. :rolleyes:

    ගොඩක් අද ඉන්නෙ හොර පොන්සි කැපුවො තමයි බඩ ගොස්තරේ රැක ගන්න ගිහින් ගම කාල තියෙන්නෙ :rolleyes:
    karala upload karapanko balanna youtube ekata apitath bala ganna:cool:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා මන්තර වල පොඩි බලපෑමක් තියෙනවා. හැබැයි දැන් ඉන්නේ සාත්තරේ විකුණන් කන එවුන්. මම පොඩි කාලේ හිටියේ අපේ ආච්චි ගාව. දවසක් ආච්චිගේ හරක් දෙන්නෙක් හොරු උස්සලා වටේම හෙව්වත් හම්බ උනේ නෑ. පස්සේ ආච්චි කුකුලේක්ගේ ලේටිකක් අරගෙන මල් පලක් හදලා මතුරන්න ගත්තා මන්තරේ 21 ගානේ වරු තුනක්. හරියටම හත්වෙනි දවසේ හරක් හොරකම් කරපු මිනිස්සු දෙන්නා පිස්සුවෙන් වගේ ගෙදරට හොයාගෙන ආවා.. :yes:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හික්ස්.. උබ ලගදි now you see me බැලුවද :lol:
    ඒකයි ඔය :lol:
    2zyftpg.png

    machan mu kiyanne ara me lagadi TV programme ekak giya,

    gini vathrura nana eka (eka kohoba kola walin unu vathura sisil wenawa agata watena kota)
    epara natana thel age gaa ganne (eka karanne natana thel walata dehi palu danwa.
    dapu gaman e dehi thel ekka kiyakari wela thel wala thiyena unusuma nathi wenawa)

    onna oya wage seen thamai mu magic tricks kiyala kiyanne.
    Manthara walath eka eka varga thiyenwa bn.. mun okkoma patalawagena

    ..................................................​
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ගොඩක් කට්ටිය වාද කරන දෙයක් තමා මන්තර වල ඔච්චරම බලයක් තියෙනවනම් ප්‍රබාකරන්ව මරන්න තිබ්බනේ කියලා.:lol::lol: ඇත්තටම පුළුවන් කමක් තිබ්බා ඉස්සර දැන් ඒ වගේ බලයක් තියෙන මිනිස්සු නෑ. හිටියත් පත්තරවල ටීවී වල ඇඩ් දාගෙන හම්බ කරන්නේ නෑ.. දැන් ඉන්නේ සාත්තරේ විකුනන්කන මිනිස්සු..:yes:
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    mona boruda bun owa:lol::lol:owa wishwasa karana ekata kiyanna num one tharum dewal thiyenawa:lol:hebai oya ekak wath karala pennana num be:cool:oya wage dewal ethanum monawa karanna beri da:P
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    ඉස්සර මමත් ඕවා යම්තාක් දුරට විශ්වාස කලා.මීට මාස කීපයකට කලින් මව්බිම පත්තරේ ඇඹිලිපිටියේ පොඩි හාමුදුරුවො කියලා චීවරධාරියෙක් ඔය කියලා තියෙන කලුවර අඳුන,ඉරි පැන්නුම් ගැන ලොකුවට කතා කලා...කාලෝ ෆොන්සේකා මහත්තයටත් අභියෝග කලා ඒ මහත්තයව පුටුවක ඉන්දනවා කියලා යම් කිසි වෙලාවක් නැගිටින්න බැරිවෙන්න...කාලෝ ෆොන්සේකා මහත්තයා ඒක පිලිගත්තේ නැහැ..හැබැයි මදුමාධව අරවින්ද ඒ අභියෝගෙ භාර ගත්තා..දවසකුත් නියම කරගෙන තැනකුත් නියම කරගෙනා හිටියා...එක තියන්න නියම කරන් හිටපු දවසට දවස් කීපයකට කලින් හමුදුරුවො ලෙඩ වුනා කියලා මගඇරියා....ඔය සිද්ධියෙන් පස්සෙ මට නම් ඔය දේවල් ගැන තිබුන විශ්වාසෙත් නැති වුනා..

    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    karala upload karapanko balanna youtube ekata apitath bala ganna:cool:

    බලමු බලමු.. මට නම් මොනවත් බැහැ.. පොරවල් ඉන්නවා.. :cool:

    machan mu kiyanne ara me lagadi TV programme ekak giya,

    gini vathrura nana eka (eka kohoba kola walin unu vathura sisil wenawa agata watena kota)
    epara natana thel age gaa ganne (eka karanne natana thel walata dehi palu danwa.
    dapu gaman e dehi thel ekka kiyakari wela thel wala thiyena unusuma nathi wenawa)

    onna oya wage seen thamai mu magic tricks kiyala kiyanne.
    Manthara walath eka eka varga thiyenwa bn.. mun okkoma patalawagena

    ..................................................​

    ඔව් බං.. ගොඩක් කපුවො ඔය කරවයි කියල කරන්නෙ මැජික් ට්‍රික්ස් තමයි.. ඒවත් අපි පිළිගන්න ඕන එහෙමයි කියල.. ඒත් මන්ත්‍ර සාත්‍රය කියන්නෙ වෙනමම එකක්.. හරියට ජොතිශය වෙනම විෂයක් වගේ තමයි.. :cool:

    ගොඩක් කට්ටිය වාද කරන දෙයක් තමා මන්තර වල ඔච්චරම බලයක් තියෙනවනම් ප්‍රබාකරන්ව මරන්න තිබ්බනේ කියලා.:lol::lol: ඇත්තටම පුළුවන් කමක් තිබ්බා ඉස්සර දැන් ඒ වගේ බලයක් තියෙන මිනිස්සු නෑ. හිටියත් පත්තරවල ටීවී වල ඇඩ් දාගෙන හම්බ කරන්නේ නෑ.. දැන් ඉන්නේ සාත්තරේ විකුනන්කන මිනිස්සු..:yes:

    ගුරු කමක් කරල තමයි බං පොරට කෙල උනේ දැන්ද උබ දන්නෙ :lol::lol:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මන්තර වල ඇත්තක් නෑ කියන්නෙ දන්නෙ නැති nbs ල තමයි..
    මන්ත්‍ර පොතක් තිබුන හෙන තඩි ඉස්සර අපේ ගෙදර..
    ගොවි මොකද්ද නම මට මතක නැහැ.. ඒකෙ නැති මන්ත්‍රයක් නැහැ.. මම පොඩි සීන් එකක් කරල බැලුව..

    හරි ගියා.. ;) අහබුවක් නෙවේ.. කරපු නිසා කියන්නෙ.. :rolleyes:

    ගොඩක් අද ඉන්නෙ හොර පොන්සි කැපුවො තමයි බඩ ගොස්තරේ රැක ගන්න ගිහින් ගම කාල තියෙන්නෙ :rolleyes:

    නූබ්ස්ල අරව මේව වැඩක් නෑ මචන්.. උබ ගාව අර කියන පොත තාම තියෙනවද? උබ ඉන්නේ කොහෙද? උබ කිව්වනේ ඒව කරල බැලුව හරි යනව කියල. මටත් ආස හිතුන වැඩේ ටෙස් කරල බලන්න.. හෙල්ප් එකක් දියන්

    නැත්නම් ඕව හරියට කරනවයි කියන මිනිහෙක් සම්බන්ද කරගන්න පුලවන් විදියක් කියපන්.. මට ඇත්තටම ආසයි ඔය ගැන හොයන්න..

    --
    හැම එකාම අරක කරනව දැක්කයි , මේක කරනව දැක්කයි, අරක පුලවන්ය, මේක පුලුවන්ය ලොකු ලොකු ටෝක්ස් විතරයි , කරල පෙන්වන හැම දේකම තියෙන්නේ.. සරල විද්‍යාත්මක ක්‍රමයක්.. ඒක කරන්න ඒ ට්‍රික් එක දන්න ඕන කෙනෙක්ට පුලුවන්.. බොරු බයිල විතරයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නූබ්ස්ල අරව මේව වැඩක් නෑ මචන්.. උබ ගාව අර කියන පොත තාම තියෙනවද? උබ ඉන්නේ කොහෙද? උබ කිව්වනේ ඒව කරල බැලුව හරි යනව කියල. මටත් ආස හිතුන වැඩේ ටෙස් කරල බලන්න.. හෙල්ප් එකක් දියන්

    නැත්නම් ඕව හරියට කරනවයි කියන මිනිහෙක් සම්බන්ද කරගන්න පුලවන් විදියක් කියපන්.. මට ඇත්තටම ආසයි ඔය ගැන හොයන්න..

    --
    හැම එකාම අරක කරනව දැක්කයි , මේක කරනව දැක්කයි, අරක පුලවන්ය, මේක පුලුවන්ය ලොකු ලොකු ටෝක්ස් විතරයි , කරල පෙන්වන හැම දේකම තියෙන්නේ.. සරල විද්‍යාත්මක ක්‍රමයක්.. ඒක කරන්න ඒ ට්‍රික් එක දන්න ඕන කෙනෙක්ට පුලුවන්.. බොරු බයිල විතරයි..

    දැන් පොත අපේ ගෙදර තියනව නම් මට නම අමතක වෙන්න විදියක් නැහැනෙ බං..

    උබට ඕන උත්තරේ උබම දීගෙන.. උබ හොයන්නෙ බලන්නෙ නැතුව නෙ ඔය දගලන්නෙ.. මම උබට යන්න තැන කියන්නම්.. හැබැයි උබ එතනට යන්න ඕන.. ගිහින් ඇවිත් උබ වැරදී කියල එළකිරි ඒකෙ thread එකක් දාන්නත් ඕන..

    චැලේන්ජ් එක බාරගන්නවද ? ;)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    දැන් පොත අපේ ගෙදර තියනව නම් මට නම අමතක වෙන්න විදියක් නැහැනෙ බං..

    උබට ඕන උත්තරේ උබම දීගෙන.. උබ හොයන්නෙ බලන්නෙ නැතුව නෙ ඔය දගලන්නෙ.. මම උබට යන්න තැන කියන්නම්.. හැබැයි උබ එතනට යන්න ඕන.. ගිහින් ඇවිත් උබ වැරදී කියල එළකිරි ඒකෙ thread එකක් දාන්නත් ඕන..

    චැලේන්ජ් එක බාරගන්නවද ? ;)

    විස්තර pm කරපන්..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි සීන් එකක් කියන්නං.. අපි පොඩි කාලෙ... ( අපි කිව්වෙ ඔය IDG කියන එකායි මායි)
    මත්තර පොතක් කියලා එකක් අරගෙන ඒකෙ තිබ්බ ඒවා කියව කියව හිටියා. ගොඩාක් සරළ මන්තරත් තිබුනා. අමාරු ඒවාත් තිබුනා. සමහර ඒවා මැජික් වගේ.
    සරළම මන්තරයක් තිබුනා. ඒක ට්‍රයි කලා. හරි ගියා. :nerd::eek:
    අදටත් මට හිතා ගන්න බෑ ඒක වැඩ කලේ කොහොමද කියලා :sorry:
    මන්තරේ මතක නෑ නෙ.. දැං..
    ඒ පොතත් නැ:(
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    පොඩි සීන් එකක් කියන්නං.. අපි පොඩි කාලෙ... ( අපි කිව්වෙ ඔය IDG කියන එකායි මායි)
    මත්තර පොතක් කියලා එකක් අරගෙන ඒකෙ තිබ්බ ඒවා කියව කියව හිටියා. ගොඩාක් සරළ මන්තරත් තිබුනා. අමාරු ඒවාත් තිබුනා. සමහර ඒවා මැජික් වගේ.
    සරළම මන්තරයක් තිබුනා. ඒක ට්‍රයි කලා. හරි ගියා. :nerd::eek:
    අදටත් මට හිතා ගන්න බෑ ඒක වැඩ කලේ කොහොමද කියලා :sorry:
    මන්තරේ මතක නෑ නෙ.. දැං..
    ඒ පොතත් නැ:(

    ඔන්න ඕක තමයි මචන් අවුල.. ගොඩක් අය දැකල තියෙනව, කරල බලල හරිගිහින් තියෙනව... ඒත් දැන් ඒව මතක නෑ, පොත් නෑ.. හොයාගන්න පුලුවන් උනොත් මට ඔය කරල බලල හරිගිය එක මන්තරයක් Pm කරන්න. මටත් ආසයි කරල බලන්න.. මෙච්චර හැමෝම මේව ඇත්ත කියල කියනව නම් ඕක ටෙස් කරල බලන්නම වටින දෙයක්...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    irak andama etanin ehata enna bari mantara tiyenawanam lankawa loke super power ekak wenawa. kisima ratakata lankawata attack karanna ba. ay lankawa watema oya mantaren araksha karanna puluwan nisa. owa boru seen. ehenam yudde kale oya mantara kochchara use karanna tibunada ? kotinta enna bari wenna. :lol::lol:
    මචන්, බල්ලොන්ට උපතින්ම පාට පෙන්නෙ නැහැ. ඒනිසා අන්න අර බස් එක රතුපාටයි කිව්වට බල්ලා පිලිගන්නෙ නැහැ. if you know what i mean :cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔන්න ඕක තමයි මචන් අවුල.. ගොඩක් අය දැකල තියෙනව, කරල බලල හරිගිහින් තියෙනව... ඒත් දැන් ඒව මතක නෑ, පොත් නෑ.. හොයාගන්න පුලුවන් උනොත් මට ඔය කරල බලල හරිගිය එක මන්තරයක් Pm කරන්න. මටත් ආසයි කරල බලන්න.. මෙච්චර හැමෝම මේව ඇත්ත කියල කියනව නම් ඕක ටෙස් කරල බලන්නම වටින දෙයක්...

    ටෙස්ට් කරල බලන්න,ආසවට ඕවා කරන්න එපා...:no:
    නොපෙනේන බලවේග සමග සෙල්ලම් කරන්න එපා,දන්න නිසා කියන්නේ..!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔන්න ඕක තමයි මචන් අවුල.. ගොඩක් අය දැකල තියෙනව, කරල බලල හරිගිහින් තියෙනව... ඒත් දැන් ඒව මතක නෑ, පොත් නෑ.. හොයාගන්න පුලුවන් උනොත් මට ඔය කරල බලල හරිගිය එක මන්තරයක් Pm කරන්න. මටත් ආසයි කරල බලන්න.. මෙච්චර හැමෝම මේව ඇත්ත කියල කියනව නම් ඕක ටෙස් කරල බලන්නම වටින දෙයක්...

    හරි බයල වැඩක් නැහැ.. මම හවසට pm කරන්නම් තැන.. උබ යන්න ඕන.. මේ පොර ටෝල්ක් වගේම වැඩත් තියනවද බලමු කො :rolleyes:
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    mama hithana widiyata nam issara kaale oya wage dewal tibila tiyanawa. eth dan nam hoyaa ganna amaarui. paththara wala ad daana kattiya nam 100% k ma boru kaarayo horu!!!
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අපේ ඇහැට කණට ගෝචර නොවෙන දේවල් ඕන තරම් මේ ලෝකේ ඇති. අපේ ඇහැට කණට ගෝචර නොවුන පලියට එව්වා බොරුයි කියන්න බැහැ. ඔව්ව කරන මිනිස්සු ගැන නම් මම දන්නේ නැහැ. නමුත් ඔය වගේ ගුප්ත ශ්‍රාස්ත්‍ර තියෙනවා කියල විශ්වාසයක් නම් තියෙනවා. ඒත් කවදාවත් ඔව්වා පස්සේ යන්නේ නම් නෑ. :)