මන්තර ගුරැකම් කියන්නේ සැබෑ ශාස්ත්‍රයක්...ඒවා ආරම්භ වෙලා තියෙන්නේ සෘෂි වරැන්ගෙන්... ඒ කියන්නේ සෘෂි වරැන් තමයි මේවා ඝන පිහිටවලා හදලා තියෙන්නේ... මන්තර වලදී වෙන්නේ ශබ්දය මගින් යම් යම් බලපෑම් ඇති කිරීම... බටහිර විද්‍යාවට අනුව අනුනාදය කියල දෙයක් තියෙනවා...අනුනාදය මගින් කෘත කම්පන ඇති කරන්න පුලුවන්...මන්තර සහ පිරිත් වලදී නිකුත් කරන ශබ්දයෙනුත් වෙන්නේ අනුනාදය මගින් කෘත කම්පන ඇති කිරීමක්....
දැන් කාලේ හැම දෙයක්ම විකුණගෙන කන කාලයක්. මේ නිසා මන්තර ශාස්ත්රයත් වෙළදාමක් බවට පත් වෙලා. හැබෑ දක්ෂයො දැන් හොයා ගන්න එක හරිම අමාරැ වැඩක්..ඒ නිසාම තමයි ගොඩක් අය මේ දේවල් විශ්වාස කරන්නෙ නැත්තේ.....
අනිත් කාරණය තමයි පරම්පරාවල් වලින් ආපු මේ මන්තර ශාස්ත්‍රය පිට අයට නොදීම නිසාත් නැති වෙලා තියෙනවා..
මේ මන්තර ගැන සෝදිසි කරලා බැලුවාම ගොඩාක් මන්තර ආරම්භ වෙන්නේ ඕම් හ්රීං කියලා......මේවායේදී මේ වචන නිවැරදිව උච්චාරණය කිරීම අත්‍යාවශ්‍යයි.. ඒත් දැන් කාලෙ ගොඩක් අයට ඒ දේ කරන්නත් බෑ.. ඇත්තටම මේ දේවල් මම මේ විදියට කිව්වට හ්රීං කියන එක හරියට උච්චාරණයක කර ගන්න මං දන්නෙත් නෑ...
මන්තර ශාස්ත්‍රය බොරැවක් නෙවෙයි..විද්‍යාව තවම දියුණුවෙමින් පවතින දෙයක් නිසා පසු කලෙක මන්තර ගැන හොද වාර්තාවක් ඉදිරිපත් කිරීමට තරම් කරැණු හොයා ගනීවි...ඒත් මන්තර ගුරැකම් කර ගන්න නොදන්න අය ළගට යන්නත් එපා......මොකද දැන් කාල් 99% ක් ම වගේ හොරැ ඉන්නේ...
ඔයා ගෑල්ළමයෙක් ද


අහබුවක් නෙවේ.. කරපු නිසා කියන්නෙ.. 







