පහුගිය ටිකේ මම එලකිරි ආවේ නෑ බන් වැඩ වැඩි වුනා..

අදත් අහම්බෙන් දැක්කේ මේක.. මට කෝල් එකක් දුන්නනම් බොලාට මොනවහරි වෙනවද?

මන්තර ගැන දැන ගන්න ඕනෙනම් මචන් එලකිරි ගුප්ත ගවේෂක්යෝ ත්‍රෙඩ් එකට දාන්න මම ලොග් වුන ගමන් ඒක දකිනවා..
මගේ ගාව මතාංග දැහැන කියලා මන්ත්‍රයක් නෑ.
මතාංගේෂ්වරියට ඕන මන්ත්‍ර තියෙන්නේ
[ඕං නමො අයියුං කිලියුං ඕං මතංගේෂ්වරි සර්ව ජන වසංකරි]කියල පටන් ගන්න ජප මන්ත්‍රයයි
[ඕං අයිං හ්රීං ශ්රීං ක්ලිං සෞං නමෝ භගවතී]කියල පටන් ගන්න ජප මන්ත්‍රයයි
[ඕං ඕං හ්රීං හ්රීං ශ්රීං ශ්රීං] කියල පටන් ගන්න ජප මන්ත්‍රයයි
[ශ්‍රී මතංගෙශ්වරියේ නමඃ෴ ඓං හ්රීං හ්රීං]කියල පටන් ගන්න ජප මන්ත්‍රයයි
මතාංග නමස්කාරයයි, මල්පලදවන මන්ත්‍රයයි, මතාංගී ශත නාම මන්ත්‍රය (//ඕං හ්රීං ඓං ක්ලිං ශ්රීං ක්රීං ආං// කියලා පටන් ගන්නේ)
මචන් මතාංග මන්ත්‍ර ගැන දෙයක් කියන්න ඕන.. මට ගුරුවරුන්ගෙන් උපදෙස් ලැබුනේ අඩුම අවුරුදු 40ක් වත් වෙනකන් මතාංගයක් මතුරන්න එපා කියලා.. මොකද මතාංගය කියන්නේ ඒ තරම් ඇඩ්වාන්ස් සීන් එකක්. ගොඩක් අත්දැකීම් ඕනේ. මම දන්න මන්ත්‍ර විද්‍යාවට අනුව නම් මතාංගය කියන්නේ අෂ්ඨ කර්මයෙන් වශී කර්මයට වැටෙන එකක්.. ඒ වගේම ඕක මතුරනකොට සම්පූර්න කරන්න ඕන පිලිවෙත් මහ ගොඩක් තියනවා.. කන්නඩියක් යකඩ වගේ ජාතිත් මල් යහනේ තියන්න ඕන(ඒවා ගොඩක් පොත් වල සදහන් වෙන්නේ නෑ).