මන්තර_උදව්වක්.

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මන්තර_උදව්වක්.

අපේ එළකිරියේ ඉන්න මන්තර ගැන හෙම දන්න කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන.. කවුරු හරි ලග තියෙනවා නම්" මහා මාතාංග දැහැන "කියන එක දෙන්න පුලුවන්ද.?
තියෙනවා නම් මට pm එකක් දාන්න
 
  • Like
Reactions: රේවතී
Jul 14, 2014
237
32
0
අපේ එළකිරියේ ඉන්න මන්තර ගැන හෙම දන්න කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන.. කවුරු හරි ලග තියෙනවා නම්" මහා මාතාංග දැහැන "කියන එක දෙන්න පුලුවන්ද.?
තියෙනවා නම් මට pm එකක් දාන්න


අලි අල්ලන්නද ?....
 
  • Like
Reactions: ela

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    අමූ අල කනවෝ
    අල්ලො වොනවො
    වො අවො අවු එස් අලියොන්.....
    දනවෝ දනවෝ අමූ අල කනවෝ
    දනවෝ යෝ
    ශෙයියායා අමූ අල කනවෝ..
    :P

    bump
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පහුගිය ටිකේ මම එලකිරි ආවේ නෑ බන් වැඩ වැඩි වුනා..:dull: අදත් අහම්බෙන් දැක්කේ මේක.. මට කෝල් එකක් දුන්නනම් බොලාට මොනවහරි වෙනවද? :angry: මන්තර ගැන දැන ගන්න ඕනෙනම් මචන් එලකිරි ගුප්ත ගවේෂක්යෝ ත්‍රෙඩ් එකට දාන්න මම ලොග් වුන ගමන් ඒක දකිනවා..

    මගේ ගාව මතාංග දැහැන කියලා මන්ත්‍රයක් නෑ.

    මතාංගේෂ්වරියට ඕන මන්ත්‍ර තියෙන්නේ

    [ඕං නමො අයියුං කිලියුං ඕං මතංගේෂ්වරි සර්‍ව ජන වසංකරි]කියල පටන් ගන්න ජප මන්ත්‍රයයි

    [ඕං අයිං හ්‍රීං ශ්‍රීං ක්ලිං සෞං නමෝ භගවතී]කියල පටන් ගන්න ජප මන්ත්‍රයයි

    [ඕං ඕං හ්‍රීං හ්‍රීං ශ්‍රීං ශ්‍රීං] කියල පටන් ගන්න ජප මන්ත්‍රයයි

    [ශ්‍රී මතංගෙශ්වරියේ නමඃ෴ ඓං හ්‍රීං හ්‍රීං]කියල පටන් ගන්න ජප මන්ත්‍රයයි

    මතාංග නමස්කාරයයි, මල්පලදවන මන්ත්‍රයයි, මතාංගී ශත නාම මන්ත්‍රය (//ඕං හ්‍රීං ඓං ක්ලිං ශ්‍රීං ක්‍රීං ආං// කියලා පටන් ගන්නේ)

    මචන් මතාංග මන්ත්‍ර ගැන දෙයක් කියන්න ඕන.. මට ගුරුවරුන්ගෙන් උපදෙස් ලැබුනේ අඩුම අවුරුදු 40ක් වත් වෙනකන් මතාංගයක් මතුරන්න එපා කියලා.. මොකද මතාංගය කියන්නේ ඒ තරම් ඇඩ්වාන්ස් සීන් එකක්. ගොඩක් අත්දැකීම් ඕනේ. මම දන්න මන්ත්‍ර විද්‍යාවට අනුව නම් මතාංගය කියන්නේ අෂ්ඨ කර්මයෙන් වශී කර්මයට වැටෙන එකක්.. ඒ වගේම ඕක මතුරනකොට සම්පූර්න කරන්න ඕන පිලිවෙත් මහ ගොඩක් තියනවා.. කන්නඩියක් යකඩ වගේ ජාතිත් මල් යහනේ තියන්න ඕන(ඒවා ගොඩක් පොත් වල සදහන් වෙන්නේ නෑ).