මන්ත්‍රී උනා නං

Happyboy

Member
Oct 29, 2018
197
9
0
පිං කරලා වැඩක් නෑ මංත්‍රී කෙනෙක් වෙන්න ඉල්ලලා පුත්‍රයා.

අපි කුසල් වඩන්න ඔනේ නිර්වානය අවබෝධ කරගන්නයි.

ඔය මංත්‍රීලා, ඇමතිලා , උන්ගෙ පුත්තු, මුනුබුරෝ විදින්නෙ කලින් ආත්ම වල කරපු කුසල් කර්ම. නමුත් ඔවුන් ඔක්කොම වගේ ඒ කුසල් ටික ගෙවලා ඉවර කරනවා මිස අලුතින් එක්‍ රැස් කරන්නෙ නෑ. ඒ නිසා යටපත්වෙලා තියෙන අකුසල් මතු උනාම යන්න තැනක් නැති වෙනවා.

ඒ අයට තවත් පව් කරන්න මාර දිව්‍යයපුත්‍රයා පරිනිම්මිත වසවර්තියේ ඉදන් උඩව් කරනවා. ඒකමයි කුඩු විකුනන උන් ,මස් කඩ කාරයෝ, ගේම් කාරයෝ තව තවත් සැප විදිද්දි හොද මිනිස්සුන්ටම කෙල වෙන්නෙ.

නමුත් ඔවුන්ගේ සසර දිගු වෙනවා, කාමයට, ලොඉභයට, මෝහයට ඔවුන් තව තවත් ගිජු වෙනවා.මාරයට ඕනෙත් ඒකමයි.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ මන්ත්‍රී වෙලා සැප විදින්නේ මේ රටේ දුප්පත්ම මිනිස්සුන්ට බත් වේලක් කන්න තියන අමාරුකම තවත් වැඩි කරලා...
    එහෙම සැප විදලා මොකටද බන්!
    උබ **පුකේ ආගම් විශ්වාස නොකරට conscience එකක් තියනව නම් එහෙම සැප විදින්න හිත දෙන්නේ නෑ.
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    උබ මන්ත්‍රී වෙලා සැප විදින්නේ මේ රටේ දුප්පත්ම මිනිස්සුන්ට බත් වේලක් කන්න තියන අමාරුකම තවත් වැඩි කරලා...
    එහෙම සැප විදලා මොකටද බන්!
    උබ **පුකේ ආගම් විශ්වාස නොකරට conscience එකක් තියනව නම් එහෙම සැප විදින්න හිත දෙන්නේ නෑ.

    :yes:මනුස්සයෙක්ට ඔහොම පින් සිතිවිලි පහල වෙන්නෙත් පින් තියෙන නිසා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:මනුස්සයෙක්ට ඔහොම පින් සිතිවිලි පහල වෙන්නෙත් පින් තියෙන නිසා.

    පිං පවු කෙසේ වෙතත් common sense බන් ඕව..
    හැබැයි ලංකාවේ සාමාන්‍ය මිනිස්සු පොලිටික්කන්ට බැන්නට උන්ටත් චාන්ස් එකක් ආවොත් උන් පොලිටික්කන්ගේ ලෙවල් එකට යනවා.
    හොද වෙලාවට ලංකාවේ Buddhism තිබුනේ,, එකත් නොතිබුනා නම් ලෝකේ ඉන්න ජරාම ජාතිය වෙනවා.
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    පිං පවු කෙසේ වෙතත් common sense බන් ඕව..
    හැබැයි ලංකාවේ සාමාන්‍ය මිනිස්සු පොලිටික්කන්ට බැන්නට උන්ටත් චාන්ස් එකක් ආවොත් උන් පොලිටික්කන්ගේ ලෙවල් එකට යනවා.
    හොද වෙලාවට ලංකාවේ Buddhism තිබුනේ,, එකත් නොතිබුනා නම් ලෝකේ ඉන්න ජරාම ජාතිය වෙනවා.

    බුඩිසම් තිබ්බා කියලා වෙනඩක් නෑ. ලෝකෙ ඉන්න පජාතම ජාතිය තමයි බං සිංහලු.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ මන්ත්‍රී වෙලා සැප විදින්නේ මේ රටේ දුප්පත්ම මිනිස්සුන්ට බත් වේලක් කන්න තියන අමාරුකම තවත් වැඩි කරලා...
    එහෙම සැප විදලා මොකටද බන්!
    උබ **පුකේ ආගම් විශ්වාස නොකරට conscience එකක් තියනව නම් එහෙම සැප විදින්න හිත දෙන්නේ නෑ.

    පිස්සුද බං. උබ ඔහොම කියන්නේ උබට ඔහොම චාන්ස් එකක් නැති නිසා. උබ මන්ත්‍රී කෙනෙක් වෙලා ඔෆර් එකක් අවොත් උබත් යනවා. ඕක හැමෝටම පොදුයි. එතනින් එහා ආයේ කතා කරලා වැඩක් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බං. උබ ඔහොම කියන්නේ උබට ඔහොම චාන්ස් එකක් නැති නිසා. උබ මන්ත්‍රී කෙනෙක් වෙලා ඔෆර් එකක් අවොත් උබත් යනවා. ඕක හැමෝටම පොදුයි. එතනින් එහා ආයේ කතා කරලා වැඩක් නෑ.

    නෑ බන් මම යන්නේ නෑ..

    මම හරි හොද පොරක් කියන්න හදනවා නෙමෙයි...

    මම ලෝකේ දකින විදියක් තියනව බන්...

    කොටි ගණන් සල්ලි වලින් මට වැඩක් නෑ , වේස ගැනුන්ගේන් වැඩකුත් නෑ.
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    නෑ බන් මම යන්නේ නෑ..

    මම හරි හොද පොරක් කියන්න හදනවා නෙමෙයි...

    මම ලෝකේ දකින විදියක් තියනව බන්...

    කොටි ගණන් සල්ලි වලින් මට වැඩක් නෑ , වේස ගැනුන්ගේන් වැඩකුත් නෑ.

    උඹ් ගේ ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුඩිසම් තිබ්බා කියලා වෙනඩක් නෑ. ලෝකෙ ඉන්න පජාතම ජාතිය තමයි බං සිංහලු.

    එහෙම කියන්න බෑ බන්..

    මොනා උනත් ටිකක් හොද ගති තියනවා ලංකාවේ මිනිස්සුන්ගේ

    compare කරලා බලපන් africans ල , arabs ල , අනිත් south Asians ල එක්ක...
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නෑ, straight හැම එකාම වෙස ගැනු එක්ක sex වලට ආස නෑ..

    උබට හරි යන්නේ ඩී ඒ රාජපක්ෂ වගේ නාකි පොරක් සමලිංගික සේවනයේ නිරත වෙන්න :baffled:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අඩෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් උනා නං ගොඩ නේද

    ඈ ඔයි, කොහොම හරි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් උනා නං ගොඩේ ගොඩනි. රුපියල් කෝටියක්‌ හමාරක් වියදම් කරත් කමක් නෑ.

    දැන් බලපන්, ආනන්ද අලුත්ගමගේ මරාට සහය දුන්නේ කෝටි 25 ය ලංසුවට. ඒ කියන්නේ මිලියන 250 ක්. ඒ විතරක්ද, හොද වාහනයක්. සුපිරි චීන කෑලි එක්ක සැප...

    පිං කරලා, පාර්ථනා කරපල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වේවා කියලා.

    මේ වීඩියෝ එක බලපල්ලා.

    වඩිවේල් සුරේෂ් ගියේ කෝටි 20 ට. රිෂාඩ් බදිර්යුදීන් කෝටි 25, ඇමතිකම් දෙකයි, නියෝජ්‍ය ඇමතිකම් දෙකට ඔෆර් වෙලා. ඌ බෑ කියල.

    වීඩියෝ එක බලලා අදහස් දක්වපල්ලා.

    බදියුදීන්ට විල්පත්තුව ඔෆර් වෙලා ඇති කලින්ම. නැත්තම් බෑ කියන්නෙ නෑනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට හරි යන්නේ ඩී ඒ රාජපක්ෂ වගේ නාකි පොරක් සමලිංගික සේවනයේ නිරත වෙන්න :baffled:

    D.A. රාජපක්ෂ මැරිලානේ යකෝ... මම gay නෙමෙයි , Necrophilicකුත් නෙමෙයි.. :oo:
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    නෑ, straight හැම එකාම වෙස ගැනු එක්ක sex වලට ආස නෑ..

    මේ ලෝකේ හොද කෙල්ලෝ ඕනෙ තරම් ඉන්නවා බං. පෙර පිං තිබ්බොත් එහෙම කෙනෙක් හම්බු වෙනවා. :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මන්ත්‍රීයන්ගේ ප්‍රධාන ආදායම් අතර කළු සල්ලි සුදු කිරීම ප්‍රධානයි....කරන විදිහවල් කීවොත් උඹලා පුදුම වෙයි.....
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    jvp1 ohoma na,sallii waalata ganna bari1ma pakshaya

    ජෙවිපේ ඉන්නකං එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි විමල් වීරවංශ වගේ ජෙවිපෙන් පැන්නම පස්සේ පරණ ඇරියසුත් එක්ක කවර් කරලා හම්බ කරන්න පටන් ගන්නේ. :P