මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා ක&#354

Aug 17, 2011
140
20
0
මුන් එක්ක ආණ්ඩුව කරනවාට වඩා හොඳයි දෙකට නැමිලා පුක හපා ගන්නවා..
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    hikz ubalage rep kapanna ubalata kohenda reputation. ubala nikan kuddekta kade yana paw karayo witharai. duminda dawasaka ube ganitai lamayatai rep kapai edata adapan.:yes::yes:oya ware thirisan ewun kawada hari udaw karapu ewuntamai wade denne:P:P

    life after death will gv u the return back deducting rep z nt the way to treat;):yes:;)

    Patta Talk eka Lokka
    11.gif
     
    • Like
    Reactions: giggee

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනේ යකඩෝ. මේ වගේ කලකන්නියෝ. කුඩු හොරුන්ට, ස්ත්‍රී දුෂකයෝන්ට තමයි මුන් බෝධිපූජා තියන්නේ. ඔය වැය කරන සල්ලි වලින් දීපන්කො අනාථ මඩමකට කෑම ටිකක්. නොදකින් මේ වගේ කාලකන්නි ඉන්න රටක්. උන්ටම ගිය රට.:angry::angry:

    අනේද බන් ඇත්තටම , මුන් මෝඩයෝ විදියට රගපනවද? නැත්තම් ඇත්තටම මෝඩයෝද??
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තරහ වෙන්ඩ එපා මෙහෙම කිව්වට මචන්. මම කියන්නේ නීතිය කාටත් එක වෙන්ඩ ඕනේ. කොහොමද මිනිමරුමකදී එකේ ප්‍රදාන සැකකරු රජෙ අනුග්‍රහයෙන් පිට රටට යන්නේ? උඹට හරි මට හරි ඔහොම දෙයක් උනා නම් මොකද වෙන්නේ කියලා දන්නවනේ? අනික උඹ හොඳටම දන්නවනේ ආණ්ඩුවේ කුණු කොහොමත් ආණ්ඩුවම හංගනවා කියලා. සදාරණයට කතා කරපන්. එතකොට තමයි රටක් ජාතියක් හැදෙන්නේ. හම්බයෝ කොහොමත් කුඩු බිස්නස් කරනවා. එකට පොලිසිය ඉන්නවනේ. හම්බයෝ උන්ට සල්ලි දීලා බෙරෙනවනන් එක අපේ නීතියේ වහගන්ඩ ඕනේ හිලක්. මෙතන වෙලා තියෙන්නේ දවල් දෙනෝ දාහක් ඉදිරිපිට උන මිනිමරුමකදී ප්‍රදාන සැක කාරයා රටෙන් කිසිම උසාවි නියෝගයක් නැතුව රටෙන් පිට කිරීම. අනික මොකටද ජයවර්ධන පුර රෝහලේ අද්යක්ෂක මණ්ඩලේ විසිරුවේ හදිසියේ? ඕවා තමයි අපි අහන්නේ. ඉතින් ඔතන කෙලින්ම තියෙන්නේ මිනීමැරුම යට ගැසීමක්. අනගාරික ධර්මපාල තුමා අද මේවා දැක්කනන් යකෝ අපේ සිංහල ජාතියට උන දේ කියලා කියයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    කොටින්ම මෙතෙන්ට ජාතිබේදයක් අවශ්‍ය නැහැ, මොකා වැරදි කරත් ඌ රටේ පුරවැසියෙක්, මෙතෙන තියෙන වැරෙද්ද, නීතියක් නැතිකමයි අනික නම් සමහර පොට්ට ගොන් හරක්ට හරි වැරදි පෙන්නේ නැතිකමයි, ඇයි අපිට පක්ෂ බෙදෙන් ජාති බෙදෙන් තොරව හරි වැරෙද්ද හරි විදියට තේරුම් ගන්න බැරි , ඇයි අපි පක්ෂවලට බරව කතාකරන්නේ, ඇයි අපිට අපේ රත්තරන් රට ගැන හිතලා කතාකරන්න බැරි, මෝඩ හරක් දැන් වත් හිතපල්ලා.
     
    • Like
    Reactions: eranda444

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    කොටින්ම මෙතෙන්ට ජාතිබේදයක් අවශ්‍ය නැහැ, මොකා වැරදි කරත් ඌ රටේ පුරවැසියෙක්, මෙතෙන තියෙන වැරෙද්ද, නීතියක් නැතිකමයි අනික නම් සමහර පොට්ට ගොන් හරක්ට හරි වැරදි පෙන්නේ නැතිකමයි, ඇයි අපිට පක්ෂ බෙදෙන් ජාති බෙදෙන් තොරව හරි වැරෙද්ද හරි විදියට තේරුම් ගන්න බැරි , ඇයි අපි පක්ෂවලට බරව කතාකරන්නේ, ඇයි අපිට අපේ රත්තරන් රට ගැන හිතලා කතාකරන්න බැරි, මෝඩ හරක් දැන් වත් හිතපල්ලා.

    i agree with you machan !!!:yes::yes::yes::yes::yes::yes:
     
    Oct 12, 2011
    1,345
    118
    0
    අපේ රෙප් කැපුවට ,මඩ ගැහුවට උබල වගේ computer ජිල්මාට් කාරයන්ට
    මේ ආණ්ඩුව වට්ටන්න බෑ.
    :lol:
    පොඩ්ඩක් පාරට බැහලා
    බලපන් ඇත්ත තත්වේ දිහා
    උබලට මේකේ විතරයි ඔය බයිලා කෙලින්න හම්බවෙන්නේ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    laugh-5.gif

    යකෝ උඹල ඇත්තටම කල්පනා කරන්නේ මොනවගේද කියල හිතා ගන්න බැ....

    උබල මේ උඩ දගෙන අවඩන්නේ වැරදි කරපු කෙනෙක් වැරැද්දෙන් රිංගල දඩුවම් නොලබා විශේෂ ආරක්ෂාවක් යටතේ ඉන්නවා දැකල ....

    උඹලට කවද හරි තේරේවි උඹලට අසාදාරණයක් වෙලා එකට වැරදි කාරයන්ට දඩුවම් නොලබා අතල් එකේ ඉන්නවා දැක්කොත් ...

    උදාහරණයකට ..... DjSunimal විසින් Rider on the Storm හිසට වෙඩි තබා ඝාතනය කල පසු ආණ්ඩු බලෙන් පුල් අතල් එකේ DjSunimal සිටීම ....
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා කොළඹ දිස්ති‍්‍රක්කය පුරා තවත් බෝධි පූජා.
    නිරන්තරයෙන් අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාව වෙනුවෙන් කැප වී කි‍්‍රයා කළ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ඉක්මන් සුවය සහ සෙත් පතා විශේෂ බෝධි පූජා ඇතුලූ ආගමික වතාවත් කොළඹ දිස්ති‍්‍රක්කය පුරා අඛණ්ඩව සිදු කෙරෙනවා. එවැනි ආගමික වතාවත් තුනක් පසුගිය සති අන්තයේද දහස් ගණනක ජනතා සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ඒ අනුව වැල්ලවත්ත ශී‍්‍ර ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේදී විශේෂ ආශිර්වාද පහන් පූජාවක් පැවැත්වුණු අතර, ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට ආශිර්වාද කරමින් හංවැල්ල, තුන්නාන - ජයසුමනාරාම විහාරස්ථානයෙහිදී බෝධි පූජා පුන්‍යකර්මයක් පැවැත්වුණා. එමෙන්ම මාලඹේ - පිට්ටුගල ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේදී ද බෝධි පූජා පුන්‍යකර්මයක් පැවැත්වුවා. කොළඹ දිස්ති‍්‍රක්කය පුරා වෙසෙන ජනතාවට ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ඉටු කළ සුවිශාල මෙහෙය සිහිපත් කළ බෝධි පූජාවට එක් වූ ජනතාව මන්ති‍්‍රවරයාට ඉක්මන් සුවය ලැබේවායි ප‍්‍රාර්ථනා කළා.
    ගරු දුමින්ද සිල්වා මැති තුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා එළකිරි එකේ අපිත් පාර්ථනා කරනවා
    s20374_14.jpg

    s20374_16.jpg

    s20374_18.jpg

    s20374_19.jpg

    s20374_22.jpg

    s20374_25.jpg

    s20374_4.jpg

    s20374_6.jpg

    යකෝ උඹල ඇත්තටම කල්පනා කරන්නේ මොනවගේද කියල හිතා ගන්න බැ....

    උබල මේ උඩ දගෙන අවඩන්නේ වැරදි කරපු කෙනෙක් වැරැද්දෙන් රිංගල දඩුවම් නොලබා විශේෂ ආරක්ෂාවක් යටතේ ඉන්නවා දැකල ....

    උඹලට කවද හරි තේරේවි උඹලට අසාදාරණයක් වෙලා එකට වැරදි කාරයන්ට දඩුවම් නොලබා අතල් එකේ ඉන්නවා දැක්කොත් ...

    උදාහරණයකට ..... Rider on the Storm විසින් DjSunimal හිසට වෙඩි තබා ඝාතනය කල පසු ආණ්ඩු බලෙන් පුල් අතල් එකේ Rider on the Storm සිටීම ....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    කොටින්ම මෙතෙන්ට ජාතිබේදයක් අවශ්‍ය නැහැ, මොකා වැරදි කරත් ඌ රටේ පුරවැසියෙක්, මෙතෙන තියෙන වැරෙද්ද, නීතියක් නැතිකමයි අනික නම් සමහර පොට්ට ගොන් හරක්ට හරි වැරදි පෙන්නේ නැතිකමයි, ඇයි අපිට පක්ෂ බෙදෙන් ජාති බෙදෙන් තොරව හරි වැරෙද්ද හරි විදියට තේරුම් ගන්න බැරි , ඇයි අපි පක්ෂවලට බරව කතාකරන්නේ, ඇයි අපිට අපේ රත්තරන් රට ගැන හිතලා කතාකරන්න බැරි, මෝඩ හරක් දැන් වත් හිතපල්ලා.

    සිරාවට. කුඩු බිස්නස් මොකා කරත් වැරැද්ද වැරද්දමයි. කුඩු වලට ජාති බේදයක් නැහැ. මෙතන වෙලා තියෙන්නේ මුන්ට රජයේ පුර්ණ අනුමැතිය තියන එක. මර්වින්, දුමින්ද පාතාලේ කුඩු බිස්නස් කරන උන්ට ෆුල් සපෝර්ට් එක දෙනවා. අනික ඔතන මම හිතන විදියට දුමින්ද හොඳට ඉන්නවා. ඔය පච කෙලින්නේ නීතියෙන් බේරිලා ඉන්ඩ. ඕක අපේ රටේ ස්වභාවය නේ. දේශපාලුවෝ වැරදි වැඩ කරලා කෙලින්ම යන්නේ ඉස්පිරිදාලෙට. ඕක කෙලින්ම හොඳට කරපු නාට්ටියක්. මේ මෝඩ රොත්ත අර හොඳට ඉන්න එකාට බෝධි පූජා. දුමින්ද ඕවා බල බල පුකෙනුත් හිනා වෙනවා ඇති. පොර දැන් සිංගප්පුරුවේ හොඳට බඩු ගහනවා ඇති. අඩුම ගානේ මු යනකොට ඔය මොඩයෝන්ට කියලවත් ගියාද? පිස්සු මුන්ට.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    එලකිරි කුඩ්ඩන්ගේ සමාජයේ සාමාජිකයන්ට මේ දවස් වල කුඩු හිඟ වෙලා වගේ නිතරම සයිට් එකට ඇවිල්ල කක්කි දාල යනව. මුන්ට දන්න කෙනෙක් ඉන්නව නම් ටිකක් ගෙනැත් දීපං, එතකොට මුන් ටික කොලු ආතල් එකක් අරගෙන හීන ලෝකවලම ඉඳීයි. මොකද මිනීමරු කුඩු දුමින්දයගෙන් මුන්ට ආයෙ කුඩු ගන්න වෙන්නෙ නෑ. ඊට එහා දෙයක් මුන් වගේ මොලේ ගූ තියෙන උන්ට කියල වැඩක් නෑ.....

    000203C5.gif

    කුඩු දුමින්දය හැකි ඉක්මනින් සදාකාලික අබ්බගාත මානසික රෝගියෙක් වේවා!

    000206B9.gif

    ජනරාල්තුමාට දීර්ඝායුෂ ලැබේවා!

    037789dd0e8e819c8d456c04172bc52142b1b7c77466d6eb7f972139730cb0366g.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තරහ වෙන්ඩ එපා මෙහෙම කිව්වට මචන්. මම කියන්නේ නීතිය කාටත් එක වෙන්ඩ ඕනේ. කොහොමද මිනිමරුමකදී එකේ ප්‍රදාන සැකකරු රජෙ අනුග්‍රහයෙන් පිට රටට යන්නේ? උඹට හරි මට හරි ඔහොම දෙයක් උනා නම් මොකද වෙන්නේ කියලා දන්නවනේ? අනික උඹ හොඳටම දන්නවනේ ආණ්ඩුවේ කුණු කොහොමත් ආණ්ඩුවම හංගනවා කියලා. සදාරණයට කතා කරපන්. එතකොට තමයි රටක් ජාතියක් හැදෙන්නේ. හම්බයෝ කොහොමත් කුඩු බිස්නස් කරනවා. එකට පොලිසිය ඉන්නවනේ. හම්බයෝ උන්ට සල්ලි දීලා බෙරෙනවනන් එක අපේ නීතියේ වහගන්ඩ ඕනේ හිලක්. මෙතන වෙලා තියෙන්නේ දවල් දෙනෝ දාහක් ඉදිරිපිට උන මිනිමරුමකදී ප්‍රදාන සැක කාරයා රටෙන් කිසිම උසාවි නියෝගයක් නැතුව රටෙන් පිට කිරීම. අනික මොකටද ජයවර්ධන පුර රෝහලේ අද්යක්ෂක මණ්ඩලේ විසිරුවේ හදිසියේ? ඕවා තමයි අපි අහන්නේ. ඉතින් ඔතන කෙලින්ම තියෙන්නේ මිනීමැරුම යට ගැසීමක්. අනගාරික ධර්මපාල තුමා අද මේවා දැක්කනන් යකෝ අපේ සිංහල ජාතියට උන දේ කියලා කියයි.

    මෙහෙමනේ යාලුව මම මේ තෙර්ඩි එකේ ආණ්ඩුව හොදයිවත්, දුමින්දට ‍හොදවෙයිවත්, නැත්නමි දුමින්දට කෙලවෙයිවත් කියුවද?මම නමි දුමින්දගෙ ප්‍රස්නෙදි ඉන්නෙ දුමින්ද කියන්නෙ මෝඩයෙක් කියන තැන.ඒක මම හැම තැනම කියල ඇති.අනික ඔලුවට වෙඩි 2ක් වැදුනට පස්සෙ ආයේ දුමින්ද ගැන කතාකරල වැඩක් නැ.මොළේ බද්ධ කරන්ඩ බැනේ :rofl:

    හැබැයි ඇයි අපේ ජාතිය ගැන කතා කරද්දි රෙප් කපන්නෙ?. ඒකනමි මට තෙරෙන්නෙ නැ ඔයාත් සිංහලනේ,ඉතින් මට තියෙන ප්‍රස්නෙ ඇයි අපේම උන්ට ඒකට රිදෙන්නෙ කියල? කිසිම අදාලත්වයක් නැනේ.හරිම පුදුමයි මුන්ගෙ ඇගේ තව මොක මොකාගෙ ජාන තියෙනවද මන්ද?:rolleyes:
    හැබැයි දුමින්ද හොදයි කියන කටිටියකුත් ඉන්නවනේ එයාල බෝධි පුජා බැරිනමි පිරිත් පිංකමක් හරි තියාගන්න එකෙත් වැරදක් නැ,අනික මම දැක්ක ඒක තියපු හාමුදුරැවන්ටත් බැනල තිබිබ මේ තෙර්ඩි ඒකේ එක්කෙනෙක්, තියෙන වසල ගතිය තමයි.හාමුදුරැවන්ට කවුරැත් එකයි.බෝධී පුජාවක් තියමුද කියල ඇහුවොත් ඔනේ හාමුදුරැවනමක් කැමති වෙයි. ඒ හින්ද හාමුදුරැවන්ට බනිනව කියන්නෙ ඒක මහ මෝඩ කමක්. තියෙන මොලේ තරම තමයි පෙන්නේ.බෝධි පුජාවක් තිබිබාම කෙහොමද හාමුදුරැවෝ අපායට යන්නෙ? දේශපාලන ප්‍රස්න හින්ද අපේ ආගම රකින හාමුදුරැවරැන්ටත් බයින තරමට අපි පිරිහෙන්ඩ ඔනේද? :confused::confused:

    ඔන්න ඔවුම හින්ද තමයි මම දැමිමෙ අනගාරිකධර්මපාල තුමාගේ කතාව තමයි මතක් වෙන්නෙ මේවගේ ඒවා දිකිද්දි කියල නැතුව එක දෙයකටම නෙමේ.

    දුමින්ද කුඩු බිස්නස් කරාද කියල මම දන්නෙ නැ, හැබැයි ඒකා ගාව හිටිය මැරයෝ ටික අනිවාර්යෙන් කුඩු බිස්නස් කරපු එවුන්,ඒක හින්ද දුමින්ද ඒවා දන්නෙ නැ කියන්ඩත් බැ මොකද බබෙක් නෙමේනේ.ලග හිටපු මැරයන්ටත් දැන් බඩු බනිස්නෙ ඒක හින්ද ඒකත් හරි :D

    හමිබයෝ කුඩු බිස්නස් කරන එකත් නවත්තන්ඩ ඔනේ මම දැක්ක නැගෙනහිර වෙනම නාවික හමුදා කන්ඩායමක් ඔපන්කරල කියල කුඩු අල්ලන්ඩ මුහුදෙදි ගිය පාර නැගෙනහිරට නාවික හමුදාකදවුරක් දාන්ඩ ගිහින් දැක්කනේ වෙචිච දේ රටපුරා ඒකත් ඔය හමිබහැත්තගෙම වැඩක් තමයි
    එතනදි මොකක්ද අපේ අය කියුව මේක ආණ්ඩුව ඇති කරපු දෙයක් කියල මතක ඇතිනේ මේකෙත් එක ගියා ඒකට කටිටිය ආණ්ඩුවට බැන බැන හිටියෙ ඔයත් හිටියද මන්ද :rolleyes::lol:
    ඔන්න ඔක තමයි කියන්නෙ හරි තැන ඉන්ඩ ඔනේ කියල.දැන් ලංකාවම දන්නව ඒක කරේ මුස්ලිමි කුඩු බිස්නස් කාරයො ටිකයි, කොටි හැත්තයි කියල :confused::confused::yes:
    මිනි මැරැම කෙහොමද යට ගහන්නෙ කෙහොමද? මම නමි දන්නෙ නැ කවුරැත් දන්නවනේ දුමින්ද මේකට සමිබන්ධයි කියල ඉතින් කෙහොමද යට ගහන්නෙ? රෝහලේ කතාවනමි මම දන්නෙ නැ.වෙන්ඩත් පුලුවන්, නෙවෙන්ඩත් පුලුවන්.:rolleyes:
     
    Last edited:

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    එලකිරි කුඩ්ඩන්ගේ සමාජයේ සාමාජිකයන්ට මේ දවස් වල කුඩු හිඟ වෙලා වගේ නිතරම සයිට් එකට ඇවිල්ල කක්කි දාල යනව. මුන්ට දන්න කෙනෙක් ඉන්නව නම් ටිකක් ගෙනැත් දීපං, එතකොට මුන් ටික කොලු ආතල් එකක් අරගෙන හීන ලෝකවලම ඉඳීයි. මොකද මිනීමරු කුඩු දුමින්දයගෙන් මුන්ට ආයෙ කුඩු ගන්න වෙන්නෙ නෑ. ඊට එහා දෙයක් මුන් වගේ මොලේ ගූ තියෙන උන්ට කියල වැඩක් නෑ.....

    000203C5.gif

    කුඩු දුමින්දය හැකි ඉක්මනින් සදාකාලික අබ්බගාත මානසික රෝගියෙක් වේවා!

    000206B9.gif

    ජනරාල්තුමාට දීර්ඝායුෂ ලැබේවා!

    037789dd0e8e819c8d456c04172bc52142b1b7c77466d6eb7f972139730cb0366g.jpg

    ජනරාල්තුමා ගැවුනෙ මොකො මෙතනට​ :baffled::baffled::baffled::baffled:
     
    Nov 2, 2011
    990
    76
    0
    සුනිමලයා වගේ ෆොන්සේකාට මඩපාර දෙන්න මම කැමතිනෑ
    ෆොන්සේකා අද වැරද්දක් කරපු නිසයි ඇතුලේ ඉන්නේ. ඒකට ජනාදිපතිතුමාට බනින
    එක සාධාරණ නෑ ,දුමින්ද සිල්වා මැතිතුමාට සමහර එවුන් කුඩ්ඩා කියන්නේ
    මුන් තෙක්ක එකට කුඩු ගහලා වගේ ,බලපන් එතුමගේ ඇගේ size එක කුඩ්ඩොන්ගේ
    මේ වගේ ඇග එනවද? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හාමුදුරුවන්ටත් පිස්සු මූට බෝධී පුජා එතියනවාට

    හාමුදුරැවන්ට පිස්සු නැ ,පිස්සු තියෙන්නෙ උබට :growl:
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    සුනිමලයා වගේ ෆොන්සේකාට මඩපාර දෙන්න මම කැමතිනෑ
    ෆොන්සේකා අද වැරද්දක් කරපු නිසයි ඇතුලේ ඉන්නේ. ඒකට ජනාදිපතිතුමාට බනින
    එක සාධාරණ නෑ ,දුමින්ද සිල්වා මැතිතුමාට සමහර එවුන් කුඩ්ඩා කියන්නේ
    මුන් තෙක්ක එකට කුඩු ගහලා වගේ ,බලපන් එතුමගේ ඇගේ size එක කුඩ්ඩොන්ගේ
    මේ වගේ ඇග එනවද? :lol:

    :lol::lol::lol:

    උබ සහෙන්ට හොද post දාපු කොල්ලෙක් නේ... ඇයි මේ රතු වෙලා? :shocked::P