hikz ubalage rep kapanna ubalata kohenda reputation. ubala nikan kuddekta kade yana paw karayo witharai. duminda dawasaka ube ganitai lamayatai rep kapai edata adapan.oya ware thirisan ewun kawada hari udaw karapu ewuntamai wade denne
life after death will gv u the return back deducting rep z nt the way to treat![]()
අනේ යකඩෝ. මේ වගේ කලකන්නියෝ. කුඩු හොරුන්ට, ස්ත්‍රී දුෂකයෝන්ට තමයි මුන් බෝධිපූජා තියන්නේ. ඔය වැය කරන සල්ලි වලින් දීපන්කො අනාථ මඩමකට කෑම ටිකක්. නොදකින් මේ වගේ කාලකන්නි ඉන්න රටක්. උන්ටම ගිය රට.![]()
තරහ වෙන්ඩ එපා මෙහෙම කිව්වට මචන්. මම කියන්නේ නීතිය කාටත් එක වෙන්ඩ ඕනේ. කොහොමද මිනිමරුමකදී එකේ ප්‍රදාන සැකකරු රජෙ අනුග්‍රහයෙන් පිට රටට යන්නේ? උඹට හරි මට හරි ඔහොම දෙයක් උනා නම් මොකද වෙන්නේ කියලා දන්නවනේ? අනික උඹ හොඳටම දන්නවනේ ආණ්ඩුවේ කුණු කොහොමත් ආණ්ඩුවම හංගනවා කියලා. සදාරණයට කතා කරපන්. එතකොට තමයි රටක් ජාතියක් හැදෙන්නේ. හම්බයෝ කොහොමත් කුඩු බිස්නස් කරනවා. එකට පොලිසිය ඉන්නවනේ. හම්බයෝ උන්ට සල්ලි දීලා බෙරෙනවනන් එක අපේ නීතියේ වහගන්ඩ ඕනේ හිලක්. මෙතන වෙලා තියෙන්නේ දවල් දෙනෝ දාහක් ඉදිරිපිට උන මිනිමරුමකදී ප්‍රදාන සැක කාරයා රටෙන් කිසිම උසාවි නියෝගයක් නැතුව රටෙන් පිට කිරීම. අනික මොකටද ජයවර්ධන පුර රෝහලේ අද්යක්ෂක මණ්ඩලේ විසිරුවේ හදිසියේ? ඕවා තමයි අපි අහන්නේ. ඉතින් ඔතන කෙලින්ම තියෙන්නේ මිනීමැරුම යට ගැසීමක්. අනගාරික ධර්මපාල තුමා අද මේවා දැක්කනන් යකෝ අපේ සිංහල ජාතියට උන දේ කියලා කියයි.

කොටින්ම මෙතෙන්ට ජාතිබේදයක් අවශ්‍ය නැහැ, මොකා වැරදි කරත් ඌ රටේ පුරවැසියෙක්, මෙතෙන තියෙන වැරෙද්ද, නීතියක් නැතිකමයි අනික නම් සමහර පොට්ට ගොන් හරක්ට හරි වැරදි පෙන්නේ නැතිකමයි, ඇයි අපිට පක්ෂ බෙදෙන් ජාති බෙදෙන් තොරව හරි වැරෙද්ද හරි විදියට තේරුම් ගන්න බැරි , ඇයි අපි පක්ෂවලට බරව කතාකරන්නේ, ඇයි අපිට අපේ රත්තරන් රට ගැන හිතලා කතාකරන්න බැරි, මෝඩ හරක් දැන් වත් හිතපල්ලා.

අපේ රෙප් කැපුවට ,මඩ ගැහුවට උබල වගේ computer ජිල්මාට් කාරයන්ට
මේ ආණ්ඩුව වට්ටන්න බෑ.
පොඩ්ඩක් පාරට බැහලා
බලපන් ඇත්ත තත්වේ දිහා
උබලට මේකේ විතරයි ඔය බයිලා කෙලින්න හම්බවෙන්නේ
![]()
මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට සෙත් පතා කොළඹ දිස්ති‍්‍රක්කය පුරා තවත් බෝධි පූජා.
නිරන්තරයෙන් අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාව වෙනුවෙන් කැප වී කි‍්‍රයා කළ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ඉක්මන් සුවය සහ සෙත් පතා විශේෂ බෝධි පූජා ඇතුලූ ආගමික වතාවත් කොළඹ දිස්ති‍්‍රක්කය පුරා අඛණ්ඩව සිදු කෙරෙනවා. එවැනි ආගමික වතාවත් තුනක් පසුගිය සති අන්තයේද දහස් ගණනක ජනතා සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ඒ අනුව වැල්ලවත්ත ශී‍්‍ර ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේදී විශේෂ ආශිර්වාද පහන් පූජාවක් පැවැත්වුණු අතර, ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට ආශිර්වාද කරමින් හංවැල්ල, තුන්නාන - ජයසුමනාරාම විහාරස්ථානයෙහිදී බෝධි පූජා පුන්‍යකර්මයක් පැවැත්වුණා. එමෙන්ම මාලඹේ - පිට්ටුගල ශී‍්‍ර සුදර්ශනාරාම විහාරස්ථානයේදී ද බෝධි පූජා පුන්‍යකර්මයක් පැවැත්වුවා. කොළඹ දිස්ති‍්‍රක්කය පුරා වෙසෙන ජනතාවට ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ඉටු කළ සුවිශාල මෙහෙය සිහිපත් කළ බෝධි පූජාවට එක් වූ ජනතාව මන්ති‍්‍රවරයාට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කළා.
ගරු දුමින්ද සිල්වා මැති තුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා එළකිරි එකේ අපිත් පාර්ථනා කරනවා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කොටින්ම මෙතෙන්ට ජාතිබේදයක් අවශ්‍ය නැහැ, මොකා වැරදි කරත් ඌ රටේ පුරවැසියෙක්, මෙතෙන තියෙන වැරෙද්ද, නීතියක් නැතිකමයි අනික නම් සමහර පොට්ට ගොන් හරක්ට හරි වැරදි පෙන්නේ නැතිකමයි, ඇයි අපිට පක්ෂ බෙදෙන් ජාති බෙදෙන් තොරව හරි වැරෙද්ද හරි විදියට තේරුම් ගන්න බැරි , ඇයි අපි පක්ෂවලට බරව කතාකරන්නේ, ඇයි අපිට අපේ රත්තරන් රට ගැන හිතලා කතාකරන්න බැරි, මෝඩ හරක් දැන් වත් හිතපල්ලා.
තරහ වෙන්ඩ එපා මෙහෙම කිව්වට මචන්. මම කියන්නේ නීතිය කාටත් එක වෙන්ඩ ඕනේ. කොහොමද මිනිමරුමකදී එකේ ප්‍රදාන සැකකරු රජෙ අනුග්‍රහයෙන් පිට රටට යන්නේ? උඹට හරි මට හරි ඔහොම දෙයක් උනා නම් මොකද වෙන්නේ කියලා දන්නවනේ? අනික උඹ හොඳටම දන්නවනේ ආණ්ඩුවේ කුණු කොහොමත් ආණ්ඩුවම හංගනවා කියලා. සදාරණයට කතා කරපන්. එතකොට තමයි රටක් ජාතියක් හැදෙන්නේ. හම්බයෝ කොහොමත් කුඩු බිස්නස් කරනවා. එකට පොලිසිය ඉන්නවනේ. හම්බයෝ උන්ට සල්ලි දීලා බෙරෙනවනන් එක අපේ නීතියේ වහගන්ඩ ඕනේ හිලක්. මෙතන වෙලා තියෙන්නේ දවල් දෙනෝ දාහක් ඉදිරිපිට උන මිනිමරුමකදී ප්‍රදාන සැක කාරයා රටෙන් කිසිම උසාවි නියෝගයක් නැතුව රටෙන් පිට කිරීම. අනික මොකටද ජයවර්ධන පුර රෝහලේ අද්යක්ෂක මණ්ඩලේ විසිරුවේ හදිසියේ? ඕවා තමයි අපි අහන්නේ. ඉතින් ඔතන කෙලින්ම තියෙන්නේ මිනීමැරුම යට ගැසීමක්. අනගාරික ධර්මපාල තුමා අද මේවා දැක්කනන් යකෝ අපේ සිංහල ජාතියට උන දේ කියලා කියයි.

දුප්පතාගේ හිතවතා ගරු දුමින්ද සිල්වා මැතිතුමාට ඉක්මනින්ම සුව වෙලා ජනතා සේවයට නැවත එක් වෙන්න හැකි වේවා.

Munva maranna epai.

එලකිරි කුඩ්ඩන්ගේ සමාජයේ සාමාජිකයන්ට මේ දවස් වල කුඩු හිඟ වෙලා වගේ නිතරම සයිට් එකට ඇවිල්ල කක්කි දාල යනව. මුන්ට දන්න කෙනෙක් ඉන්නව නම් ටිකක් ගෙනැත් දීපං, එතකොට මුන් ටික කොලු ආතල් එකක් අරගෙන හීන ලෝකවලම ඉඳීයි. මොකද මිනීමරු කුඩු දුමින්දයගෙන් මුන්ට ආයෙ කුඩු ගන්න වෙන්නෙ නෑ. ඊට එහා දෙයක් මුන් වගේ මොලේ ගූ තියෙන උන්ට කියල වැඩක් නෑ.....
![]()
කුඩු දුමින්දය හැකි ඉක්මනින් සදාකාලික අබ්බගාත මානසික රෝගියෙක් වේවා!
![]()
ජනරාල්තුමාට දීර්ඝායුෂ ලැබේවා!
![]()

හාමුදුරුවන්ටත් පිස්සු මූට බෝධී පුජා එතියනවාට

හාමුදුරුවන්ටත් පිස්සු මූට බෝධී පුජා එතියනවාට

සුනිමලයා වගේ ෆොන්සේකාට මඩපාර දෙන්න මම කැමතිනෑ
ෆොන්සේකා අද වැරද්දක් කරපු නිසයි ඇතුලේ ඉන්නේ. ඒකට ජනාදිපතිතුමාට බනින
එක සාධාරණ නෑ ,දුමින්ද සිල්වා මැතිතුමාට සමහර එවුන් කුඩ්ඩා කියන්නේ
මුන් තෙක්ක එකට කුඩු ගහලා වගේ ,බලපන් එතුමගේ ඇගේ size එක කුඩ්ඩොන්ගේ
මේ වගේ ඇග එනවද?![]()