මන්දාරම් නුවර
ට්රීප් එකක් යන්ඩ කියල බැලුවේ, මන් කලින් ගිහින් නැ Goole එකේ බැලුවත් යන්ඩ තැනක් හිතාගන්ඩ බැ
කොහෙද යන්ඩ හොඳ
කෑම ගන්ඩ හොඳ තැනක් තියෙනවද ඒ අවට
එක දවසේ ට්රීප් එකක්
අවට පරිසරය ලස්සන මොන පැත්තෙන් ගියොත් ද
ඒ අවට බලන්ඩ යන්ඩ පුළුවන් තව මොනවද