මන්දාරම් නුවර Trip help

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    මන්දාරම් නුවර
    ට්‍රීප් එකක් යන්ඩ කියල බැලුවේ, මන් කලින් ගිහින් නැ Goole එකේ බැලුවත් යන්ඩ තැනක් හිතාගන්ඩ බැ
    කොහෙද යන්ඩ හොඳ
    කෑම ගන්ඩ හොඳ තැනක් තියෙනවද ඒ අවට
    එක දවසේ ට්‍රීප් එකක්
    අවට පරිසරය ලස්සන මොන පැත්තෙන් ගියොත් ද
    ඒ අවට බලන්ඩ යන්ඩ පුළුවන් තව මොනවද
     
    • Like
    Reactions: kinkon and NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මම 2017 ගියා රෙඩ් බානා කියල කැලේ මද තියන ගමකට. එක පවුලක් විතරක් ජිවත් වෙන ගමක්. පුංචි ලෝකාන්තය කිට්ටුව තියෙන්නේ. මට මතක විදියට රිවස්ටන් රක්ෂිතය. මාරම ලස්සන පරිසරියක් තියෙන්නේ හැබැයි අලි ඉන්නවා

    @Solo Rider
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට නන් ඔවරේටඩ් ප්ලෙස් එකක්

    නිකන් නිම්නයක් තියන වීව් පොයින් 2-3කුයි, දිය ඇලි 2ක් වගෙ තියෙන්නෙ
    ගොඩක් අය යන්නෙ කෑම්පින් සයිට් එකට, එකෙත් එහෙම " සෑ වෑව් " කියන දෙයක් නන් නෑ. කෑම්පින් ඉන්නව නන් තමයි හොද
    නැත්නන් කදු මුදුනයි, දිය ඇල්ලයි බලල එන්න ඕන
    ඊට අමතරව තේ වතු

    කෑම කඩ තිබුන, එ ලගට ගිහිල්ල, ඕඩරෙ දාල අර දිය ඇල්ල එහෙම බලල එනකොට කෑම හදල තියයි

    නුවර - රජ මාවත - රිකිල්ලගස්කඩ පාර මම නන් ගියෙ. අනිත් පාරවල් දන්නෙ නෑ
    යන ගමන් වික්ටොරිය ඩෑම් එක බලන්න පුලුවන්, එකෙත් ඉතින් දුර ඉදන් බලන්න වෙන්නෙ

    එක දවසෙ ගිහින් එන්න නන්

    කැලැබොක්ක
    රිවස්ටන්, පිටවල පතන
    පිදුරුතලාගල
    හොර්ටන් ප්ලෙන්ස්

    වගෙ හොදයි
    ( එ ඔක්කොම මන්දරම් නුවරට වඩ ලස්සනයි )
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Giya sathiye giya ehema loku seen ekak ne bn. Loku lassanakutj ne. Diya ali godak hedila. Mn giye mandaram eco resort ekata. Mandaram nuwara ehema kanna thenunth ne mn hithanna. Oya kiyana tharam lassanakuth ne
     
    • Love
    • Like
    Reactions: NRTG and Tanto

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මන්දාරම් නුවර
    ට්‍රීප් එකක් යන්ඩ කියල බැලුවේ, මන් කලින් ගිහින් නැ Goole එකේ බැලුවත් යන්ඩ තැනක් හිතාගන්ඩ බැ
    කොහෙද යන්ඩ හොඳ
    කෑම ගන්ඩ හොඳ තැනක් තියෙනවද ඒ අවට
    එක දවසේ ට්‍රීප් එකක්
    අවට පරිසරය ලස්සන මොන පැත්තෙන් ගියොත් ද
    ඒ අවට බලන්ඩ යන්ඩ පුළුවන් තව මොනවද
    තනි දවසේ ට්‍රිප් වලට මන්දාරම්නුවර දුර වැඩි සනා.
    කලවාන වගේ බලන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    තනි දවසේ ට්‍රිප් වලට මන්දාරම්නුවර දුර වැඩි සනා.
    කලවාන වගේ බලන්න.
    කලවානේ මොනවාද මචන් බලන්න තියෙන්නේ ?? භූ විද්‍යා හා පතල් ද ??
     
    • Like
    Reactions: NRTG and Tanto

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    කලවානේ මොනවාද මචන් බලන්න තියෙන්නේ ?? භූ විද්‍යා හා පතල් ද ??
    භූ විද්‍යා හා පතල් ද වගේ දේවල් මචන් කැමතිනම් බලන්න.
    නිකන් ඔයාට උදාහරණයක් විදියට දවසක් ගතකරන්න මෙන්න මේක හොදයි 👇 👇

    Waterface Bungalow

    https://www.google.com/search?gs_ss...gzNzE0ajBqN6gCALACAA&sourceid=chrome&ie=UTF-8
     
    • Love
    Reactions: NRTG and Tanto

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    භූ විද්‍යා හා පතල් ද වගේ දේවල් මචන් කැමතිනම් බලන්න.
    නිකන් ඔයාට උදාහරණයක් විදියට දවසක් ගතකරන්න මෙන්න මේක හොදයි 👇 👇

    Waterface Bungalow

    https://www.google.com/search?gs_ss...gzNzE0ajBqN6gCALACAA&sourceid=chrome&ie=UTF-8
    එකතැනක නැවතිලා කාල බීල ඉන්න එක නෙමෙයි මචන්. ටිකක් ඇවිදලා බලන්න පුළුවන් දේවල්. දියඇලි / ගඟේ මැණික් ගරන ඒවා, රත්රන් ගරන ඒවා, පුරාවිද්‍යා ස්ථාන වගේ එව්වා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    එකතැනක නැවතිලා කාල බීල ඉන්න එක නෙමෙයි මචන්. ටිකක් ඇවිදලා බලන්න පුළුවන් දේවල්. දියඇලි / ගඟේ මැණික් ගරන ඒවා, රත්රන් ගරන ඒවා, පුරාවිද්‍යා ස්ථාන වගේ එව්වා.
    මචන් එහෙනම් සොලෝ කියලා තිබ්බ වගේ රිවර්ස්ටන් යන්න 👍
     
    • Love
    • Like
    Reactions: NRTG and Tanto

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මට නන් ඔවරේටඩ් ප්ලෙස් එකක්

    නිකන් නිම්නයක් තියන වීව් පොයින් 2-3කුයි, දිය ඇලි 2ක් වගෙ තියෙන්නෙ
    ගොඩක් අය යන්නෙ කෑම්පින් සයිට් එකට, එකෙත් එහෙම " සෑ වෑව් " කියන දෙයක් නන් නෑ. කෑම්පින් ඉන්නව නන් තමයි හොද
    නැත්නන් කදු මුදුනයි, දිය ඇල්ලයි බලල එන්න ඕන
    ඊට අමතරව තේ වතු

    කෑම කඩ තිබුන, එ ලගට ගිහිල්ල, ඕඩරෙ දාල අර දිය ඇල්ල එහෙම බලල එනකොට කෑම හදල තියයි

    නුවර - රජ මාවත - රිකිල්ලගස්කඩ පාර මම නන් ගියෙ. අනිත් පාරවල් දන්නෙ නෑ
    යන ගමන් වික්ටොරිය ඩෑම් එක බලන්න පුලුවන්, එකෙත් ඉතින් දුර ඉදන් බලන්න වෙන්නෙ

    එක දවසෙ ගිහින් එන්න නන්

    කැලැබොක්ක
    රිවස්ටන්, පිටවල පතන
    පිදුරුතලාගල
    හොර්ටන් ප්ලෙන්ස්

    වගෙ හොදයි
    ( එ ඔක්කොම මන්දරම් නුවරට වඩ ලස්සනයි )
    100 %
     
    • Love
    • Like
    Reactions: Tanto and NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බලන්න දියඇලි සෙට් එකක් ම තියෙනවා... හැබැයි වැස්ස නැති නිසා දිය ඇලි වල වතුර නැ එච්චර... පාර පටුයි... සමහර දිය ඇලි ලඟට වාහනෙන් යන්න බැ.. පයින් යන්න වෙන්නේ... High roof KDH වගේ නම් අමාරු වෙයි යන්න සමහර විට යට වදින කේස් එක්ක... අපි ගියේ normal KDH එකක...ගොඩක් තැන් වල වැන් එකේ size මයි පාර.. වාහන දෙකක් මාරු වෙන්න අමාරුයි.. දෙන්නගෙන් කාටහරි ඉස්සරහට හරි පස්සට හරි යන්න ම වෙනවා... මේ දවස් වල සිතලක් නම් නැ රස්නි පිච්චේන අව්වක් තියෙන්නේ.. ගමේ හැටියට නම් හවස 3, 4 වෙනකොට ඇඳිරි වැටෙන්න ගන්නවා.. කැළැවල් වල තනියම ඇවිදින්න යන්න එපා කඳුකර දිවියා ඉන්නවා කියලත් කියනවා.. උඹ කොළඹ ඉඳන් යන එකෙක් නම් තනි දවසෙන් ගිහින් එන්න අමාරුයි බන් ගමන් මහන්සිය විතරයි... නවතින්න බලන් පලයන් අපි නැවතුනේ jayawardhana bangalawa, mandaram nuwara eco resort
     
    chamira85

    Active member
  • Sep 28, 2007
    253
    187
    43
    Me dawas wala hawas wenakal eliya thiyenawa, Ethini ella and kolapathana Ell balanna puluwan, eth medwas wala wathura godak adui (Been there two weeks back). Difficult to drive as road is narrow, (from Nuwara Eliya). Not the Mandaran Nuwara but the road through High Forest is lovely.
     
    • Love
    • Like
    Reactions: NRTG and Tanto